Brown skin nigga kiyala

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,347
    1,866
    113
    United States
    සංගා ෆැමිලි එකත් එක්ක ඉද්දි ඩබ්ලින් ගේට් එකේ එහෙම උනා කියන එක ඇත්තටම ශොක් එකක්, එහෙම ටෝන් එකකින් කතා කරන එක කාටවත් හරි නෑනෙ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,166
    68,618
    113
    සංගා ෆැමිලි එකත් එක්ක ඉද්දි ඩබ්ලින් ගේට් එකේ එහෙම උනා කියන එක ඇත්තටම ශොක් එකක්, එහෙම ටෝන් එකකින් කතා කරන එක කාටවත් හරි නෑනෙ
    Indian ekek kiyala hitanna ati
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,280
    2,691
    113
    Birmingham
    Ireland කොහොමත් බොක වෙලා තියෙන්නේ. ටික කාලයක් යද්දී අපිට දුපතෙන් එලියට යන්න බැරි වෙනවා ඉන්දියන් උන්ගේ හමේ පාට නිසා.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,933
    2,334
    113
    Tavathimsa
    "සැප මෙන්ම දුක ද උපදවන ශාරීරික, වාචසික හා මානසික ක්‍රියා (කර්ම) සිදු කරයි... ඔහු සැප සහ දුක මිශ්‍ර වූ ලෝකයක උපදියි. එසේ උපන් ඔහුට සැප සහ දුක මිශ්‍ර වූ ස්පර්ශයන් (අත්දැකීම්) ලැබෙයි. එම මිශ්‍ර ස්පර්ශයන් නිසා ඔහු එකඟ වූ දුක සහ සැප මිශ්‍ර වූ වේදනාවන් විඳියි. එයට නිදසුනක් නම් 'මනුෂ්‍යයෝ' ද, ඇතැම් (කාමාවචර) දෙවියන් ද, ඇතැම් විනිපාතික (ප්‍රේත ආදී) සත්ත්වයෝ ද වෙති."
     
    • Like
    Reactions: Yeezus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,505
    50,777
    113
    සේදවත්ත
    සංගා වගෙ කෙනෙක් රයන් එයා යනවනම් කවර කතද , අයර්ලන්තය දුඹුරු හමට කොමත් දැන් කැප නොවීගෙන එන්නේ හාලම අපේ උන්
     
    • Haha
    Reactions: Emios