IT වලට වැදගත් වෙන certificates ගැන බෙදාගමු
Free or paid anything please share
Free or paid anything please share
AWS Certified Solutions Architect Associate එකට stephane maarek ගේ udemy එක බැලුවා. 25/65 ක් වගේ එන්නෙ practice කලහම. Any advice ?AWS CKA CKS
මටත් ඕකාගේ Exam වලින් 55/100 වගේ තමයි තිබ්බේ. හැබැයි real exam එකේ ~95/100 තිබ්බා. උගේ exams ටිකක් අමාරුයි සහ උගේ ප්‍රශ්න සමහර ඒවා වැරදි නැත්නම් උත්තර වල wording අවුල්.AWS Certified Solutions Architect Associate එකට stephane maarek ගේ udemy එක බැලුවා. 25/65 ක් වගේ එන්නෙ practice කලහම. Any advice ?