CLEAN SRI LANKA

ශ්‍රමදානද නැත්තන් ඉන්න හොරු ටික අල්ලල හිරේ දාල උන්ගෙ වත්කම් ටික රජයට පවරා ගැනීමද?


  • Total voters
    22

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world

    Clean Sri Lanka කියල උබල බලාපොරොත්තු උනේ ශ්‍රමදානද නැත්තන් ඉන්න හොරු ටික අල්ලල හිරේ දාල උන්ගෙ වත්කම් ටික රජයට පවරා ගැනීමද?
     
    • Haha
    Reactions: Candid-B

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    තාවකාලික චූන් එකක් !
    අනිවා.Clean Sri lanka මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න හදපු තාවකාලික චූන් එකක්.. මේ ක්‍රමයම තමයි රනිල් රාජපක්ෂත් කලේ.. අද ඒකම අනුර වික්‍රමසිංහත් කරනවා.. :yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Police Dachshund GIF