ඒ උට්ටි පාරේ අනික් පැත්තේ මොකද කරන්නේ බයිසිකල් එක නවත්තන්
අදික වේගය මරු කැඳවයි කිව්වට හානි උනේ හිමිට යන කෙනාට![]()
එන වේගෙට උන්ට අයින් කරගන්න පැත්තක් නැති වෙනවා වගේ... අරකි දකුණෙන් වමට දානවා,දකුණෙන් ත්‍රීවීල් එකක් ..ඒකී බේරන්න උන් වමටම කපනවා..ඒකි යන්නෙත් උන් කපන දිහාවටමයි.
counter steering වැදගත් වෙන්නේ මෙහෙම වෙලාවට, ඕනතරම් ඉඩ තියේ accident එක වලක්වගන්න
Speed yanakota hithanawata wada ikmanata objects walata lan wela bro, welawakata brakes engage karaddima wadunu welawal thiyenawa
ඔයා බයික් පැදලා බලන්න කෝ කවුන්ට සිටියරින් වෙනවද කියලා මේ වේගෙන් ගිහින් මේ වගේ අවස්ථාවක. ඌ අඩුම තරමේ වැටෙන් නැතුව බේරගත්තා . උපරිම බ්‍රේක් ගහපු නිසා තව ටිකක් තද කරානම් ඔය abs නැති ඉන්දියන් ලඩ කරනම් ගහන්නේcounter steering වැදගත් වෙන්නේ මෙහෙම වෙලාවට, ඕනතරම් ඉඩ තියේ accident එක වලක්වගන්න
ඔයා බයික් පැදලා බලන්න කෝ කවුන්ට සිටියරින් වෙනවද කියලා මේ වේගෙන් ගිහින් මේ වගේ අවස්ථාවක. ඌ අඩුම තරමේ වැටෙන් නැතුව බේරගත්තා . උපරිම බ්‍රේක් ගහපු නිසා තව ටිකක් තද කරානම් ඔය abs නැති ඉන්දියන් ලඩ කරනම් ගහන්නේ
මු ආව වේගෙට කරන්න පුලුවන් උපරිමය කලා . ඊට වඩා එතන කරන්න දෙයක් නෑමන් බයික් පැදලා තියෙනවා, වෙගෙන් ගහින් ඇනගෙන clavicle bone එක දෙකට කැඩිලා එක කැල්ලක් උඩ ඇනිලා internal bleed වෙන සයිස් එකේ accident එකකුත් කරන් තියෙනවා
skill issues, වෙගෙන් යන්වනම් මැනුවර් කර ගන්න පුලුවන් වෙන්න ඕනේ ඔහොම වෙලාවක, නැත්තම් හිමින් යන්න ඕනේ