පිළිතුරු පත්‍ර ඇගයිමට ගවුම් ඇඳ පැමිණි ගුරුවරියන් හරවා යවයි! ස්ටාලියා හඬා වැටේ. එදා සාරි අඳින්න බෑ කිව්ව මාලිමා ගුරුවරියන්ගෙ පණුරුදය සුවවේ!

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,085
    10,664
    113
    ගුරුවරුන්ට සාරිය අනිවාර්ය කරපු කරපු ගැසට් එකක් නෑ , තියෙන්නේ සුදුසු ගැලපෙන ඇඳුමක් කියලා ඒනිසා විදුහල්පතිට සාරිය අනිවාර්ය කරන්න බලයක් නෑ
     
    • Haha
    Reactions: Janatha Jhon

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගුරුවරුන්ට සාරිය අනිවාර්ය කරපු කරපු ගැසට් එකක් නෑ , තියෙන්නේ සුදුසු ගැලපෙන ඇඳුමක් කියලා ඒනිසා විදුහල්පතිට සාරිය අනිවාර්ය කරන්න බලයක් නෑ
    කැම්පස් උපසංස්කෘතියේ කැමති ඇඳුමක් අදින්න පුලුවන්ද ඒ කියන්නේ.ඒකෙත් අහවල් ඇඳුම අදින්න කියලා ගැසට් ගහලද තියෙන්නේ
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,241
    6,744
    113
    East Blue (Goa Kingdom)
    කැම්පස් උපසංස්කෘතියේ කැමති ඇඳුමක් අදින්න පුලුවන්ද ඒ කියන්නේ.ඒකෙත් අහවල් ඇඳුම අදින්න කියලා ගැසට් ගහලද තියෙන්නේ
    ඒ පොන්න උපසංස්කෘතියේන් මොළ හේදුන පොන්නයෝ වේසියෝ රටේ පරිපලනේට රිංග ගත්තම ඕව වෙන්නේ .
    පිනට belly fetish එකක් ඇති .
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ පොන්න උපසංස්කෘතියේන් මොළ හේදුන පොන්නයෝ වේසියෝ රටේ පරිපලනේට රිංග ගත්තම ඕව වෙන්නේ .
    පිනට belly fetish එකක් ඇති .
    Anura-Kumara-1.jpg
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,693
    2,789
    113
    ඒ පොන්න උපසංස්කෘතියේන් මොළ හේදුන පොන්නයෝ වේසියෝ රටේ පරිපලනේට රිංග ගත්තම ඕව වෙන්නේ .
    පිනට belly fetish එකක් ඇති .
    ගෑනියෙක් යකෝ ඉන්නෙ ඕකෙ ප්‍රින්සිපල් :lol:
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    :lol:

    පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයට පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගවුම්වලින් සැරසී පැමිණි ගුරුවරියන් පිරිසක් හරවා යැවීමට කටයුතු කර තිබේ.
    ඊයේ (16) දිනය පාසල් පැවැත්වෙන දිනයක් බැවින් පාසල තුළට පැමිණිය යුත්තේ සාරිය හැඳගෙන වුවද ඔවුන් ගවුම්වලින් සැරසී පැමිණීම හේතුවෙන් එම පාසලේ විදුහල්පතිනිය විසින් ඔවුන් පාසලට ඇතුළු කරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් ය.
    මෙහිදී පිළිතුරු පත්‍ර ඇගයීමට පැමිණි ගුරුවරියන් පවසා ඇත්තේ එම ඇගයීම් මධ්‍යස්ථානයේ පාලනය විභාග කොමසාරිස් ජනරාල්වරයා සතු බැවින් ඒ පිළිබඳව විදුහල්පතිනියට වගකීමක් නොමැති බවය.
    විදුහල්පතිනිය පවසා ඇත්තේ පාසලක යම් විනයක් ඇති බවත් පාසල තුළට පැමිණෙන සියලුදෙනා ඊට අනුගත විය යුතු බවය.
    එහිදී දෙපිරිස අතර යම් බහින්බස්වීමක් ද සිදුවී ඇති අතර එය පාලනය කිරීම සඳහා පොලීසිය කැඳවීමට ද පියවර ගෙන තිබුණි.
    කෙසේ වෙතත් එහිදී ද දෙපිරිසටම එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇති අතර, විභාග කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් දී ඇත්තේ එම මධ්‍යස්ථානය තාවකාලිකව වසාදමන ලෙසටය.
    අද දෙරණ මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතාගෙන් විමසිමක් කළ අතර ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ අද (17) සාකච්ඡා කර තීරණයක් ගන්නා බවය.

