Questions තඩි මහත , බඩ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    තඩි මහත එවුන් බඩ තියෙන එවුන්ට උන්ගේ ඇඟ කරදරයක්ද නැත්නම් උන් ඒකට පුරුදු වෙලාද ඉන්නේ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    මට නම් හෙනම කරදරයක් වෙලා තියෙන්නේ බන්...

    ශර්ට් කලිසම් පට්ටම හිරයි දැන්,

    මම හිතා ගත්තේ 2025දි නම් අඩුම 10kg වත් අඩු කර ගන්න බන්..
    හපෝ එපා බන්.... කලිසමක් 7000ක්‌ වෙනවා, ෂර්ට් එකක් 4000 යි, බෙල්ට් එකක් 2500, ජොකා 800, බැනියම් 600 සොක්ස් 400. ඔහොම බැලුවම උඹට kit+ casual ඇඳුම්මාරු කරන්න ලක්ෂයකුත් මදි.

    මම කිලෝ 10ක්‌ අඩු කරලා, ජෝක්කු බැගී. කලිසම් එල්ලෙනවා. Shirt පඹයට අන්දලා වගේ. මේස් විතරයි fit එකේ තියෙන්නේ.😂😂😂
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    තඩි මහත එවුන් බඩ තියෙන එවුන්ට උන්ගේ ඇඟ කරදරයක්ද නැත්නම් උන් ඒකට පුරුදු වෙලාද ඉන්නේ?
    ජිගාන් එක පේන්නෙ නැද්ද. බඩට වැහිලද
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,534
    11,296
    113
    හඳට කිට්ටුව
    හපෝ එපා බන්.... කලිසමක් 7000ක්‌ වෙනවා, ෂර්ට් එකක් 4000 යි, බෙල්ට් එකක් 2500, ජොකා 800, බැනියම් 600 සොක්ස් 400. ඔහොම බැලුවම උඹට kit+ casual ඇඳුම්මාරු කරන්න ලක්ෂයකුත් මදි.

    මම කිලෝ 10ක්‌ අඩු කරලා, ජෝක්කු බැගී. කලිසම් එල්ලෙනවා. Shirt පඹයට අන්දලා වගේ. මේස් විතරයි fit එකේ තියෙන්නේ.😂😂😂
    ado mala huththakne ban...