Random කතා - බිංදුවෙන් පටන් ගන්න උන්ට පොඩි push එකක් 😊😊

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    35ට විතර කිට්ටු කරලා, මාත් බිංදුවෙන් පටන් ගත්ත එකෙක්. බල්ලෙක්වත් මට ඔය කිසි දෙයක් කියලා දුන්නෙත් නෑ, උදව් කලෙත් නෑ. ඒත් මම හිතන්නෙ තමන්ම ඕක අත්දැකලා ඉගෙන ගන්න ඕන නෑ, වෙන කෙනෙක්ගෙ අත්දැකීමකින් උනත් ඉගෙනගන්න පුලුවන්. එතකොට වෙලාව ඉතුරුයි"

    කැමැති උන් ඉන්නවානම් ඕක අරන් වෙනස් වෙන්න පුලුවන්, නැත්තන් උන්ම ඉගෙනගෙන "අපරාදේ කියපු එක ඇහුවානම් වෙලාව ඉතුරුයි" කියලා පස්සෙ පසු තැවෙන්නත් පුලුවන්.

    උඹට ඕනම් එක උදාහරනයක් කියන්නම්. අපි ඔය migration කියන සීන් එක දැනන් හිටියේ නෑ. කොටින්ම අපේ ගෙවල්වල මුලින්ම රට ගියේ මගෙ generation එක. ඉස්සර office එකේ සමහර උන් ඔය australia යන සීන් එක බලනවා. මට හොඳට මතකයි අපිත් "අඩෝ මොනාද උඹලා කතා වෙන්නෙ" කියලා උන් ලඟට ගියාම උන් පට ගාල කතාව මාරු කරනවා. ඒත් කැරිම ආතල් එක තමා උන්ගෙ skill assessment වලට HR එකෙන් ලියුම් ඕන උනාම මට email දානවා approve කරලා දෙන්න කියලා. මම ඉතින් ඒ වෙලාවට "ආහ් උඹලා මට හොරෙන් නේද ඕක කරන්න ගියේ, හිටපන් දෙන්න" වගේ නොකියා "එල මම කරලා දෙන්නම්" කියලා කරලා දෙනවා. ඉස්සර හිතුනා උන් අපිටත් කිව්වානම් අපිත් ඕක කරගන්නවා කියලා. දැන්නම් මට කොහෙ හිටියත් එකයි වගේ
    ලෝකේ මිනිස්සු jealous, selfish කියලා තේරුම් ගනින්. කවුරුත් උඹලව ගොඩ දාන්නෙ නෑ, උඹලම ඒක කරගන්න ඕනා

    me seen eka ubatat valid nadda? .. ai me uba anik unwa goda danne? :confused::confused:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Umba mona gal guhawaka hitiyada kiyala mata therenne na..
    Umbata 30 panalath rata yama gana danne na lu, minissu irisiyai kiyala danne nalu, apima nagitinna ona kiyala danne nalu.. etc..

    Owa okkoma basic dewal ban, iskole yana unuth owa dannawa..

    ------ Post added on May 24, 2025 at 4:33 PM
     
    • Like
    Reactions: jennt

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    අපි වැඩ කරන්න ගත්තේ 26න් මොකද කැම්ප්ස් ඉවර කරලානේ ජොබ් සෙට් වෙන්නෙ. මටනම් උනෙ මම ජොබ් එකේ comfort එකට පුරුදු වෙලා හිටියා. එකෙන් normally අනිත් උන්ට හම්බෙනවට වඩා සෙට් උනා, රත් වෙන්න ගත්තේ වගකීම් වැඩිවෙන්න ගත්තාම.

    මාත් 26 තමා. හැබැයි ඊට කලින් ඉදල එක එක ජොබ් කරල තිබුන. පාට් ටයිම් එහෙමත් කලා
    man nan job ekak karalama na , dn 30i
    cold calling walinma tama contacts hadagatte.. patta lajjai mulin call karnna.. lol bageta rings kyala, cut karala excel eke no answer kyala dagannawa :lol:
     
    nidarsha91

    Well-known member
  • Awkward Oh No GIF by CBC
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    25න් 26න් පස්සේ තමා බන් ජීවිතේ ඇත්තටම පටන්ගන්නේ. එක එකාගේ Capacities තීරණය වෙන්නේ මේ වයස් පහුවෙලා සල්ලි හොයන්න පටන්ගත්තාම. 30 වගේ පැන්නම සෑහෙන්න ජීවිතේ තේරෙන්න ගන්නවා. අනිත් උන්ට බැනලා වැඩකුත් නෑ. ඒක මේ System එකෙත් අවුලක්. Chances සිමිතයිනේ. හැම දේම Competition එකකින් තීරණය වෙන්නේ. Gaps හිටින්න පටන්ගන්නවා Arreas හිටින්න පටන්ගන්නවා. ඒවත් එක්ක යාළුවො වෙනස් වෙනවා. දැන් නම් තේරුම් අරන් ඉන්නේ.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,190
    4,884
    113
    Abyss
    Gaps හිටින්න පටන්ගන්නවා Arreas හිටින්න පටන්ගන්නවා. ඒවත් එක්ක යාළුවො වෙනස් වෙනවා. දැන් නම් තේරුම් අරන් ඉන්නේ.
    අත්දැකීම් පොඩ්ඩක් ශෙයර් කරගන්නකෝ.

