යහළුවනෙ, දන්න එකෙක් උදව්වක් කරපල්ලකො.. TrueCaller එකෙන් හරි, වෙන විදියකින් හරි 400ක විතර Phone numbers ලිස්ට් එකක නම් හොයා ගන්න විදියක් තියෙනවද? ඒ් විදියෙ වැඩක් කරගන්න විදියක් කියපන්කො බං.. 


Marketing wadakata mchnReason ?
have 0 knowlege in programming bn, already hadapu tool ekak nadda baluwe.Truecaller api eka ati samahara wita
na mchn, group ekakin scrape karagaththa numbers tika. mata messages yawanna one and then excel ekaka save karaganna one,Whatsapp group eekka inna girl knge number ekk hoy gnn neh, try Truecaller api...
නිකං මැසේජ් දාන්නත් එපා. Whatsapp එකෙන් මේ ඔක්කොටමBroadcast message එකක් විදියට යවපන. එතකොට මැසේජ් වෙන වෙනම යන්නේ. සිම්හලුන් සල්ලි දෙනව නම් ඕනි විස්තරයක් එවනවා
thanks bro, will try,https://truecaller.js.org/
meke habayi pahugiya dawas tike nam login wada na kiyala daala tibuna github issuess wala
meka ban lankawe top tier set eke numbers thyenne, mata one shot sales message ekak yawaganna one munwa custom pitch karala. ekai wade,, habai naththan ube method eka hari yannath ida thiyenawa,,අස්වැසුම ඇප්ලිකේෂන් එක අරගෙන , මේක පුරවලා එව්වොත් අස්වැසුම දෙනවා කියලා මැසේජ් එකක් දාපන්.නිකං මැසේජ් දාන්නත් එපා. Whatsapp එකෙන් මේ ඔක්කොටමBroadcast message එකක් විදියට යවපන. එතකොට මැසේජ් වෙන වෙනම යන්නේ. සිම්හලුන් සල්ලි දෙනව නම් ඕනි විස්තරයක් එවනවා
![]()


wada na wage. March idalama wada nathi scene 1kthanks bro, will try,
wada na wage. March idalama wada nathi scene 1k
number 600k nam manuallywath blanna thiyenne or fiver eken 5$ ta wage krangannath pulwuan kata hari dunna nam
accounts godak one manually search karath, daily search limit 1k thiyenwa
rapidapi wala wada karana ekak hoyaganna balanna thiyenneappa,, ehemada. thama install wenawa eka,, manual karanna ba bn, phone eke Truecaller app eken type kara kara balanna wenawa, naththan web page eken baluwoth numbers 5k withara baluwama limit exceed wenawa..
600+ plus karanna amarui anika thawa groups wagayak thiyenawa, ewagenuth scrape karaganna wenawa..
wena kisima widiyak nathi weida? PC ekata Truecaller APK ekadala, automate wenna search karaganna wage widiyak na neh,,