ඊලඟ සුනාමිය එන්නෙ රාජ්‍ය සේවයට.. අපිට ඕන නම් ඒක නිර්මාණය කරන්නත් පුළුවන්

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඒ කියන්නේ සුනාමිය ලග එනවා..ෂුවර් එකටම අර හාල් නැවත් ඕකට අහුවෙන්න ඇති
    Hama ekama joke ekata gannepa hutto salli hambunata
    dan ubala kiwwe rajya sewayata ata thiyanne na kiyala neda?
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Karai pakak
    Oya kawruth bayai Rajya sewakayonta
    Mokada un tamai chanda padanama
    ජේ ආර් විතරයි උන් එක්ක හැප්පුනේ..

    දැන් හැප්පෙනවා කියන්නේ කලු ගලේ ඔලුව ගැහුවා වගේ තමයි.

    Hama ekama joke ekata gannepa hutto salli hambunata
    dan ubala kiwwe rajya sewayata ata thiyanne na kiyala neda?
    අම්මට සිරි උබට රිදුනද.. මම හිතුවේ මේකේ ඉන්නේ එක කුණුහරප ජෙප්පෙක් විතරයි කියලා
    ------ Post added on Dec 30, 2024 at 6:15 PM
     
    • Haha
    Reactions: Candid-B

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පිස්සු කාලකන්නි ජෙප්පෝ. දැන් ජෙපි පොන්නයන් උන් කියපුවා කරන්න බැරි වෙනකොට ඒක රාජ්‍ය සේවය පිටපටවන්න හදනවා . පොන්නයන්ට කොහමත් වැඩ බෑ කියලා දැන් ටික ටික මිනිස්සු දන්නවා . තව ටික කාලයක් යනකොට ජ‍ෙපි පොන්නයන්ට චන්දය දීපු පිම්පි සෙට් එකත් හොයාගන්න බැරි වෙයි . පච ලපයාගේ කෙරුවාව දින 100ක් යනකොට එලියට..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,623
    125,143
    113
    දෙහිවල
    රාජ්‍ය සේවය බලෙන් හදන්න බෑ.. එයාලට ඒ විශ්වාසේ මුලින් දෙන්න ඕන.. "උබලා හැමදාම මැද පන්තියේ" කියන චින්තනය ඔලුවෙන් යවන්න ඕන මුලින්..

    මේ කාරනාවට ප්‍රකාරව, අනුර මේක කරයි කියලා මම හිතනවා.. නමුත් කඩිමුඩියේ නෙමේ..
     
    • Like
    Reactions: War Fighter

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ජේ ආර් විතරයි උන් එක්ක හැප්පුනේ..

    දැන් හැප්පෙනවා කියන්නේ කලු ගලේ ඔලුව ගැහුවා වගේ තමයි.

    අම්මට සිරි උබට රිදුනද.. මම හිතුවේ මේකේ ඉන්නේ එක කුණුහරප ජෙප්පෙක් විතරයි කියලා
    ------ Post added on Dec 30, 2024 at 6:15 PM
    Ubalata ridenne tawa tika kalak giyama neh?
    amataka una
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,734
    167,379
    113
    එකමත් එක රටක
    Talking Talk Too Much GIF by SWR3
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,094
    113
    රාජ්‍ය සේවය බලෙන් හදන්න බෑ.. එයාලට ඒ විශ්වාසේ මුලින් දෙන්න ඕන.. "උබලා හැමදාම මැද පන්තියේ" කියන චින්තනය ඔලුවෙන් යවන්න ඕන මුලින්..

    මේ කාරනාවට ප්‍රකාරව, අනුර මේක කරයි කියලා මම හිතනවා.. නමුත් කඩිමුඩියේ නෙමේ..
    Wiswase denawa kiwe hithena hithena widiyata pagawa kelinna krama hadaganna dena eka da lol
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    රාජ්‍ය සේවය බලෙන් හදන්න බෑ.. එයාලට ඒ විශ්වාසේ මුලින් දෙන්න ඕන.. "උබලා හැමදාම මැද පන්තියේ" කියන චින්තනය ඔලුවෙන් යවන්න ඕන මුලින්..

    මේ කාරනාවට ප්‍රකාරව, අනුර මේක කරයි කියලා මම හිතනවා.. නමුත් කඩිමුඩියේ නෙමේ..
    ගෑනි හොඳට අමතලා වගේ 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කියන්නේ සුනාමිය ලග එනවා..ෂුවර් එකටම අර හාල් නැවත් ඕකට අහුවෙන්න ඇති

    පුන්නක්කු නැති වෙලාවෙ හාල් කන්න පටන්ගත්තම දැනුන වෙනස කොහොමද? සැපද? 🤭
     
    Similar threads