Do you believe Ghost?

Do you believe Ghost?

  • Yes

    Votes: 36 52.2%
  • No

    Votes: 33 47.8%

  • Total voters
    69

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,666
    113
    33
    Kalutara
    mama NO kiyla damma mn dakala nathi hinda.
    Dewa gana ayata penne nalu

    ape bodime kollek hitiya u nm ra bodimata eddi holmanak dakala bayawela bodimen giya.
    math hamdama ra wela enne bodimata mn nm kawadawath dakala na. aru masayak wage hitiye bodimen giya. mn aurudu 4 hitiya
    Plot twist:
    ඌ බෝඩිමට එද්දි උඹ අවුරුදු තුනයි මාස එකොලොහක් බෝඩිමේ ඉඳලා. ඌ යද්දි උඹත් ගියා.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,287
    8,050
    113
    මන්දන්න හොදම යාලුවෙක් රෑ ඇස් අරිද්දි කලුපාට ගුලියක් වගේ එකක් ඇග උඩ තිබිලා ඌට කතාකරන්න බැරිව විනාඩි ගානක් එහෙම්ම ඉදලා ඒවේලේම හිටපු තැනත් මාරුකලා බය උන බයවිල්ලට. තව අපේ පුන්චි කෙනෙක් මල ගෙඩ්ගරක ගිහින් රෑ පාන්දර එද්දි කාර් එක හැප්පුනා ඒත් කලුපාට ගුලියක් වගේ ඇවිල්ලා පාර පේන්නේ නැතිව ගිහින්. ඔය දෙන්නම දැන් ඒ ගැන කතාකරන එකටත් අකමැති
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,187
    3,308
    113
    Maligawatta
    mama NO kiyla damma mn dakala nathi hinda.
    Dewa gana ayata penne nalu

    ape bodime kollek hitiya u nm ra bodimata eddi holmanak dakala bayawela bodimen giya.
    math hamdama ra wela enne bodimata mn nm kawadawath dakala na. aru masayak wage hitiye bodimen giya. mn aurudu 4 hitiya
    maath dekala nehe, hebei akkata wechcha seen eka handa wishvasa karanawa.
     

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    No. Mn dakala naha, dakapu kenek dnneth naha., anika mata dainna asayi. koyi wage da? mn kiyanne, dath thibbayi kiyala, le thibbayi kiyala, xombie wage unayi kiyala, mohini wage uha kiyala, baya hithenne nane bro. mata ahuwunoth man holmanath ekka inteview ekak karanna inne. i know, preashnaya thamgen wena thuru pilithuira darshanikayi. but, mn aththatama serious kiwwe
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,893
    23,584
    113
    මන්දන්න හොදම යාලුවෙක් රෑ ඇස් අරිද්දි කලුපාට ගුලියක් වගේ එකක් ඇග උඩ තිබිලා ඌට කතාකරන්න බැරිව විනාඩි ගානක් එහෙම්ම ඉදලා ඒවේලේම හිටපු තැනත් මාරුකලා බය උන බයවිල්ලට.
    උඹ Teabagging පාරක් දුන්න නේද අරූව බය කරලා බෝඩිමෙන් එලවගන්න?