කබ්‍රාල් හොර බඩු නැවත දී ගෙදර යයි - පොල් ගෙඩිය ඉස්සූ කත රිමාන්ඩ්.

tarson

Well-known member
  • Feb 25, 2009
    8,892
    6,186
    113
    කබ්‍රාල් ග්‍රීකෙත් එක්ක ඩීල් දාල ලන්කාවට පාඩු වෙන විදිහට සල්ලි ටික පන්නල එහෙ ආයෝජනයක් විදිහට සල්ලි දාල.

    ඒ කියන්නෙ කෝටි 184 ක් පන්නල, හොරකන් කරල. අපරාදමය වරදක්.

    ඒකට උසාවියෙන් වැරදි කරු උනා.

    දැන් හොරෙක් හොරබඩු එක්ක මාට්ටු උනාම. "හොර බඩු දීපන් මාස තුනකින් නැත්තන් හිරේ දානව" කියන්නෙ නෑනෙ.

    හොරකන් කලා නම් හොර බඩු ටිකත් ඌට දෙන්න කියල, හිරෙත් දානවනෙ.

    අබ ගෙඩි හොරකන් කරල හිරේ ගියා, කොස් ගෙඩියක් හොරකන් කරල හිරේ ගියා.

    එයාලගෙන් ඇහුවෙ නෑනෙ, "කොස් ගෙඩිය මාස තුනකින් දීල ගෙදර යන්න" කියල

    එතකොට තාමත් තියෙන්නෙ පොඩි මිනිහට පුකේ අරින නීතියයි. ලොකු මිනිහගෙ කටට ගන්න නීතියයි ද?

    නීතීන්චයො කියන්නෙ කොහොමද, උන්ගෙ නීතිය තමයි නීතිය කියල. උනුත් පොන්නයි, උන්ගෙ නීතියත් පොන්නයි.

    ලන්කාවෙ නීතිය පොන්නයි. ඉන්න ජනපතිත් පොන්නයි ද මන්ද මුන්ට අදාල දඩුවම් දෙන්නෙ නැත්තෙ. 💩

    කරන්න තිබ්බෙ සල්ලි දුන්නෙ නැත්තන් අවු 10 ක් වත් හිරේ. සල්ලි දුන්නොත් අවු: 5 ක් හිරේ ගිහින් එලියට එන්න පුලුවන් වගේ දෙයක්.

    මෙහෙම උනාම ලොකු මිනිස්සු හොරකන් කරල අහු උනාම ආපහු හොර බඩු දීල බේරෙයි නෙ. මොන පොන්න නීතියක් ද, පොන්න ලන්කාවක්ද මේ. 💩

    මූදට වත් පැනපල්ල උබල 😂 හැමදාම උබලට අරිනව නේ ආන්ඩු වලින්.

     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    iu