උබල අධිමානසික හැකියාවන් විස්වාස කරනවද?

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,177
    198,755
    113
    Colombo, Sri Lanka
    මම විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව හිතන කෙනෙක්, ඒ නිසා අධිමානසික හැකියාවන් (ESP, ටෙලිපති, පූර්වඥානය වගේ) විශ්වාස කරන්නේ නෑ. දැනට තියෙන පර්යේෂණවලින් එවැනි හැකියාවන් සත්‍ය බව ස්ථිරව ඔප්පු වෙලා නෑ. විද්‍යාවේ දියුණුවත් සමග කවද හරි දවසක අපිට මේ ගැන හොයා ගන්න පුළුවන්. විද්‍යාව කියන්නෙත් පරිණාමය වෙන දෙයක්.
    මෙහෙම කීවට තරහ වෙන්න එපා. ඒ කියන්නේ ඔබතුමාට කවදාවත් මේ සිටින රාමුවෙන් ඔබ්බට සිතීමට හැකියාවක් නැහැ :yes: