උඹල මේ ජාතියෙ ගෑනුන්ට කැමතිද?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    scl එකෙන්නම් කෙල්ලොන්ව මනින්නනම් බැහැ බන්
    oya language case ekata itha hondata maninna puluwan.. wena school walata giya haawo wage inna kello tharaha giyama kiyana wachana mama ona tharam ahala thiyanawa..
    ganunta itha lesiyen environment ekat adopt wenna puluwan.. enisa ehema awasthawak enakan umba hithan inne eki ehema naa ban kiyala..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    oya language case ekata itha hondata maninna puluwan.. wena school walata giya haawo wage inna kello tharaha giyama kiyana wachana mama ona tharam ahala thiyanawa..
    ganunta itha lesiyen environment ekat adopt wenna puluwan.. enisa ehema awasthawak enakan umba hithan inne eki ehema naa ban kiyala..

    Sirimavo, devi, visaka 3 ම "ගෑනුකම තියන්" පිරිමි කෙනෙක් එක්ක කතා කරන්න දන්න කෙල්ලොත් දැකලා තියෙනවා නැති අයත් දැකලා තියෙනවා

    පසිද්ද පාසල් වලට නොයන "ගෑනුකම තියන්" පිරිමි කෙනෙක් එක්ක කතා කරන්න දන්න කෙල්ලොත් දැකලා තියෙනවා නැති අයත් දැකලා තියෙනවා"

    ස්කෝලෙන් කෙල්ලො මනින එකනම් බොරු වැඩක්
    එකම ප්ලස් point එක දේවි බාලිකා එකේ කෙල්ලෝ සාපේක්සව බහුතරය හොදයි, ඒක scl එක ඇතුලේ disciplinary system එක නිසා වෙන්නැති

    අර හැන්ගුන දේවල් එලියට එන්න ඉතින් date කරලා බලන්න ඕනේ, පිටින් කියන්න බැහැනේ
     
    pol gas naginna puluwan ganu sulu pirisak innawa, namuth api samanya ganiyekta pol gas naginna baha kiyala assume karala ape decision ganne..
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,963
    4,388
    113
    මටත් හම්බවෙලා තියෙනව එහෙම උන්. මම වැඩිය කතාවට යන්නෙ නෑ. හිතාමතාම මගෑරල ඉන්නව. පසනලි මමත් කැමති නෑ එහෙම. (හොඳට ඉඳල එකියක් ඔහොම කියාගෙන ආව. දවසක් දෙකක් බලල මොකක් හරි කතාවකදි මම කිව්ව මම ඔයාට ටෝක් කරල දාගෙන කසාද බදින්නයැ කියල. අනික් කෙල්ලො ඉස්සරහම ඒකි චාටර්. උන් ඔක්කොම හිනාවුනා ඒකිට :ROFLMAO: ).

    තවත් සමහරු ඉන්නව තමන්ගෙ කොල්ලට/ මනුස්සයට එහෙමත් ඌ, මූ කියල කතාකරන. උන්ව නං මට පේන්නම බෑ. කිසි රෙස්පෙක්ට් එකක් නැති අඩුකුලේ උන්.(උන්ගෙ මිනිස්සුත් එහෙමද දන්නෙ නෑ ඉතිං උන්ට.)

    ඔය ෆෙමිනිස්ට් ගෑණුන් අදුනගන්න පුළුවන් විදිහක්. මග හැරලා පලයං. හෙන ටොක්සික්.
    මේක ඇත්ත.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    mix school ekakata giya 100% kello katha karanne umba ban bolan kiyala..
    St. Bridget's, Ladies wage ewata giyapu un umba ban bolan walata eha giya english wachana walin katha karanne..
    girls school walath sirimawo, devi, visakha ara anik lankawe hama iskolema umba ban bolan thama..

    oya school 3 arenna lankawe mona school ekakata giyapu kellek unath umba inna thana ehema nokiwwata unge yaluwo private set unama umba ban bolan kiyanna loku chance ekak thiyanawa..
    @Walter White මේ මුන් කියන්නෙ ඇත්තද ? හරිනි එහෙම කතා කරන්නෙ නැද්ද 🤔
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    It depends irrespective of gender. Close Friend නං අවුලක් නැහැ වචන වලට වඩා අදහස තමයි වැදගත්. වෙන අය එකකත් ඌ මූ ගගා අනිත් කෙනාට disrespectful විදියට හැසිරෙන අය නං සෙට් නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,460
    75,180
    113
    It depends irrespective of gender. Close Friend නං අවුලක් නැහැ වචන වලට වඩා අදහස තමයි වැදගත්. වෙන අය එකකත් ඌ මූ ගගා අනිත් කෙනාට disrespectful විදියට හැසිරෙන අය නං සෙට් නෑ.
    ගෑනුන්ට ගෑනු ගතිය නැති උනාම අවුල් නැද්ද බන්?
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    උබලට flirty විදියට දැනෙන්න ගෑනු ජීවත් වෙන්න ඕන කියලා හිතාගෙන ඉන්නෙ ඇයි? උබලා ටොක්සික් නෙ යකෝ. ලව් කරන එකී උබ බන් කිව්වොත් අවුල් එක වෙන ම කතාවක්. රටේ ම ගෑනු උබලට පානිය දාගෙන පුක දීගෙන ඉන්න ඕන කියලා හිතෙනව නම් වහ ටිකක් කාපල්ලා
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    මටත් මේ ලගදි ඔහොම සීන් එකක් උනා. ක්ලෝස්ලි ආශ්‍රය කරන කෙල්ලො සෙට් එකක් ඉන්න ගෲප් එකක මුන් උඹ බන් නෙමෙයි කුනුහරුපත් කියන්න පටන් ගත්තා. මම ඉතින් අඩුකුලේ රොඩී ගෑනු වගේ හැසිරෙන්න එපා වැදගත් විදියට හැසිරෙන්න කියලා ටෝක් දෙන්න ගිහින් ඔය කතාව ටිකක් දුරදිග ගියා.

