Mona pissuda barikashilta puluwan ratawal bankoloth karannaKaputanta nam eccara deyak koranna be
හරි එහෙනම් මට පෙන්නපන් මොන සූත්රයේද බුදුහාමුදුරුවො පෘථිවිය තැටියක් වගේ රොටියක් කියල දේශනා කරලා තියෙන්නේ කියල?මෙහෙමයි..නාසා ටොම් පච කිය කිය මෙතන ඉන්න එවුන්ට මිත්යාව වපුරන්න පුලුවන්නම් ඇත්ත කියන්න අපිටත් අයිතිය තියනවා.![]()
හරි එහෙනම් මට පෙන්නපන් මොන සූත්රයේද බුදුහාමුදුරුවො පෘථිවිය තැටියක් වගේ රොටියක් කියල දේශනා කරලා තියෙන්නේ කියල?
අනිත් එක ඒක රොටියක් නම් කොහොමද ඒක ඇතුලෙ නිරය පිහිටල තියෙන්නෙ?
දන්නෙ නැත්නම් මේක අහපන්.. හැබැයි බොරුවට මේ ස්වාමින් වහන්සේට අගෞරව වෙන විදියට චෝදනා කරන්න එපා උඹ මේවා පිළිගන්නේ නැත්නම් මිත්යාවෙම ඉඳපන්