ගිණි අවි සහ ගිණි කෙළි 2024 chapter 2 HDRip 720p..🔥

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    gini-avi-saha-gini-keli-2-et00005472-21-09-2024-10-21-50.jpg

    Gini-Avi-saha-Gini-Keli-Poster.jpg

    Starring: Lucky Dias, Palitha Silva, Isuru Lokuhettiarachi, Rangana Premarathna
    Directed by: Udayakantha Warnasuriya

    In Theatres:Oct 04, 2024
    Genre: Action
    Duration: 120 min

    https://usersdrive.com/k58gts8o21q8.html
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    mata gindari 3 ta passe lankawe movies epama wela giya. ogollonta?

    බලපු ජරාම ෆිල්ම් ඵකක්..මම දන්‍න ඵකෙක් හෝල් ඵකේ ඕක බලන්න ගිහින් බාගයක් බලලා ගෙදර ගිහින්..උෟ කියනවා ඒවා බලනවට අපිට ගාණක් දෙන්න ඕනලු ෆිල්ම් ඵක හදපු ඵකා😅
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    බලපු ජරාම ෆිල්ම් ඵකක්..මම දන්‍න ඵකෙක් හෝල් ඵකේ ඕක බලන්න ගිහින් බාගයක් බලලා ගෙදර ගිහින්..උෟ කියනවා ඒවා බලනවට අපිට ගාණක් දෙන්න ඕනලු ෆිල්ම් ඵක හදපු ඵකා😅
    web eke baluwe welawata. nikan low budget wage, thawa samahara than harima atharkikayi, therenne nathi gn kotasuth thibba
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    යකෝ ඕකේ 1 ආවේ 1998 නේ.:shocked:.chapter 2 එන්න අවුරුදු 26ක් ගියානම් chapter 3 ෂූට් කරන්න වෙන්නේ උදයකාන්තට වලේ ඉදන් තමා.. :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    ඕකේ නාට්ටිය බලන්න අරන් මට ටිකක් වෙලා ගිහින් එපා උනා . පටන් ගන්න කොටස් ටික හොදයි . . ඊට පස්සේ උන් ඒ නාට්ටිය මිනිස්සු බලපු නිසා තේරුමක් නැතුව ඇදල වගේ . නාට්ටියෙන් බාගයකට වඩා තියෙන්නේ එකෙ ඉන්න උන් තේරුමක් නැතුව කසිප්පු බොන සීන් විතරයි . උන් දවල්ට කාලත් බොන්නේ කසිප්පු , කසිප්පු වලින් කට හෝදලා තමයි නිදාගන්නෙත් :baffled: :rofl:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875