Starring: Lucky Dias, Palitha Silva, Isuru Lokuhettiarachi, Rangana Premarathna
Directed by: Udayakantha Warnasuriya
In Theatres:Oct 04, 2024
Genre: Action
Duration: 120 min
https://usersdrive.com/k58gts8o21q8.html
mata gindari 3 ta passe lankawe movies epama wela giya. ogollonta?
web eke baluwe welawata. nikan low budget wage, thawa samahara than harima atharkikayi, therenne nathi gn kotasuth thibbaබලපු ජරාම ෆිල්ම් ඵකක්..මම දන්න ඵකෙක් හෝල් ඵකේ ඕක බලන්න ගිහින් බාගයක් බලලා ගෙදර ගිහින්..උෟ කියනවා ඒවා බලනවට අපිට ගාණක් දෙන්න ඕනලු ෆිල්ම් ඵක හදපු ඵකා![]()
.chapter 2 එන්න අවුරුදු 26ක් ගියානම් chapter 3 ෂූට් කරන්න වෙන්නේ උදයකාන්තට වලේ ඉදන් තමා.. 

අපි බැලුව ඕකමෙන්න හූ හූ... @Kalegana
ඕකේ නාට්ටිය බලන්න අරන් මට ටිකක් වෙලා ගිහින් එපා උනා . පටන් ගන්න කොටස් ටික හොදයි . . ඊට පස්සේ උන් ඒ නාට්ටිය මිනිස්සු බලපු නිසා තේරුමක් නැතුව ඇදල වගේ . නාට්ටියෙන් බාගයකට වඩා තියෙන්නේ එකෙ ඉන්න උන් තේරුමක් නැතුව කසිප්පු බොන සීන් විතරයි . උන් දවල්ට කාලත් බොන්නේ කසිප්පු , කසිප්පු වලින් කට හෝදලා තමයි නිදාගන්නෙත්![]()
![]()