Bigmet ban mata seenimonada me math pethida?
yupඒ ගෑනි වරද්දලා ලියල නේද ? උබට සීනිද ?![]()
seeni pethiමොනවද බන් ඇතුලේ තියෙන බෙහෙත
කෑමෙන් පරිස්සම් වෙන්න. එතකොට සෑහෙන අඩු කරගන්න පුළුවන්.Bigmet ban mata seeni
yup
------ Post added on Jun 23, 2026 at 8:07 PM
seeni pethi
------ Post added on Jun 23, 2026 at 8:08 PM
ඒක තමයි bro කරන්න බැරිමකෑමෙන් පරිස්සම් වෙන්න. එතකොට සෑහෙන අඩු කරගන්න පුළුවන්.

ආටිෆීෂල් ස්වීට්නර් වර්ග තියෙනවා. සුක්රලොස් දාපුවා. සීනි රසම එනවා.ඒක තමයි bro කරන්න බැරිම
![]()
ඔව් ගෙදර තියෙනවා Diabetasolආටිෆීෂල් ස්වීට්නර් වර්ග තියෙනවා. සුක්රලොස් දාපුවා. සීනි රසම එනවා.
මේක කලේ කොහොමද . කියලා දෙන්න බැරිද