US Government to Ban TP-Link Devices
iworld Well-known member Sep 8, 2007 17,806 23,363 113 චී ලංකාව Dec 26, 2024 #1 Reactions: MR.YOLO, eksudda, Asmodeus and 2 others
B.Chat Well-known member Jun 28, 2021 10,286 20,835 113 Dec 26, 2024 #3 TP link හැබැයි quality නේ Reactions: iworld
Djice Well-known member Jan 17, 2011 4,409 3,778 113 out of fucked up land Dec 26, 2024 #4 good! Reactions: iworld
iworld Well-known member Sep 8, 2007 17,806 23,363 113 චී ලංකාව Dec 26, 2024 #5 B.Chat said: TP link හැබැයි quality නේ Click to expand... ඔව් ඒ වුනාට security weak Reactions: Spiderman.Ayya and B.Chat
NEMISIS Well-known member Nov 13, 2013 11,371 19,494 113 Colombo Dec 26, 2024 #6 ඕව මොනාද මම ලඟදි Xiaomi වයිෆයි රිපීටරයක් කන්ෆිග් කරන්න හැදුවා, ලොකේශන් සර්විස් ඔන් කරන්නෙ නැතිව ඒක කන්ෆිග් කරන්න දුන්නෙ නෑ කියපන්කෝ ඇක්සස් පොයින්ට් එක කන්ෆිග් කරන්න මොකටද ලොකේශන් සර්විස් Reactions: AKI-SL and MR.YOLO
ඕව මොනාද මම ලඟදි Xiaomi වයිෆයි රිපීටරයක් කන්ෆිග් කරන්න හැදුවා, ලොකේශන් සර්විස් ඔන් කරන්නෙ නැතිව ඒක කන්ෆිග් කරන්න දුන්නෙ නෑ කියපන්කෝ ඇක්සස් පොයින්ට් එක කන්ෆිග් කරන්න මොකටද ලොකේශන් සර්විස්
B Bitter Truth Well-known member Dec 19, 2015 23,516 45,687 113 Dec 26, 2024 #7 අැමරිකන් උන්ගේ netgear brand ඵක හදන්නෙත් චීනේ, තායිවානේ නේ..අනික උන්ට ඒ brand ඵක තියන් මොකටද වෙන රටවල් වල brand ගත්තේ මේතරම් කල් ඔය තරම් බයනම්.. Reactions: MR.YOLO
අැමරිකන් උන්ගේ netgear brand ඵක හදන්නෙත් චීනේ, තායිවානේ නේ..අනික උන්ට ඒ brand ඵක තියන් මොකටද වෙන රටවල් වල brand ගත්තේ මේතරම් කල් ඔය තරම් බයනම්..
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,176 113 Dec 26, 2024 #8 iworld said: ඔව් ඒ වුනාට security weak Click to expand... එකද බම් reason එක ඔහොම කරන්න? Reactions: iworld
iworld Well-known member Sep 8, 2007 17,806 23,363 113 චී ලංකාව Dec 26, 2024 #9 MR.YOLO said: එකද බම් reason එක ඔහොම කරන්න? Click to expand... චයිනා නිසා Reactions: Spiderman.Ayya