US Government to Ban TP-Link Devices

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    ඕව මොනාද මම ලඟදි Xiaomi වයිෆයි රිපීටරයක් කන්ෆිග් කරන්න හැදුවා, ලොකේශන් සර්විස් ඔන් කරන්නෙ නැතිව ඒක කන්ෆිග් කරන්න දුන්නෙ නෑ කියපන්කෝ
    ඇක්සස් පොයින්ට් එක කන්ෆිග් කරන්න මොකටද ලොකේශන් සර්විස්
     
    • Like
    Reactions: AKI-SL and MR.YOLO

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,516
    45,696
    113
    අැමරිකන් උන්ගේ netgear brand ඵක හදන්නෙත් චීනේ, තායිවානේ නේ..අනික උන්ට ඒ brand ඵක තියන් මොකටද වෙන රටවල් වල brand ගත්තේ මේතරම් කල් ඔය තරම් බයනම්..🤦‍♂️
     
    • Wow
    Reactions: MR.YOLO