මහින්දට

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    parana ekak ne..mu dan parliment eketh na
    මෙයාගේ තාත්තා මැරුවේ ජේවීපී එකෙක් ඇවිත් කඩු පිහි වලින් කෑලි කපලා කියනවා නේද චමි අයියා.
     
    • Like
    Reactions: chami_84

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    මෙයාගේ තාත්තා මැරුවේ ජේවීපී එකෙක් ඇවිත් කඩු පිහි වලින් කෑලි කපලා කියනවා නේද චමි අයියා.
    mamath ahala tiyenawa JVP eken meyge thatha maruwa kiyala janatha jhon malli:yes:
     
    • Sad
    Reactions: Janatha Jhon

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    mamath ahala tiyenawa JVP eken meyge thatha maruwa kiyala janatha jhon malli:yes:
    මෙයාගේ තාත්තා මැරුවේ ජේවීපී එකෙක් ඇවිත් කඩු පිහි වලින් කෑලි කපලා කියනවා නේද චමි අයියා.

    ඒ කාලේ මරපු අය ස්ත්‍රී දූෂකණ වගේ නෝටී වැඩ කරපු අය කියලා නලීන් සගෝ කිව්වෙ.
     
    • Wow
    Reactions: Janatha Jhon

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,788
    40,438
    113
    බයොයොන්ට ඔළුවක් උස්සන්න දෙන්නෙම නෑනේද