AnuradhaRa gay හොල්මන

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    ඔන්ලයින් ඇවිල්ල. හෙට අනිද්ද හෙන පත බොරු හෑල්ලක් අරන් එයි මැරෙන්න ගිහින් බේරුන විදිහ.

    Screenshot 2024-12-22 141137.png
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    ඊයේ මැරෙන්න සල්ලි නෑ කියල සල්ලි ඉල්ලලා ත්‍රෙඩ් එකක් දාල තිබ්බ.
    ඒක දැන් දැක්කෙ. ඕක මැරුනත් හොල්මනක් වෙලා හරි සල්ලි ඉල්ලගෙන පස්සෙන් එන සීන් එකක් තියෙන්නෙ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,276
    113
    Colombo
    ඊයේ මැරෙන්න සල්ලි නෑ කියල සල්ලි ඉල්ලලා ත්‍රෙඩ් එකක් දාල තිබ්බ.

    තවත් මූට රැවටිලා සල්ලි දාන උන් ඉන්නව ඇති බන්.මූ නත්තලට ගුපියන්ට කැරිම ආතල් එකක් දෙනව වගේ.... :lol:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    තවත් මූට රැවටිලා සල්ලි දාන උන් ඉන්නව ඇති බන්.මූ නත්තලට ගුපියන්ට කැරිම ආතල් එකක් දෙනව වගේ.... :lol:
    අපෝ අනන්ත ඇති අපි දන්නේ නැති උනාට.
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    581
    901
    93
    කාන්තාරයේ
    පොර ආයෙත් මරුනද? පව් බං.
    :(
    සල්ලි දුන්නොත් මැරිලා පෙන්නවලු පොඩි ගානක් නෙමේ ඉල්ලන්නෙත් 40000ක් ද කොහෙද ඕන කියුවා මැරෙන්න. මං කියුවා මැරෙන්න අම්මට පොඩ්ඩ පොඩ්ඩ ගෙවන්නම් කියලා බෑ ලු එහෙම එක පාර සෙටල් කළොත් මැරෙනවා ලු. මූ මැරෙන්නේ නෑ බොරුව ගහන්නේ. මැරිලා පෙන්නව කියලා සල්ලි කඩන සීන් එකේ ඉන්නේ