මෙයා රගපාන film එකක් තිබ්බා, කොල්ලෙක් එක්ක තරගෙට පාඩම් කරන එකක්. දෙන්නම try කරන්නෙ 1st place වෙන්න. මුලදි දෙන්න තරහයි අන්තිමට බදිනවද කොහෙද
අරූ පාඩම් කරද්දි ඌව distract කරන්න මේකි බඩ පේන්න නිදාගන්න සීන් එකක් එහෙම තිබ්බා. ඒ film එක මොකක්ද

wht was the year?මෙයා රගපාන film එකක් තිබ්බා, කොල්ලෙක් එක්ක තරගෙට පාඩම් කරන එකක්. දෙන්නම try කරන්නෙ 1st place වෙන්න. මුලදි දෙන්න තරහයි අන්තිමට බදිනවද කොහෙද
අරූ පාඩම් කරද්දි ඌව distract කරන්න මේකි බඩ පේන්න නිදාගන්න සීන් එකක් එහෙම තිබ්බා. ඒ film එක මොකක්ද