    - https://sinhala.adaderana.lk/news/205458

    5mnuk2Q.png

    උස්සලා දෙන්න ලේසි නිසාද
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    i dont see any problem in this dress,

    dress code is something you represent , for teachers i think it suppose to be extra easy,,,

    what do you prefer more easiness or cultural bias?

    dan ithin me mala pita , teachers la set eka okkoma fail karaida danne na,,,,, mun nikan hasirenne e welawata aapu mind set ekennne, munge mood eka awl unoth eda ithin tea eka hadal aran ena piyum mamath ewarai ........

    RIP for students!
    ------ Post added on Jan 17, 2025 at 11:33 AM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301

    ඔව් marking එකේ විදියටම බලයි. අර ලකුණක් දෙයක් හොයලා දෙන එක කරන එකක් නෑ. පිනාගේ නෙමෙයි ඉස්කෝලේ රජයේ, විභාග කොමසාරිස් කියන්නෙ මැතිවරණ කොමසාරිස් වගේ එකෙක්.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    මේවාට කියන්න ඕනේ රෙද්දේ රටවල් කියලා, මොකද මනුස්සයෙක්ගේ විනය තකන්නේ රෙද්ද බලලනේ. අනික ඉස්කෝලවල ඉන්න සමහර principal ලා වැඩ කරන්නේ ජනාධිපති වගේ. අර කොහෙද ලොකු බාලිකා පාසැලක තමන්ට පිරිමි ගුරුවරු එපා කියලා කෙලින්ම අමාත්‍යංශ ලේකම්ට ලිව්වේ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,085
    10,664
    113
    කැම්පස් උපසංස්කෘතියේ කැමති ඇඳුමක් අදින්න පුලුවන්ද ඒ කියන්නේ.ඒකෙත් අහවල් ඇඳුම අදින්න කියලා ගැසට් ගහලද තියෙන්නේ
    මම මේ කිවුවේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් ශ්‍රිලංකාවේ වලංගු නිතිය අනුව ගුරුවරියන් සඳහා නිකුත් කරලා තියෙන ගුරුවරියන් ගේ ඇඳුම පිලිබඳ තියෙන නිතිමය තත්වය ගැන

    සරලව කිවුවොත් , මම මේ කිවුවේ ගුරුවරියන් ගේ ඇඳුම පිලිබඳ තියෙන ශ්‍රිලංකාවේ වලංගු නිතිමය තත්වය

    උඹට මම කියපු සරල කරණය තේරෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,241
    6,744
    113
    East Blue (Goa Kingdom)
    මේ මාස 3 කට කලින් ආණ්ඩුවේ ආපු අය මුන් ගැන නෙමේ මම කිව්වේ 70+ හිටිය පොන්නයෝ ගැන

    ගෑනියෙක් යකෝ ඉන්නෙ ඕකෙ ප්‍රින්සිපල් :lol:
    90% කෙල්ලොන්ට පොන්න උප්ස්නකුර්හ්ටි මගුලෙන් වද දෙන්නේ වේස ගෑනු .

