ජාතික ජන බලවේගයේ රජයක් බිහිවුණු සැණින් ඇමරිකානු ඩොලර් බිලියනක්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    @Max_r කැකුළු හාල් මුට්ට ජෙප්පා කීයක් හරි දීපන් උඹේ පුකරුද අාණ්ඩුවට 😹😹
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,719
    1
    15,383
    113
    හම්මටසිරි, මොකො මේහ්, :rofl: :rofl:
    @Max_r කැකුළු හාල් මුට්ට ජෙප්පා කීයක් හරි දීපන් උඹේ පුකරුද අාණ්ඩුවට 😹
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කක්කුස්සි හෝදන එකෙක් මාසෙට ඩොලර් පනහක් එවනවලු. :lol:

    Think Stephen Colbert GIF by The Late Show With Stephen Colbert
     
    • Haha
    Reactions: Rasika212

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    පාහර බල්ලෝ.. මුන් ෆුල් ශුවර් පිට ඉදලා තියෙන්නේ මාලිමාව දිනන්නේ නෑ කියලා. දෑන් දිනුවාම සද්ද නෑ. මුන්ගේ නම් ගම් හොයලා ප්‍රසිද්ධ කරන්න ඕනේ. එතකොට ලෑජ්ජාවට කියක් හරි එවයි
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    පාහර බල්ලෝ.. මුන් ෆුල් ශුවර් පිට ඉදලා තියෙන්නේ මාලිමාව දිනන්නේ නෑ කියලා. දෑන් දිනුවාම සද්ද නෑ. මුන්ගේ නම් ගම් හොයලා ප්‍රසිද්ධ කරන්න ඕනේ. එතකොට ලෑජ්ජාවට කියක් හරි එවයි

    ඕකුන් තමයි කිවුවේ ලන්කවට ඩෝලර් යවන්න එපා කියලා තව රට වට්ටන්න දඟලපු එක කරේ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    500 දැම්මනම් ප්‍රශ්නේ අහවරයි. අර චතුරංග කියන එකා ගාව තිබ්බා නේද ලස්සන කතාවක් මේකට?
     
    • Haha
    Reactions: Mr Bones

    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම කරන්න එපා.උඹලාගේ සහෝදර ජෙප්පන්ට අනුර සහෝදරයා කොහොමද ඩොලර් නැතුව වේලිච්ච පිදුරු ටිකකුයි, පුන්නක්කු ටිකකුයි අරන් දෙන්නේ.

    තැරි බයියෝ බොට ලැජ්ජාවක් තියෙනවනං රට බංකොළෙිත් කරන්න කඩේ ගිහිල්ලත් මෙතන තවත් අපිට ටෝක් දෙන්න එන්නෙ නෑ ගඟකට, මූදකට පැනලා ආත්මෙ මාරු කරගෙන. 😹 තැරි මෝඩ බයියන්ට ලැජ්ජාවක් නැති නිසා හොඳයි. 🙈🤣

    සල්ලි එවන කතාව කෝට් කරලා උබට තියෙන ප්‍රශ්නෙ අහපන් බයියෝ. මම දැනුත් කියනවා මම සල්ලි දෙනව කියලා. ඒ කිව්ව වගේම දෙනවා. උබටත් කන්න නැති නිසා හිඟමන් එවන්නං ඕන නං. සල්ලි නං එවන්නෙ නෑ මාසෙට පිදුරුයි, පුන්නක්කුයි පාර්සලේ ගානෙ එවන්නං 😹
     

    Similar threads