මගේ යාලුවෙක් ලන්කාවට trip එකක් එනවා. ඒකිට වාහනයක් rent කරන් self drive කරන්න ඕනේ.
1. Recommnd කරන්න පුලුවන් car rent කරන තැන් මොනවද foreigners ලට
2. Driving licence convert කරන process එක rent companies වලින්ම කරනවද. AA එකට යන්නේ නැතුව.