Korea Labour yanna A/L goda danawata wada amarune ban..

raman2

Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    korean language ekak mula indan okkoma igena gannai, speech dennai, korean interview face karannai, korean exam liyannai..

    mun yako oya kana katta 1/2 AL walata yeduwanam lesiyen university yanawa..

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    නෑ බන්,
    දැන් ගොඩක් අඩු වයස් උන් ගන්නෙ..20 -25 වගේ..
    වයස වැඩි උන්ට නෝ චානස් වගේ දැන් දැන්,,
    ගොඩක් කොල්ලො ඔලෙවෙල් වලින් පස්සේ කොරියන් ක්ලාස් යනව ඉස්කොලෙ යන ගමන්/ එ ලෙවෙල් වලට කොරියන් ලැන්ග්වෙජ් කරනව.
    මහන්සි වෙලා වැඩ ටික ගොඩ දාන උත්සාහවන්ත උන්ට ලොවෙත් සෙට් වෙනව. අවුරුදු 30-35 වