තම මාමණ්ඩිට පහර දුන් මරදාන පොලීසියේ SI අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සිය බිරියගේ පියාට කළ පහර දීමක් සම්බන්ධයෙන් සැකපිට මරදාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙක් පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් පෙරේදා (08) අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම පහර දීම සති දෙකකට පමණ පෙර සිදුව ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    උප පොලිස් පරීක්ෂකවරයා සිය බිරිය, බිරිඳගේ සහෝදරයා සහ පියා සමඟ ආරවුලක පැටලී මෙම පහර දීම සිදු කර ඇතැයි පොලීසිය කියයි. පොලිස් නිලධාරියා සිය බිරිය සමඟ පදිංචිව සිටින නිවසත් බිරිඳගේ පියා පදිංචිව සිටින නිවසත් එකම වත්තක පිහිටා ඇති බව පොලීසිය කියයි. එම නිවාස පිහිටි වත්ත ඇත්තේ මොරොන්තුඩුව නාන්දූවේ බව ද පොලීසිය සඳහන් කළේය.

    මෙම පහර දීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් මොරොන්තුඩුව පොලිස් ස්ථානයටත් පාණදුර පොලිස් අධිකාරි කාර්යාලයටත් කර තිබේ.

    ඒ අනුව පාණදුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙසින් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් පරීක්ෂණ පවත්වා පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව මොරොන්තුඩුව පොලිස් ස්ථානයට භාර කිරීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදාහැර ඇත්තේ සමථ මණ්ඩලය වෙත පැමිණිල්ල විභාග කිරීමට දිනයක් ලබාදෙමිනි.

    මේ සම්බන්ධයෙන් මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කිරීමට කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයා ඊයේ පියවර ගෙන තිබුණි.

    @Don GasCan news site eke thibba comment ekak onna, penawa neda police ballige puthala policiya hallu karala thiyana tharama

    පොලිස් කාරයෙක්ට දුවෙක් දෙනවද මොලේ යාන්තමින්වත් තියෙන එකෙක්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    පොරටත් හේතු ඇති බං, පොලිස් උනත් මනුස්සයෙක්නෙ, ඌටත් ලිමිට් ඇති.
     
    • Like
    Reactions: Tz4400 and SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,037
    113
    සේදවත්ත

    @SLK_sri මී හරකෝ මේ සමාජයේ වෙන දේවල් . මෙන්න ඉගෙන ගනින් නිකං මී ගවයෙක් වගේ තපුල්ලන් නැතුව .
     
    • Haha
    Reactions: Tz4400 and Gingy

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @SLK_sri මී හරකෝ මේ සමාජයේ වෙන දේවල් . මෙන්න ඉගෙන ගනින් නිකං මී ගවයෙක් වගේ තපුල්ලන් නැතුව .

    ow me penawa neda මේ සමාජයේ වෙන දේවල්

    පොලිස් කාරයෙක්ට දුවෙක් දෙනවද මොලේ යාන්තමින්වත් තියෙන එකෙක්
     
    • Haha
    Reactions: Gingy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,037
    113
    සේදවත්ත
    ow me penawa neda මේ සමාජයේ වෙන දේවල්

    පොලිස් කාරයෙක්ට දුවෙක් දෙනවද මොලේ යාන්තමින්වත් තියෙන එකෙක්
    ටිකක් ලොකුවට දාපන් . මී හරකෙක් වගේ තපුල්ලනවා කිව්වම 🤣🤣
     
    • Haha
    Reactions: Gingy

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ටිකක් ලොකුවට දාපන් . මී හරකෙක් වගේ තපුල්ලනවා කිව්වම 🤣🤣

    onna samajaye policiyata thiyana thaththwe

    පොලිස් කාරයෙක්ට දුවෙක් දෙනවද මොලේ යාන්තමින්වත් තියෙන එකෙක්
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,037
    113
    සේදවත්ත
    onna samajaye policiyata thiyana thaththwe

    පොලිස් කාරයෙක්ට දුවෙක් දෙනවද මොලේ යාන්තමින්වත් තියෙන එකෙක්
    ඔච්චරයිද උපරිම තව ලොකුවට බැරිද සොන්නයෝ. නියම සොන්නයෙක් වගේ පත අකුරින් දාපන් . උබ පලල් කරගන්න දක්ශයි නේ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    සමහර මාමන්ඩි කැරියො ඉන්නවා බං, බෑණා තමන්ට වඩා සාර්ථක වෙනකොට, තැනකට එනකොට බලාගෙන ඉන්න බැරි. අපේ ලොක්ක නම් හිතේ අවුල තිබ්බට (උස්සං ගිය නිසා සාධාරණයි ඉතින්) වැඩ අවුල් කරන්න එන්නෙ නෑ, පුළුවන් උදව්වක් කරනවා. පොරගෙ මල්ලි නම් උගෙ බෑණට නොදෙන වදයක් නෑ. බල්ලට දාලා කතා කරන්නෙ ඌට සල්ලි දේපල එහෙම හොඳට තියෙනව, ඉතින් තමන්ගෙම දුව බැඳපු එකා උනත් ඉරිසියයි. මේ කියන පොරට බයික් කබලක් විතරයි තියෙන්නෙ, අර කොල්ල මැච් එකක් ගහන ගහන සැරේ මූ බාල්දියක් දානවා. ඕක ලිමිට් ආපු දවසට ගුටි කයි
     
