Solo Rider කෝ

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,488
    124,451
    113
    දෙහිවල
    හේසානයගෙ ගේ ගාව ආරාමෙ බලන්න ගියා කිවුවා 🥲
    🥴
    සිතේ උපන් කුකුස තවත් වැඩිවූයේ සැනෙකින් තාප්පය කොනෙන් අතුරුදන් වූ මොටර් සයිකලයක් දුටු නිසාය. තම තට්ට හිස ඔසවා බැලූවිට එය Suzuki Volty වර්ගය බව වටහාගත් ඔහු "කැරි බල්ලා" ලෙස සෙමින් මිමිනුවේය..
    එකිනෙකට සම්බන්ද කතා මේවා
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,519
    30,587
    113
    අපායෙ දොරකඩ
    husky GIF
     
    • Haha
    Reactions: War Fighter

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,179
    2
    10,795
    113
    Home Sweet Home
    අපි හිතුවා හාල් පෝලිමේ කියල
    හායි ෆ්‍රෙන්

    Digital Wellbeing පොඩ්ඩක් අවුල් වාගෙ.
    දවසට පැය 4ක් වගෙ තිබ්බ .
    එ නිසා, අයින් වෙල හිටියෙ, offline කියවනව, ලොග්නොවී.


    කලිසම ගලොපිය තොට බෙලහීන තාව පෙන්නන්න මම
    ------ Post added on Nov 26, 2024 at 9:29 AM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,781
    39,662
    113
    Homagama
    ටික දවසකින් දැක්කේ නෑ. හිත හොද එකා. හොදින් ඉන්නවා ඇති කියල හිතෙනවා. ලගකදී දැක්ක එකෙක් ඉන්නවා නම් comment එකක් දාන්න
    කවුරුවත් ඌව පර්සනලි දන්නැද්ද? පොඩ්ඩක් හොයාලා බලන්න වෙනවා. මොනාහරි කරදරයක්ද දන්නැ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,488
    124,451
    113
    දෙහිවල
    කවුරුවත් ඌව පර්සනලි දන්නැද්ද? පොඩ්ඩක් හොයාලා බලන්න වෙනවා. මොනාහරි කරදරයක්ද දන්නැ
    ඉන්නවා ඉන්නව.. මේ දැන් ගෘප් කෝල් එකේ හිටියේ..
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,663
    113
    ටික දවසකින් දැක්කේ නෑ. හිත හොද එකා. හොදින් ඉන්නවා ඇති කියල හිතෙනවා. ලගකදී දැක්ක එකෙක් ඉන්නවා නම් comment එකක් දාන්න
    Sure ekatama balliyek passe gihin athi
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,750
    5,711
    113
    කොහේ හරි ට්‍රෑපික් එකකට අහුව්‍රලා පාරේ යන බස් වලට බුර බුර ඇති...
     
    • Haha
    Reactions: Stimulus mind