    අපි වගේ අතරමන් වෙලා ඉන්න එවුන්ට ගොඩක් වැදගත් වෙයි 🙏
     
    • Like
    Reactions: Yin And Yang

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    පිස්සු නම් බෙහෙත් ගනිං. මිනිස්සු කාටවත් ඉරිසියා නෑ. ඒත් උන් අපේ ඇටිටියුඩ් වලට ආස නෑ. මුලින්ම තමන්ගෙ ඇටිටියුඩ් මොනවාද කියලා අදුරගන්න . ඊලඟට ඒ ඇටිටියුඩ් වලට ගැලපෙන මිනිස්සු ලං කරගන්න. දැං ලයිෆ් එක ඊසි.
    Tip number one . Please deactivate the elakiri account.
    මෙතන උබට සෙට් වෙන්නෙ නැහැ. හිතලා බලපං. Time wasting only.👀
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    පිස්සු නම් බෙහෙත් ගනිං. මිනිස්සු කාටවත් ඉරිසියා නෑ. ඒත් උන් අපේ ඇටිටියුඩ් වලට ආස නෑ. මුලින්ම තමන්ගෙ ඇටිටියුඩ් මොනවාද කියලා අදුරගන්න . ඊලඟට ඒ ඇටිටියුඩ් වලට ගැලපෙන මිනිස්සු ලං කරගන්න. දැං ලයිෆ් එක ඊසි.
    Tip number one . Please deactivate the elakiri account.
    මෙතන උබට සෙට් වෙන්නෙ නැහැ. හිතලා බලපං. Time wasting only.👀
    මේ මෝඩ වේසිගෙ පුතා ඌගෙ වැරදි හදාගන්න කැමති නෑ. හැමවෙලේම එක එකාගෙ අම්මලට බනිනව. කට ඇරියොත් මුඩුක්කුවක එකෙක් කියල තේරෙනව. ඒ හින්ද තමයි යාලුවො මූව හලල බොන්නෙ/ ට්‍රිප් යන්නෙ. ඒත් මේ මෝඩ හුකන්න හිතන්නෙ උන් මූට ඉරිසියාවට එහෙම කරනව කියල.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    හැමතිස්සෙම තමන්ට මුල් තැන දෙන්න අනිත් අයට කලින්. මෙතන තමන් කියන්නෙ තමන්ගේම close family එක වෙන්න පුලුවන්. නිකන් වෙස්සන්තර වගේ රඟන්න යන්න එපා, එතකොට අන්තිමට හැමදාම disappointment තමා

    1000% true

    mainly minissu ekka deal karanakota

    Ahaka yana thoppi daganna epa, wali walata anith unta help denna gihilla, wena unta bond sign karala wagee

    Office ekadi unath paya 8 karala eka thiyala enna, lokutwa ganna epa langata
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113
    Umba mona gal guhawaka hitiyada kiyala mata therenne na..
    Umbata 30 panalath rata yama gana danne na lu, minissu irisiyai kiyala danne nalu, apima nagitinna ona kiyala danne nalu.. etc..

    Owa okkoma basic dewal ban, iskole yana unuth owa dannawa..

    ------ Post added on May 24, 2025 at 4:33 PM
    සමහරවිට උඹලා හිතන කාලෙ, මම කියන කාලේ වෙනස් ඇති. මම කියන්නේ 2010 වගේ ගැන. ඔය කාලවල් අද වගේ දියුනු නෑ. ගොඩක් දේවල් මෙච්චර expose වෙලා නෑ. FB වගේ ඒවා පාවිච්චි උනෙ කෙල්ලො හොයන්න මිසක් අද පාවිච්චි වෙන දෙවල් වලට නෙවී

    ලෝකේ මිනිස්සු jealous, selfish කියලා තේරුම් ගනින්. කවුරුත් උඹලව ගොඩ දාන්නෙ නෑ, උඹලම ඒක කරගන්න ඕනා

    me seen eka ubatat valid nadda? .. ai me uba anik unwa goda danne? :confused::confused:
    මම හිතන්නෙ එක එකාගෙ jealousy ඇති වෙන ලිමිට් වෙනස්, සමහර උන්ට ඉක්මන්ට එනවා සමහර උන්ට ඊට වඩා දාරගන්න පුලුවන්.

    වැඩිය ඕන නෑ, මෙතන මගේ political views නිසා හිත රිදිලා කුනුහරප කියපු උන් සමහර වෙලාවට PM දාගෙන කෙඳිරි ගගා එනවා ජොබ් ගැන උපදෙස් ගන්න. මම උන්ටත් කිසි වෙනසක් නැතුව උදව් කරනවා :lol: :lol:

    ------ Post added on May 24, 2025 at 6:23 PM