කොස්තාපල් කෑල්ලක් ලයින් කරන්න ගිය තරුණයාට ගුටි

topkollek

Well-known member
  • May 22, 2014
    44,176
    1
    58,547
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    thaman kellekta kemathi nam eka anith kenata(kellata) karadarayak nethi widiyata praskasha karanna aithiyak thiyenawa.. Uniform ekak andan hitapu ekiwa aaye kohedi kawada uniform nathuwa hamba weida kiyala kauda danne..

    Kole gatta , kemathi natnam pennama wisi kala.. kolayak dunna kiyala ohoma gahanna aithiyak tiyenwada
    ඔය තරම් කැමැත්තක් තියෙනවා නම් කෙල්ලගෙන් නම්බර් එක දෙන්නද කියල අහල දෙන්න බැරිද?
     
    • Like
    Reactions: shenat and Wadakaru

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    ආපෝ අඩු කුලේ JVP වේසිගේ පුතාලා ටිකක් වගේ.ඕකුන්ට තමා කෙල්ලෙක් දැක්කම ඉන්න බැරි.උන්ගේ පරම්පරා වල උනුත් කලුයි කැතයි අඩු කුලේ නේ.
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ස්ත්‍රී අපයෝජකයෙක් අත්අඩංගුවට ගැනීමට අවම බලය භාවිත කරනවා
    Number eka dana eka apayojanayak kiyala define karanna baha ne

    ඇල්ලුවා නම් වැරදි ,

    ඇල්ලුවේ නැතුව ගැහුවා නම් number දුන්නට 100% වැරදි ගහපු එක

    number එක නොගෙන ඉඳපන්

    මුන් දෙන්නට අරූට ගහන්න මොකද්ද තියෙන අයිතිය(ඇල්ලුවේ නැත් නම් ) ???

    මුන් දෙන්නගේ වැඩ තහනම් කරන්න ඕන(ඇල්ලුවේ නැත් නම් ) .

    මේකට හොඳ වැඩේ කියන උන් number එක දුන්න උන්ට වඩා මෝඩයෝ(ඇල්ලුවේ නැත් නම් ) .

    ඇල්ලුවේ නැත් නම් මුන් uniform ඉඳගෙන ඔහොම දඟලන එක joke එකක් නෙමේ
    :yes: This
    ------ Post added on Jan 1, 2025 at 2:15 PM
     
    • Like
    Reactions: Nidarshana_k

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,557
    864
    113
    ඕකුන්ව අපයෝජනය කරන්නේ පොලිස් ලොක්කොම තම මොන බුරුවෙක්ද ඕකුන්ට ලයින් දාන්න යන්නේ
    ගහන්නම ඕන ඕකට
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,186
    5,903
    113
    නම්බර් එකක් දුන්නා කියලා ඔහොම ගහන්න ඕනේ නෑ. ඔන්න අල්ලන්නවත් හැදුවනම් තව කමක් නෑ.
    අරූ ලිදේ 🤣🤣
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    ජොබ් එක විදිහට මිනිස්සුන්ගෙ ඇට තලන එවුන්ට නම්බර් දෙන්න මුන්ට අමු කැවිල 😀

    ස්ත්‍රී අපයෝජකයෙක් අත්අඩංගුවට ගැනීමට අවම බලය භාවිත කරනවා

    ඇල්ලුවා නම් වැරදි ,

    ඇල්ලුවේ නැතුව ගැහුවා නම් number දුන්නට 100% වැරදි ගහපු එක

    number එක නොගෙන ඉඳපන්

    මුන් දෙන්නට අරූට ගහන්න මොකද්ද තියෙන අයිතිය(ඇල්ලුවේ නැත් නම් ) ???

    මුන් දෙන්නගේ වැඩ තහනම් කරන්න ඕන(ඇල්ලුවේ නැත් නම් ) .

    මේකට හොඳ වැඩේ කියන උන් number එක දුන්න උන්ට වඩා මෝඩයෝ(ඇල්ලුවේ නැත් නම් ) .

