ඕක රනිලුත් කරන්න හිටියෙ

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    රනිල් නුත් ලියන්න හිටපු එකක් මේක...

    ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ටෙලිෆෝන් එක හදලා මුලින්ම කතා කරේ තමන්ගෙ සහයකයා වොට්සන්ට. 'වොට්සන් මං ටෙලිෆෝන් එක හොයාගත්තා' කියලා ග්‍රැහැම් බෙල් කියනකොට, 'ඕක රනිලුත් කරන්න හිටියෙ' කියලා වොට්සන් උත්තර දුන්නා...

    තෝමස් අල්වා එඩිසන්ට විදුලි බුබුළට පේටන්ට් බලපත්‍රයක් ගන්න සෑහෙන අමාරු වුණා. මොකද පේටන්ට් බලපත්‍ර කාර්‍යාලෙ මිනිස්සු කිව්වෙ 'ඕක රනිලුත් කරන්න හිටියෙ' කියලා...

    නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පා තැබුවා කියලා දැනගත්තම රනිල් ගොඩක් දුක් වුණා. මොකද 'ඒක රනිලුත් කරන්න හිටියෙ..."

    මාක් සකර්බර්ග් ෆේස්බුක් එක හැදුවා කිව්වට කවුරුත් පුදුම වුණේ නෑ. මොකද 'රනිලුත් ඕක කරන්න හිටියෙ' කියලා හැමෝම දැනන් හිටියා...

    'අයියණ්ඩිය බිය නොවන්න මැරෙනා සැටි මං පෙන්නන්නම්' කියලා මද්දුම බණ්ඩාර ගිහින් දංගෙඩියට බෙල්ල තිබ්බා. එතකොට ගහලයා කිව්වා 'ඕක රනිලුත් කරන්න හිටියෙ' කියලා...

    'නංගි අපි ඉන්දියාවේ ඉඳන් මෙහෙට ලෑන්ඩ් කරේ' විජය කුමාරයා කුවේණිට කිව්වා. 'ඕක රනිලුත් කරන්න හිටියෙ' කුවේණි උත්තර දුන්නා...

    ඉතිහාසයට අනුව එළාරව පැරැද්දුවෙ දුටුගැමුණු රජ්ජුරුවො. හැබැයි ඇත්තටම 'ඒක රනිලුත් කරන්න හිටියෙ...'

    'අයියෙ මං රුවන්වැලිසෑයෙ වැඩ ඉවර කළා' මරණාසන්න දුටුගැමුණු රජ්ජුරුවන්ට සද්ධාතිස්ස කුමාරයා කිව්වා. 'ඕක රනිලුත් කරන්න හිටියෙ' දුටුගැමුණු රජ්ජුරුවො අමාරුවෙන් උත්තර දුන්නා...

    බටලන්දෙ.... අහ් නෑ සොරි...
    😅
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,539
    9,026
    113
    @tharakaf @2osama මෙන්න උබලගෙ හම්පුතාට මොනාද කියනවා.

    ප.ලි. ගතමන්ට් එකට චාන්ස් එකක්.😊 @2osama canada පනින්න හරි සල්ලි හම්බෙයි නෙහ් 😊
     
    • Dislike
    Reactions: 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,454
    75,177
    113
    @tharakaf @2osama මෙන්න උබලගෙ හම්පුතාට මොනාද කියනවා.

    ප.ලි. ගතමන්ට් එකට චාන්ස් එකක්.😊 @2osama canada පනින්න හරි සල්ලි හම්බෙයි නෙහ් 😊
    සැන්ඩියා හොඳ එකා, මම ඌත් එක්ක පොලිටික්ස් කතා කරන්න යන්නෙ නෑ. mutual respect එකක් තියෙනවා අපි අතර.
     
    • Love
    Reactions: Sandy_Fdo

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කයිතන්ගේ ජනපති මාධ්‍ය ඒකකයෙන් සිස්ටම් චේන්ජ් ඇරඹේ..

    ක්ලීන් ශ්‍රී ලංකා තවත් කර්ත්ව්‍යයක්..

    zlDjkI2.jpeg

    ඊයා යකෝ මුන් නම් පුදුම හීනමානයකින් පෙළ සත්තු ටිකක්..දැන් පොටෝ එක ලීක් කරපු එකා හොයනවා කියන්නේ දඩුකදේ ගහන්න.

    ගෝඨා නම් කිව්වේ තමන්ගේ පොටෝ එකවත් ගහන්න එපා කියලා.කයිතන් ඇවිත් තිබ්බ ඔක්කොම ගලවලා,උගේ එක විතරක් ගහගෙන..
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    සැන්ඩියා හොඳ එකා, මම ඌත් එක්ක පොලිටික්ස් කතා කරන්න යන්නෙ නෑ. mutual respect එකක් තියෙනවා අපි අතර.
    Real maturity machan.

    P.S :habai onna balapan ubai mamai ekek kiwwe nathnam meke ekek hari 😅
     
    • Haha
    Reactions: tharakaf

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    Real maturity machan.

    P.S :habai onna balapan ubai mamai ekek kiwwe nathnam meke ekek hari 😅
    නෑ උබ වෙන එකෙක් කියල කිරියමදන්නව
    ඒකනෙ අපි තාරකව සමූහ දූෂණය කරපු දවස්වල උබ පේන්න හිටියෙ නැත්තෙ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කයිතන්ගේ ජනපති මාධ්‍ය ඒකකයෙන් සිස්ටම් චේන්ජ් ඇරඹේ..

    ක්ලීන් ශ්‍රී ලංකා තවත් කර්ත්ව්‍යයක්..

    zlDjkI2.jpeg

    ඊයා යකෝ මුන් නම් පුදුම හීනමානයකින් පෙළ සත්තු ටිකක්..දැන් පොටෝ එක ලීක් කරපු එකා හොයනවා කියන්නේ දඩුකදේ ගහන්න.

    ගෝඨා නම් කිව්වේ තමන්ගේ පොටෝ එකවත් ගහන්න එපා කියලා.කයිතන් ඇවිත් තිබ්බ ඔක්කොම ගලවලා,උගේ එක විතරක් ගහගෙන..
    ඕක නං රනිලුත් කරන්න හිටියෙ බං !