මනස කොහෙද තියෙන්නේ?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,591
    113
    Colombo
    IMG_9375.jpeg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    අභිධර්මෙ, හදයවස්තු රෑපය කියලා එකක් ගැන තියනවා මතකයි.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,591
    113
    Colombo
    Manasen ayn unath ganungen ayn wenna bane

    අයින් වෙන්න පුලුවන්
    මුලින් බලන්න ගෑනු කෙනා කොහෙද ඉන්නේ කියලා සහ අයින් කරන්න හො වෙන්න කෙනෙක් දෙයක් තියෙනවද කියලා 😏
    බාහිර අවිද්යාත්මක ලෝකෙන් ගෑනු කෙනෙක් හමුවෙනකන් ඔයාට එයාව අයින් කරන්න බැහැ, අයින් කරන්න උත්සහ දරන එකත් බොරු වැඩක්, ඕක කරන්න කියලා පෘටක්ජන ටට්ටයෝ බනට කියන්නේ ඒත් ඒ කියන එකා නිවන් දැකලත් නැහැ බාහිර සැප සම්පත් අත් හරින එකා නිවන් දකින්නෙත් නැහැ

    අභිධර්මෙ, හදයවස්තු රෑපය කියලා එකක් ගැන තියනවා මතකයි.

    ඒ බුදු හාමුදුරුවොන්ට ඣාන වලින් ගෝචර වුන සහ ඒ අදාල දේවල් හා සම්බන්ධ මත දරපු අයට බන කියද්දි පාවිච්චි කරපු දේවල්
    ඒවත් මේ බාහිර අවිද්යා ලෝකය තුල තියෙන දේවල් තමයි, ඔය හැම දේම අනිත්යයි දුකයි අනාත්මයි කියලා දකින මාර්ග සිතේදි ආර්ය කෙනාට ඔය එකක්වත් හම්බෙන්නැහැ
     
    Last edited: