Last edited:

අර්ධ ගෝලයක හැඩයක් ඇත්තේ පෘතුවියට..මතුපිට ෆ්ලැට්..උඹට වයර්ද බං?
මේක රොටියක් වගේ තැටියක්නම් බුද්ධ දේශනාවට අනුව අපාය කොහොමද පෘතුවියෙ රියන් ගානක් ඇතුළට වෙන්න පිහිටල තියෙන්නෙ?
උඹ අඩුගානෙ google earth වත් පාවිච්චි කරල නැද්ද?
![]()
So we should be able to see the Mahameruwa. Can you see the Mahameruwa from your location?අර්ධ ගෝලයක හැඩයක් ඇත්තේ පෘතුවියට..මතුපිට ෆ්ලැට්..![]()
@IndrajithGamage ත් කියන්නේ ලෝකය පැතලියි කියලා. ඌ අර thread එකක තර්ක දෙක තුනක් දාලා තිබ්බ. ඒවා දැන් මකලා කවුරුවත් උත්තර දීලා නැති නිසා.ඌ කියන කතාවේ පොඩි ඇත්තකුත් නැතුව නෙමෙයි.
![]()
HighIQ කෙනෙක් trigger කරන්නේ කෙසේද?@IndrajithGamage ත් කියන්නේ ලෝකය පැතලියි කියලා. ඌ අර thread එකක තර්ක දෙක තුනක් දාලා තිබ්බ. ඒවා දැන් මකලා කවුරුවත් උත්තර දීලා නැති නිසා.ඌ කියන කතාවේ පොඩි ඇත්තකුත් නැතුව නෙමෙයි.
![]()