Vemio Private site ekaka post karapuawa download karanna

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,104
    343
    83
    Vemio Private site ekaka post karapuawa download karanne kohomada?

    Screen record karanna da wenne?

    IDM 6 eken nan download wenne na appa
     
    • Like
    Reactions: Nidarshana_k

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,104
    343
    83
    මොනවයි download කරන්න ඕන,,
    private website ekaka vimeo eke dapu vedios tiyanawa...ewa tika dowload kara ganna thama oneh....download bari nan solution eka tiyenne screeen recording thama
     

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,104
    343
    83
    ona site ekakin?



    1737446709063.png

    Cốc Cốc Browser - Menna me browser ekan puluwan video ona ekak download kara ganna.​

    meken banna ba neh

    ඉතින් වීඩියෝ ලින්ක් එක හොයා ගන්න බැරිද එකේ????
    kohomada eka karanne

    MP4 kiyala tiyana ekak hewwa but ehema ekak hoya ganna bari una..eke coding ekata giyahama
    ------ Post added on Jan 21, 2025 at 1:38 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,021
    113
    Kuwait-Galle
    kohomada eka karanne

    MP4 kiyala tiyana ekak hewwa but ehema ekak hoya ganna bari una..eke coding ekata giyahama
    vimeo හරි වීඩියෝ කියල හරි තියද බලපන්.එකෙන් vimeo ලින්ක් එක හොයා ගන්න පුළුවන්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    substack.com වගේ සයිට් එකක පුලුවන්ද?

    substack.com ආටිකල් එකක වීඩීයෝ 1කට වඩා තියෙනවා නම්?

    මම එක්ස්ටෙන්ෂන් එකක් දාලා ට්‍රයි කලා ,හරි ගියේ නෑ. පලවෙනි වීඩියෝ එකට විතරක් ඩවුන්ලෝඩ් බටන් එකක් දෙනවා..ඉතුරු වීඩියෝ වලට නෑ..