ඇමරිකාවේ හා ජපානයේ මරණ දඩුවම්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,122
    34,699
    113
    සිරිලංකාවේ මරණ දඬුවම දෙන දිනය සහ වේලාව නඩුකාරයාටම තීන්දු කරන්න පුලුවන් වෙන විදියට නීති වෙනස් කලා නම් ඉවරයි.
     
    • Like
    Reactions: SLhuman and NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    apitath oone oyawagge daduwam thamayi..

    anthimata elluwee J.M. Chandradasa in 1976
    මෙහෙ නීතිය නවන නැවිල්ලට, හොරු මිනීමරුවො ලස්සනට බේරිලා යන යැවිල්ලෙ හැටියට, කිසිම වරදක් නැති අහිංසකයො බොරු කේස් වලට පටලවන පැටලිල්ලෙ හැටියට නිර්දෝෂී මිනිහෙක් මරලා දාලා ඇත්ත උන් එලියෙ ඉදී. බලපන් ලෝකෙම දන්න කුඩුකාර මිනීමරුවො වෙච්ච කන්ජිපානියාට, කුඩු සලිදුවට එහෙමත් ඇප දුන්නනෙ මෙහෙ? 😅
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490

    ow ithin meeka nam wenna puluwan lankawa wagge rataka law ekak nathi hinda..

    danata thiyena law eka anuwath death sentence eka Judge dunnata President sign karanne nathi ekenee awlakata thiyenne..

    President unnath bayayi paw karala apaye yanna wei kiyalaa :lol:
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,423
    113
    Colombo, Sri Lanka
    මෙහෙ නීතිය නවන නැවිල්ලට, හොරු මිනීමරුවො ලස්සනට බේරිලා යන යැවිල්ලෙ හැටියට, කිසිම වරදක් නැති අහිංසකයො බොරු කේස් වලට පටලවන පැටලිල්ලෙ හැටියට නිර්දෝෂී මිනිහෙක් මරලා දාලා ඇත්ත උන් එලියෙ ඉදී. බලපන් ලෝකෙම දන්න කුඩුකාර මිනීමරුවො වෙච්ච කන්ජිපානියාට, කුඩු සලිදුවට එහෙමත් ඇප දුන්නනෙ මෙහෙ? 😅
    මෙන්න මේක හිතනකොට තමයි මේක ගැන සැකයක් ඇති වෙන්නේ. අඹ ගෙඩියක් කඩපු එකා එවෙලේම මාස ගානකට හිරේ දාලා බැංකුවක් කඩපු උන් එළියේ ඉන්නේ ලංකාවේ නීතිය නවන නැවිල්ල නිසානේ
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,119
    1
    15,935
    113
    මෙහෙ නීතිය නවන නැවිල්ලට, හොරු මිනීමරුවො ලස්සනට බේරිලා යන යැවිල්ලෙ හැටියට, කිසිම වරදක් නැති අහිංසකයො බොරු කේස් වලට පටලවන පැටලිල්ලෙ හැටියට නිර්දෝෂී මිනිහෙක් මරලා දාලා ඇත්ත උන් එලියෙ ඉදී. බලපන් ලෝකෙම දන්න කුඩුකාර මිනීමරුවො වෙච්ච කන්ජිපානියාට, කුඩු සලිදුවට එහෙමත් ඇප දුන්නනෙ මෙහෙ? 😅
    එකෙන්ම,
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    US wage freedom eka max thiyana rataka arenna anik ratawala marana danduwama dena eka bayanakai..
    mokada politicians lama unge seen ekak yata gahanna saaki karayanwa boru siddiyak daala silent karanna marala daanna puluwan..
    life time prison ekedi wena government ekak awama hari aye seen eka adala ganna puluwan..

    lankawe witharak nemei loke godak ratawal kudu packet ekak daala wirudda wadeenwa waradi karu karana eka common seen ekak..
    samahru kiyanawa Lohan Ratwatte uge seen yata gahanna secretory marala eka suicide ekak kiyala usawiyenma legally declare kara gaththa kiyala..
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මෙහෙ නීතිය නවන නැවිල්ලට, හොරු මිනීමරුවො ලස්සනට බේරිලා යන යැවිල්ලෙ හැටියට, කිසිම වරදක් නැති අහිංසකයො බොරු කේස් වලට පටලවන පැටලිල්ලෙ හැටියට නිර්දෝෂී මිනිහෙක් මරලා දාලා ඇත්ත උන් එලියෙ ඉදී. බලපන් ලෝකෙම දන්න කුඩුකාර මිනීමරුවො වෙච්ච කන්ජිපානියාට, කුඩු සලිදුවට එහෙමත් ඇප දුන්නනෙ මෙහෙ? 😅
    මම නන් මරණ දඩුවමට විරුද්ද ඒකයි.පොලීසිය දැනුත් කියන්නේ කුඩු පැකට් එකක් දාලා ඇතුලට දානවා කියලා.ඕවාත් පුලුවන් නන් ඉවරයි