    බලද්දි මමත් හොද කුනුහරුප කියලා තියෙනවා කලින් ඒ ගෲප් එකේ. මුන් චැට් හිස්ට්‍රි ඇද ඇද ස්ක්‍රීන් ශොට් දදා මාව නැතිම කරා..ගෲප් එක පැත්තෙ ගියෙත් නෑ දවස් ගානක් 🙂
     
    Women need to be classy. අරූ කිව්වා, මූ කිව්වා කියලා උන් කියන්න ගියාම ගූ හැත්තෑවයි.

    උබලට flirty විදියට දැනෙන්න ගෑනු ජීවත් වෙන්න ඕන කියලා හිතාගෙන ඉන්නෙ ඇයි? උබලා ටොක්සික් නෙ යකෝ. ලව් කරන එකී උබ බන් කිව්වොත් අවුල් එක වෙන ම කතාවක්. රටේ ම ගෑනු උබලට පානිය දාගෙන පුක දීගෙන ඉන්න ඕන කියලා හිතෙනව නම් වහ ටිකක් කාපල්ලා
    උඹ බන් නොගා හොඳට කතා කරනවුන් දැකලා නැද්ද? මම කියන්නෙ හැමිනෙන්න කතා කරන්න කියලා නෙවී, බුට් respectful වචන බාවිතාවක් තියෙන්නෙ ඕනා කියලා.
    ------ Post added on Jan 20, 2025 at 2:31 PM
     
    • Like
    Reactions: kevin_levin

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    උබලට flirty විදියට දැනෙන්න ගෑනු ජීවත් වෙන්න ඕන කියලා හිතාගෙන ඉන්නෙ ඇයි? උබලා ටොක්සික් නෙ යකෝ. ලව් කරන එකී උබ බන් කිව්වොත් අවුල් එක වෙන ම කතාවක්. රටේ ම ගෑනු උබලට පානිය දාගෙන පුක දීගෙන ඉන්න ඕන කියලා හිතෙනව නම් වහ ටිකක් කාපල්ලා
    lankawe bahutharekata maruti 800 ekak wath ganna bari unata samharu luxury vehicle padinawa.. just because they can..
    select karana capacity thiyana eka uta best ma option eka thama select kara ganne..

    ratema 99.9% ganu umba ban bolan kiwwa kiyala apita kisi prashnaak naha, meka apita suite wena 0.1% best ma option eka gana discussion ekak..
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: AKI-SL and ndod1

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    උඹලා උඹ බන් බොලන් ගාල කතා කරන ගෑනුන්ට කැමැතිද? අඩො මටනම් පට්ට turnoff එකක් එහෙම ඇහුවාම. කොච්චර ලස්සන උනත් 180 ගහනවා එහෙම කතා කරනවා ඇහුවාම.
    lol.. Msc karapu MBA karapu executive Level kellek kawadawth ohoma katha karanna thiya hithannewath naha... oya awilla ADUKULE.LK ewun banz
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,460
    75,180
    113
    lol.. Msc karapu MBA karapu executive Level kellek kawadawth ohoma katha karanna thiya hithannewath naha... oya awilla ADUKULE.LK ewun banz
    Yeah I have mingled with some good chicks, the way they conduct themselves is next level.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    lol.. Msc karapu MBA karapu executive Level kellek kawadawth ohoma katha karanna thiya hithannewath naha... oya awilla ADUKULE.LK ewun banz
    umba danna tharama ban, MBA monada MD karapu specialist ganuth innawa naki welath umba ban bolan kiyana..
    podi kale exposure eka arinna amarui..
    oya godak ACCA, CIMA, MBA karan inna classy posh siddiya dan inna corporate ganunge waliyak giyama thama class eka penne..
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    Women need to be classy. අරූ කිව්වා, මූ කිව්වා කියලා උන් කියන්න ගියාම ගූ හැත්තෑවයි.

    ------ Post added on Jan 20, 2025 at 2:31 PM
    ඔව් බන් . පට්ටම චාටර්..ඒක දැනෙනවා. ආශ්‍රය කරන උන්ම එහෙම කියන කොට ලොවෙත් ඩෝන්ට් කෙයාර් සෝන් එකට ඉබේම යැවෙනවා . ගොඩක්ම මේ ෆෙමිනිස්ට් ඔපීනියංස් වලින් උන්ගේ ඔලු පිරිලා තියෙන්නේ . මන් පොර ලයින් ගහනවා ඔළුවට. රෙස්පෙක්ට් උනොත් තමා අපිටත් රෙස්පෙක්ට් එකක් දැනෙන්නේ.