    ඇල්ලුවේ නැත් නම් මුන් uniform ඉඳගෙන ඔහොම දඟලන එක joke එකක් නෙමේ

    image.png

    elakiri ekata wada yako fb eka represent karana samaje hondai wage .. LOL

    ඕකුන්ව අපයෝජනය කරන්නේ පොලිස් ලොක්කොම තම මොන බුරුවෙක්ද ඕකුන්ට ලයින් දාන්න යන්නේ
    ගහන්නම ඕන ඕකට

    මේවට අවුලක් නැතිව ඇති

    52fb0800-6320-11ed-8dc2-e32e3829b742.jpg.webp

    https://web.facebook.com/watch/?v=454829513239461

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,390
    2,443
    113
    මිනිසුන් ට එහෙම ගහන්න අයිතියක්නෑ පොලිස් කාරයන්ට. වල් පොලිස් හැත්ත.
     
    • Haha
    Reactions: Bitter Truth

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ඇල්ලුවා නම් වැරදි ,

    ඇල්ලුවේ නැතුව ගැහුවා නම් number දුන්නට 100% වැරදි ගහපු එක

    number එක නොගෙන ඉඳපන්

    මුන් දෙන්නට අරූට ගහන්න මොකද්ද තියෙන අයිතිය(ඇල්ලුවේ නැත් නම් ) ???

    මුන් දෙන්නගේ වැඩ තහනම් කරන්න ඕන(ඇල්ලුවේ නැත් නම් ) .

    මේකට හොඳ වැඩේ කියන උන් number එක දුන්න උන්ට වඩා මෝඩයෝ(ඇල්ලුවේ නැත් නම් ) .

    ඇල්ලුවේ නැත් නම් මුන් uniform ඉඳගෙන ඔහොම දඟලන එක joke එකක් නෙමේ
    කොහොමත් ගහන්න බෑ නිල ඇඳුම පිටින්, රස්සාව නැති වෙන්නේ නෑ. එත් වැඩ තහනම් කරලා පරීක්ෂණයක් කරයි. නොම්බරයක් දෙන එක සාපරාදී වැරද්දක් වත්, සාපරාදී නොවන වැරද්දක් වත් නෙමේ.මේකෙදි අපේ සහය කුඩ්ඩට.කුඩ්ඩෙක් උනත් නීතිය උටත් පොදුයි.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    ඇල්ලුවා නම් වැරදි ,

    ඇල්ලුවේ නැතුව ගැහුවා නම් number දුන්නට 100% වැරදි ගහපු එක

    number එක නොගෙන ඉඳපන්

    මුන් දෙන්නට අරූට ගහන්න මොකද්ද තියෙන අයිතිය(ඇල්ලුවේ නැත් නම් ) ???

    මුන් දෙන්නගේ වැඩ තහනම් කරන්න ඕන(ඇල්ලුවේ නැත් නම් ) .

    මේකට හොඳ වැඩේ කියන උන් number එක දුන්න උන්ට වඩා මෝඩයෝ(ඇල්ලුවේ නැත් නම් ) .

    ඇල්ලුවේ නැත් නම් මුන් uniform ඉඳගෙන ඔහොම දඟලන එක joke එකක් නෙමේ
    100% ..number eka dena eka harrasment ekak vdyata salakanna baa....ganungen tama harassmnet ekak wenna muta.. unifrm dekama galawana puluwan.. typical sinhala kellekge maanaya mathu unaa.. law ekata wada
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    කොහොමත් ගහන්න බෑ නිල ඇඳුම පිටින්, රස්සාව නැති වෙන්නේ නෑ. එත් වැඩ තහනම් කරලා පරීක්ෂණයක් කරයි. නොම්බරයක් දෙන එක සාපරාදී වැරද්දක් වත්, සාපරාදී නොවන වැරද්දක් වත් නෙමේ.මේකෙදි අපේ සහය කුඩ්ඩට.කුඩ්ඩෙක් උනත් නීතිය උටත් පොදුයි.
    කුඩ්ඩෙක් නෙමේ ඔය අඩු කුලේ ජෙප්පෙක්.කුඩ්ඩෙක් නම් ඌ නම්බර්ස් දිදී ඉන්නේ නෑ.පෙනුමෙන් නම් අස්වැසුමෙන් කකා ඉන්න කලු කැත අඩු කුලේ ජෙප්පෙක්.
     
    • Haha
    Reactions: Nidarshana_k