Valuable credentials and certificates for IT industry

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,328
    15,493
    113
    Bachelor degree + work experience තමයි තියෙන්න පුළුවන් ලොකුම එක.
    Experience නැතුව AWS, K8s certificate වලින් වැඩක් නැ. කව්රුවත් ගණන් ගන්නේ නැ.
    Experience තියෙනවා නම් AWS SAA/SAP, AWS Security, CKAD/CKS/CKA ටික වටිනවා

    AWS Certified Solutions Architect Associate එකට stephane maarek ගේ udemy එක බැලුවා. 25/65 ක් වගේ එන්නෙ practice කලහම. Any advice ?
    මටත් ඕකාගේ Exam වලින් 55/100 වගේ තමයි තිබ්බේ. හැබැයි real exam එකේ ~95/100 තිබ්බා. උගේ exams ටිකක් අමාරුයි සහ උගේ ප්‍රශ්න සමහර ඒවා වැරදි නැත්නම් උත්තර වල wording අවුල්.

    AWS එක්ක අවුරුදු 2 ක් 3ක් වැඩ කරලා තියෙනවා නම් ඕක කරන්න පුළුවන් ගේමක් නැතුව. මහා සීන් එකක් නැ. අමාරු පාට් එකකට තියෙන්නේ S3 classes මතක තියාගන්න එකයි තමයි.
    ------ Post added on Jan 13, 2025 at 5:27 AM
     
    • Like
    • Love
    Reactions: krisco and devops

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,004
    2,784
    113
    Project manager, product owner side ekenam PMP
    Product manager nam PMP and CSM
    developer nam focus karana tech stack eka anuwa wenas wenawa (Example - .net nam Microsoft Azure Certifications, cloud nam AWS, Google Cloud wage ewa