Yeah these are Bridgestone tires, and in their official website they mention 10 yearsEvery tire has a birth date—the day it was manufactured—and an expiration date that is six years from that manufacture date. Most automobile manufacturers warn drivers to replace vehicle tires after six years. To wait any longer than that is a gamble with tire integrity and is risky for drivers.
from google
එහෙනම් අවුලක් නැ ඉතින්.Bridgestone
Ow baluwe dry rot wage lawata thiyenawaඑහෙනම් අවුලක් නැ ඉතින්.
හයිවේ දුවනව නම්, බර අදිනව නම්, සල්ලි තියේ නම් මාරු කරගත්තත් කමක් නැ. ටයර් පුපුරලා , හුලන් ගිහින් කටු කනවට වඩා ලාභයි ඒක.
Umba 100kmph drive karana ekek nam naya wela hari hondha tyres daapan2017 නම් දැන් 2025 වෙලානෙ
ඔව මාරු කරපන්
10ක් බැ උපරිම 5 පස්සෙ යුස් කරනකොට බලාගෙන ඉතින්
ඔයිට වඩා හොද ටයර් විකුනන්න තියෙනව කාලෙ පැනල එත්
කම්බි කැඩිල කෙලවෙල ගියොත් හයිවෙ එහෙම යනකොට විනාසයි
වෙන ටයර් බැර්න්ඩ් එකක් දාපන් අඩුවට සල්ලි අවුල් නම්
සිරාවට ටයර් වෙගෙන් යනකොට ටෙම්ප්ප් එක වෙනස් වෙන විදිහ ප්‍රෙශර් වැඩි වෙන විදිහ දැක්කම පිස්සු හැදෙනවUmba 100kmph drive karana ekek nam naya wela hari hondha tyres daapan
ehnm damma nm hodai.. oke himin ynne nane bn.. highway yaddi unath safe madi tire eka parana weddi..Montero
Ow thread eka nam thiyenawa, e wunath paranai ne ,pipuruwoth caseWearing indicator eke ganatama tyre eka gewilane thiyenne. Expire nethath maru karanna.