    • Like
    Reactions: Tz4400 and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔච්චරයිද උපරිම තව ලොකුවට බැරිද සොන්නයෝ. නියම සොන්නයෙක් වගේ පත අකුරින් දාපන් . උබ පලල් කරගන්න දක්ශයි නේ

    balapan public news site wala kiyala dewal

    පොලිස් කාරයෙක්ට දුවෙක් දෙනවද මොලේ යාන්තමින්වත් තියෙන එකෙක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,037
    113
    සේදවත්ත
    balapan public news site wala kiyala dewal

    පොලිස් කාරයෙක්ට දුවෙක් දෙනවද මොලේ යාන්තමින්වත් තියෙන එකෙක්
    පබ්ලික් සයිට් වල ඒවා මෙතන දාන්න නෙමෙයි නේ තියෙන්නේ . කොපි පේස්ට් කරන්න එකෙක් ඕනේනම් GT එකෙක් ගනී උබ මේ පුක දීලා පුරුද්දට උදේ ඉදන් හවස් වෙනකම් ත්‍රෙඩ් දදා හෑල්ලු කරනවා සමාජය. මානසික රෝගියෙක් . නැති අවධානයක් ගන්න නේ මේ ඔක්කම . ලැබෙන්නෙත් නෑ 🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පබ්ලික් සයිට් වල ඒවා මෙතන දාන්න නෙමෙයි නේ තියෙන්නේ . කොපි පේස්ට් කරන්න එකෙක් ඕනේනම් GT එකෙක් ගනී උබ මේ පුක දීලා පුරුද්දට උදේ ඉදන් හවස් වෙනකම් ත්‍රෙඩ් දදා හෑල්ලු කරනවා සමාජය. මානසික රෝගියෙක් . නැති අවධානයක් ගන්න නේ මේ ඔක්කම . ලැබෙන්නෙත් නෑ 🤣

    dann ona monada nedda kiyala mata kiya denna tharan uba kawuda ponnayo.
    hallu una hallu una kiyanne kawada koheda kohomada hallu une kiyapanko?????
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ලියලා තියනවා , උබ වගේ අද ගොලු බිහිරි උන්ට එක පාරයි කියන්නේ .
    ne liyala naha ehema kisima deyak, oka penna ganna beruwa neda ponayo tho mechchara balu wenne
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,611
    6,175
    113
    සිය බිරියගේ පියාට කළ පහර දීමක් සම්බන්ධයෙන් සැකපිට මරදාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙක් පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් පෙරේදා (08) අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම පහර දීම සති දෙකකට පමණ පෙර සිදුව ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    උප පොලිස් පරීක්ෂකවරයා සිය බිරිය, බිරිඳගේ සහෝදරයා සහ පියා සමඟ ආරවුලක පැටලී මෙම පහර දීම සිදු කර ඇතැයි පොලීසිය කියයි. පොලිස් නිලධාරියා සිය බිරිය සමඟ පදිංචිව සිටින නිවසත් බිරිඳගේ පියා පදිංචිව සිටින නිවසත් එකම වත්තක පිහිටා ඇති බව පොලීසිය කියයි. එම නිවාස පිහිටි වත්ත ඇත්තේ මොරොන්තුඩුව නාන්දූවේ බව ද පොලීසිය සඳහන් කළේය.

    මෙම පහර දීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් මොරොන්තුඩුව පොලිස් ස්ථානයටත් පාණදුර පොලිස් අධිකාරි කාර්යාලයටත් කර තිබේ.

    ඒ අනුව පාණදුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙසින් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් පරීක්ෂණ පවත්වා පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව මොරොන්තුඩුව පොලිස් ස්ථානයට භාර කිරීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදාහැර ඇත්තේ සමථ මණ්ඩලය වෙත පැමිණිල්ල විභාග කිරීමට දිනයක් ලබාදෙමිනි.

    මේ සම්බන්ධයෙන් මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කිරීමට කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයා ඊයේ පියවර ගෙන තිබුණි.

    @Don GasCan news site eke thibba comment ekak onna, penawa neda police ballige puthala policiya hallu karala thiyana tharama

    පොලිස් කාරයෙක්ට දුවෙක් දෙනවද මොලේ යාන්තමින්වත් තියෙන එකෙක්
    පොලිස් කාරයෙක්ට දුවෙක් දෙනවද මොලේ යාන්තමින්වත් තියෙන එකෙක් :yes:
    :yes: TRUE
     
    • Love
    Reactions: SLK_sri

    Similar threads