අසාධාරණය

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,566
    113
    ජීවීතේදී උබලට උනු ලොකුම අසාධාරණය මොකක්ද...
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    පට්ට international job එකකට... මම සහ batch mate selected ( Mr. A) වුණා. ඌ jobless. මට නුවර job එකක් තිබ්බ.
    ඉතින් මට final interview යන්න එපා කිව්වා ඌට job එකක් නැති හින්දා. ඌ select වෙලා ඊළඟට එන චාන්ස් එක අනිවාර්යෙන් මට අරන් දෙනවා කිව්වා.
    මගෙන් රු 3000ක්‌ අරගෙන ඌ interview ගියේ.

    අවුරුදු 2කට විතර පස්සේ ආරංචි උගේ සමාගමෙන් මම හිටපු company එකට ආවා, අපේ සීනියර් batch එකේ එකෙක් Mr. B .ඌ අර කැරියගේ ඉස්කෝලේ හොඳ යාලුවෙක්.

    B අන්තිමට A ට ඇරලා සමාගමෙන් එළවලා, promotion ඔක්කොම ගත්ත.

    දැන් මම හිටියා නම් 2M එහා පඩියක් ගන්න තිබ්බ චාන්ස් එකක්.
    මේක කියවන ඔබ කවදාවත් interview වලට gambling කරන්න යන්න එපා. උදේ 11 ට එන්න කිව්වොත් 9ට ගිහින් ඉවර වෙලා මට thanks කරපන්

    - බ්‍රැන්ඩියා ගේ සමාජ අත්දැකීම්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    මටම් විතරක් පවුද්ගලිකව නොවුනට, අර බස් කාරයන්ගේ වෙසක් සැරසිලි ගලවන එක එක පාරටම නවත්තලා මාස 3ක් කල් දුන්න එක. මේකෙන් වෙන්නේ මුන් උඩ යන එක. පස්සේ පරණ සෙල්ලම් තවම දාගෙන යනවා. මුන්ව මට්ටු කරන්න කවුරුවත් නැති හැටි......
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,162
    74,419
    113
    පට්ට international job එකකට... මම සහ batch mate selected ( Mr. A) වුණා. ඌ jobless. මට නුවර job එකක් තිබ්බ.
    ඉතින් මට final interview යන්න එපා කිව්වා ඌට job එකක් නැති හින්දා. ඌ select වෙලා ඊළඟට එන චාන්ස් එක අනිවාර්යෙන් මට අරන් දෙනවා කිව්වා.
    මගෙන් රු 3000ක්‌ අරගෙන ඌ interview ගියේ.

    අවුරුදු 2කට විතර පස්සේ ආරංචි උගේ සමාගමෙන් මම හිටපු company එකට ආවා, අපේ සීනියර් batch එකේ එකෙක් Mr. B .ඌ අර කැරියගේ ඉස්කෝලේ හොඳ යාලුවෙක්.

    B අන්තිමට A ට ඇරලා සමාගමෙන් එළවලා, promotion ඔක්කොම ගත්ත.

    දැන් මම හිටියා නම් 2M එහා පඩියක් ගන්න තිබ්බ චාන්ස් එකක්.
    මේක කියවන ඔබ කවදාවත් interview වලට gambling කරන්න යන්න එපා. උදේ 11 ට එන්න කිව්වොත් 9ට ගිහින් ඉවර වෙලා මට thanks කරපන්

    - බ්‍රැන්ඩියා ගේ සමාජ අත්දැකීම්
    මමනම් කියන්නෙ උඹේ ජීවිතේ කිසිම තීරනයක් ගනිද්දි තමන්ගේම පවුලේ නොවන උන්ව ඉස්සරහට දාල චාන්ස් දෙන්න යන්න එපා කියලා. මටනම් වයිෆ්/පොඩි එකා ඇරෙන්න අනිත් ඔක්කොම replacable උන්.

    ඉස්සරනම් අනිත් උන්ට චාන්ස් දිදි හිටියා වෙස්සන්තර වගේ. පස්සෙ වයස්ට යද්දි තේරුනා ඕක පට්ට ගොන් වැඩක් කියලා.

    "find the balance between been selfless and selfish"
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    කියන්න ගියොත් ඩිප්‍රෙශන් හැදිලා ආයෙත් හැදෙනවා.sexist පොන්නයො ඉන්න රටක ඉපදිච්ච කරුමෙ ගෙවනව ඉතින්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,753
    113
    කියන්න ගියොත් ඩිප්‍රෙශන් හැදිලා ආයෙත් හැදෙනවා.sexist පොන්නයො ඉන්න රටක ඉපදිච්ච කරුමෙ ගෙවනව ඉතින්
    Dream county එක මොකද්ද?
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කියන්න ගියොත් ඩිප්‍රෙශන් හැදිලා ආයෙත් හැදෙනවා.sexist පොන්නයො ඉන්න රටක ඉපදිච්ච කරුමෙ ගෙවනව ඉතින්

    අසාධාරණ උනේ උබ බැඳපු ගෑණිට නෙමෙයි ද?
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    අසාධාරණ උනේ උබ බැඳපු ගෑණිට නෙමෙයි ද?
    මම බැන්දෙ නැති උනත් එයා cisgender sexist පොන්නයෙක් තෝරගන්නෙ නෑ කවදාවත්:ROFLMAO:
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    අපි කාගෙන් වත් සාධාරණයක් බලා පොරොත්තු නොවන නිසා අසාධාරණයක් වෙලා නෑ.ෆොරෙක්ස් වලට සල්ලි දාන්න ස්ක්‍රිල් $ ගන්න ගිහින් කෙනෙක් වංචා කළා.මම එක අමතක කරලා මම ම හදා ගත්ත. මේ ලඟදි ඌට හදිසියට ලක්ෂ 35ක් දුන්න ඉඩමක් ලියාගෙන.(හිරේ යන එකෙන් උ බේරුනා- උඹල නිතර දකින ප්‍රසිද්ධ පොරක් ).