    මම මේ කිවුවේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් ශ්‍රිලංකාවේ වලංගු නිතිය අනුව ගුරුවරියන් සඳහා නිකුත් කරලා තියෙන ගුරුවරියන් ගේ ඇඳුම පිලිබඳ තියෙන නිතිමය තත්වය ගැන

    සරලව කිවුවොත් , මම මේ කිවුවේ ගුරුවරියන් ගේ ඇඳුම පිලිබඳ තියෙන ශ්‍රිලංකාවේ වලංගු නිතිමය තත්වය

    උඹට මම කියපු සරල කරණය තේරෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ
    ඉතින් මමත් උඹ කියපු එකට agree වෙලා තියෙන්නේ .
    නීතිය තිබ්බට එක එක fetish තියෙන පොන්නයෝ පිනාල , අමත්යන්ශේ ,කලාපේ ගොටු අල්ලලා ජොබ්/උසස් වීම් ගත්ත පොන්නයෝ , ඕව කරන්න ඉඩ දෙනවා ,
    නීතිය මොකක් උනත් අවුල ක්‍රියාත්මක කරන්න සැරී බුරි ෆෙටිෂ් පොන්නයෝ ඉන්න එක .
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඉතින් මමත් උඹ කියපු එකට agree වෙලා තියෙන්නේ .
    නීතිය තිබ්බට එක එක fetish තියෙන පොන්නයෝ පිනාල , අමත්යන්ශේ ,කලාපේ ගොටු අල්ලලා ජොබ්/උසස් වීම් ගත්ත පොන්නයෝ , ඕව කරන්න ඉඩ දෙනවා ,
    නීතිය මොකක් උනත් අවුල ක්‍රියාත්මක කරන්න සැරී බුරි ෆෙටිෂ් පොන්නයෝ ඉන්න එක .
    ඔක්කෝටම හපන් පින් බත් ගිලින සෙට් එකකුත් ඉන්නවා.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,884
    13,751
    113
    🤍
    ළමයින්ට නිල ඇඳුමක් ඇඳලා සීරුවෙන් පාසැල් එන්න කියනවා නං, ගුරුවරුත් නිල ඇඳුම් ඇඳිය යුතුයි

    Gaum adan giyot putho sir la gauma ussala ..........
    Punch You Oh No GIF by GritTV
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,085
    10,664
    113
    ඔය ගෑනුන්ට සාරි අඳින්න කියන එකනම් පට්ට ගොන් වැඩක්.

    ළමයින්ට නිල ඇඳුමක් ඇඳලා සීරුවෙන් පාසැල් එන්න කියනවා නං, ගුරුවරුත් නිල ඇඳුම් ඇඳිය යුතුයි

    Gaum adan giyot putho sir la gauma ussala ..........
    Punch You Oh No GIF by GritTV
    ගුරු සේවය මාණ්ඩලික ශ්‍රේණියේ සේවයක් නොවන බැවින් ගුරුවරුන් හා ගුරුවරියන් කෙරෙහි බලපාන නිශ්චිත නිල ඇඳුමක් ද නොමැති බැවින් අදාල අවස්ථාවන් සඳහා උචිත පරිදි සුදුසු යි තමන්ට පහසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමේ පූර්ණ අයිතිය ශ්‍රී ලංකාවේ ඕනෑම ගුරුවරයකුට හෝ ගුරුවරියට හිමි ව ඇත. මේ සම්බන්ධව 2012.10.05 දිනැති 2012/37 අංක දරණ චක්‍රලේඛය තුළ පැහැදිලිව දක්වා ඇත. එබැවින් ඒ සඳහා සෘජුව හෝ අනියමින් බලපෑම් කිරීමට කිසිදු පුද්ගලයෙකුට නෛතික අයිතියක් නොමැත.

    ගුරුවරියන් විෂයෙහි සාරිය හෝ ඔසරිය ඇඳීම හෝ විකල්ප ඇඳුමක් භාවිතා කිරීම ඔවුන්ගේ රුචිකත්වය පරිදි තෝරා ගැනීමට ඔවුන්ට නිදහසක් ඇත. ගර්භනී අවස්ථාවේ දී පහසු ඇදුමකින් සැරසීමට ඇති අයිතිය පවා 21/2018 චක්‍රලේඛය මගින් තහවුරු කර ඇත
     
    Similar threads