වාහන ආනයනයට දැඩි නීති - විකිණීමට නොහැකි වාහන ගෙන්වන අයට මාසිකව දඩ!

topkollek

Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,584
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාස 3ක් ඇතුලත ගෙන්වන ලද වාහනය විකුනගනිමට නොහැකිවන සේල් කරුවන්ට 3% දඩයක්

    Under the gazette, importers are responsible for registering vehicles imported for customers within 90 days of submitting customs documents.

    • If stocks are carried and vehicles are not registered within 90 days of import, a penalty of 3 percent of the cost insurance freight (CIF) value of the vehicles will be charged each month.
    • If a director registers a vehicle under his or her name, that vehicle cannot be transferred for three years.
    • Without the late fee, no vehicle can be registered at the Department of Motor Traffic.
    • The late fee will be capped at 45 percent of the CIF value.
    • Any importer that has failed to register more than 25 percent of its imported stock, which will be assessed every six months, will be banned from imports for three months. (Colombo/Dec21/2024)

    https://economynext.com/sri-lanka-a...rts-stiff-penalties-for-unsold-stocks-195705/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,907

    සරල කතාව උඹට වාහනයක් ඕනම් auction එකෙන් අරන් තමා ගෙන්නලා දෙන්න වෙන්නෙ. මුන් අනිව 100% deposit තියාගනි මොකද ගෙන්නුවට පස්සෙ ගන්න බෑ කිව්වොත්.

    සේල් කාරයෝ auction පැත්තෙන් ගේමක් ගහයි දත ගලවන්න.
     
    leasing dana ayagen loku advance ekak gani
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    සිහලු බහුතරෙකට වාහන ඔන, වාහනෙයක් ඔන නිසා නෙවි! උජාරුව පෙනන්න! මතකද මහින්දගෙ කාලෙ එක ගෙදර ස්කූටර් 3 4ක් , වීල් ඔක්කොම තිබ්බා. 100% ෆිනැන්ස් දාල ගෙනවා! ඉට අමතරව ඔවා නඩත්තු කරන්න විදෙස විනිමය ඔන. ආයෙ ඔවා ඔක්කොම යන්න පාරවලුත් ඔන! මෙවා සියල්ල වියදම් මිසක් ආයොජන නම් නෙවී!
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,787
    2,288
    113
    Nugegoda
    වාහන වල බදු අඩුකරාම හෝ ගාල වාහන import කරා. අර කොහුවල පැත්තෙ ඒ කාලෙ සේල් වල වාහන කන්දරාව දැක්කම පිස්සු හැදෙනව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,907
    113
    leasing dana ayagen loku advance ekak gani
    මම අද දැක්කා පකිස්තාන් වල 2025 ටොයෝටා Activ කියන එක ලක්ශ 60ක් වගේ, ලංකාවේ 180+vat. කොහොමද ආතල් එක. මට ආසයි ටොයෝටා උන් pricing කරපු විදිඅය් බලන්න.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මාස 3ක් ඇතුලත ගෙන්වන ලද වාහනය විකුනගනිමට නොහැකිවන සේල් කරුවන්ට 3% දඩයක්

    Under the gazette, importers are responsible for registering vehicles imported for customers within 90 days of submitting customs documents.

    • If stocks are carried and vehicles are not registered within 90 days of import, a penalty of 3 percent of the cost insurance freight (CIF) value of the vehicles will be charged each month.
    • If a director registers a vehicle under his or her name, that vehicle cannot be transferred for three years.
    • Without the late fee, no vehicle can be registered at the Department of Motor Traffic.
    • The late fee will be capped at 45 percent of the CIF value.
    • Any importer that has failed to register more than 25 percent of its imported stock, which will be assessed every six months, will be banned from imports for three months. (Colombo/Dec21/2024)

    https://economynext.com/sri-lanka-a...rts-stiff-penalties-for-unsold-stocks-195705/
    hoda wadak...............
     
    • Like
    Reactions: War Fighter

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මම අද දැක්කා පකිස්තාන් වල 2025 ටොයෝටා Activ කියන එක ලක්ශ 60ක් වගේ, ලංකාවේ 180+vat. කොහොමද ආතල් එක. මට ආසයි ටොයෝටා උන් pricing කරපු විදිඅය් බලන්න.
    Pakistanayak wennada oane meka??
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Jvp policy- genna denne compulsory health vehicle,land vehicles,van,lorry, busses and 1000cc or below cars only. Ordinary people centered.

    Npp Policy - ????
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල
    Honda wahan gana kathawak naththe ai bn karuwath?
    ජපන් පැත්තෙන් සද්දයක් නැහැ මචන්. අපිත් මේ වොයේජ් ක්ලියර් කරන් ඉන්නේ. අඩුගානේ දස්පයෝ මුකුත් කියන්නෙත් නැහැ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    සිහලු බහුතරෙකට වාහන ඔන, වාහනෙයක් ඔන නිසා නෙවි! උජාරුව පෙනන්න! මතකද මහින්දගෙ කාලෙ එක ගෙදර ස්කූටර් 3 4ක් , වීල් ඔක්කොම තිබ්බා. 100% ෆිනැන්ස් දාල ගෙනවා! ඉට අමතරව ඔවා නඩත්තු කරන්න විදෙස විනිමය ඔන. ආයෙ ඔවා ඔක්කොම යන්න පාරවලුත් ඔන! මෙවා සියල්ල වියදම් මිසක් ආයොජන නම් නෙවී!
    හැමෝම කැමතියි බන් වාහයක් තියෙනව නම්, ලංකාවේ පාරවල්වල පැය ගණන් රස්තියාදු වෙනවට වඩා. ලංකාවේ ආණ්ඩුව ඉතිං නිකං ඉදලා වාහනේ වගේ දෙගුණයක් බදු ආදායම විදියට ගන්නවා. වාහනේ හදපු සමාගමවත් එච්චර හොයන්නෙ නෑ 😂😂.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල
    pora kianne Honda Vezel newe newe vessel gana. @Walter White Toyota danne wadipurama Mcocean ekka neda
    K LINE, WAN HAI දෙකම මචන්. තාම සද්දයක් නැහැ ජපන් වාහන ගැන.
    හම්බා වලට පලවෙනි වාහන නැව බැස්සුවේ K LINE
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    වැඩේ අව්ලක් නැනේ . හිතෙන ගණන් කියන්න බැරිවෙනවා එතකොට. අව්ල තියෙන්නේ සල්ලිකාරයෝ සේරම ගන්නකන් ඉදල අපි ගද්දි 2027 වත් වෙයි. නැත්තන් ඉතින් අවරුදු 4ක් වත් පට්ට ගහපු එකක් ගන්නෝනා .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    උඹලා ඕනේ ම වාහනයක් ගනිල්ලා, කොළඹ වාහන අරන් යන්න නම් ටිකක් උස එකක් ගනින්. තඩි වලවල් හැම තැනම,කින්සි පාර, දෙමටගොඩ ලාෆ් එක ඉස්සර, බේස් ලයින් එකේ වගේ, ඩීන්ස් පාර වගේ ජරා පාරවල් වල සුපිරි වාහන යද්දී දුකේ බැහැ.