SLT ෆයිබර් ලයින් එකක් තාවකාලික විසන්ධි කරන්න

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    SLT ෆයිබර් ලයින් එකක් තාවකාලික විසන්ධි කරන්න පුලුවන්ද? මාස 4 - 5 කට වගේ.
    අවුරුදු කීපයක් පරණයි, බිල් ඇරියස් නෑ..
    ගෙදර රෙනවේෂන් එකක් යන නිසා ටික දවසක් ගෙදර ඉන්නේ නෑ ඒකයි.
     
    • Like
    Reactions: Yin And Yang

    AnuradhaRa

    Well-known member
  • පුලුවන්. 500ක් චාර්ජ් කරනව. loyalty අතුරුදහන් වෙන්නත් පුලුවන්.
    ෆයිබර් අරන් අවුරුදු දෙකක් වෙන්නත් එනව
    තාම ලොයල්ටි ඩේට නෑ
     
    • Sad
    Reactions: weere_singhe

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    SLT ෆයිබර් ලයින් එකක් තාවකාලික විසන්ධි කරන්න පුලුවන්ද? මාස 4 - 5 කට වගේ.
    අවුරුදු කීපයක් පරණයි, බිල් ඇරියස් නෑ..
    ගෙදර රෙනවේෂන් එකක් යන නිසා ටික දවසක් ගෙදර ඉන්නේ නෑ ඒකයි.
    in writing denna, dan mun duwana loop galawala denawa new connection. mata office ekata dunne ehema temparary deactivate karapu ekak. aaye activate kaloth uuta wena ekak denawa kiyala apu un kiwwe. eeka approve wenna dawasak giya, eeth approve una. kanuwe gahala thiyapan loop eka galawana eka ponnaya kiyala
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    temporary discount karala unta ubata wada hoda package ekakata request ekak awoth sorry machn. loop eka deela danawa 🤦😁
     
    • Haha
    Reactions: weere_singhe

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    20000 gewala dapanko
    පට්ට සිරා සර්විස් එකක් දෙන එකක් නම් බැරියැයි බන් කරන්න, ඕකුන්ට සෙරෙප්පුවෙන් ගහන්න ඕන

    පුලුවන්. 500ක් චාර්ජ් කරනව. loyalty අතුරුදහන් වෙන්නත් පුලුවන්.
    එල
    in writing denna, dan mun duwana loop galawala denawa new connection. mata office ekata dunne ehema temparary deactivate karapu ekak. aaye activate kaloth uuta wena ekak denawa kiyala apu un kiwwe. eeka approve wenna dawasak giya, eeth approve una. kanuwe gahala thiyapan loop eka galawana eka ponnaya kiyala
    එල, අපේ ගේ ලග ලයින් 10 ක් දෙන්න පුළුවන් බොක්ස් එකේ අපි එක්ක තව ගෙවල් දෙකක් විතරයි බන් අරන් තියෙන්නේ, ලයින් එක ඇදලා දැන් අවුරුදු කීපයක් වෙනවා තවම ලුප්ස් 7 ක් ඉතිරියි :ROFLMAO:
    temporary discount karala unta ubata wada hoda package ekakata request ekak awoth sorry machn. loop eka deela danawa 🤦😁
    ලුප්ස් ඉතිරියි බන්
    4 months puluwan.
    එල, ඒ ගාන ඇති
    ------ Post added on Oct 16, 2025 at 9:33 PM
     
    • Haha
    Reactions: netnet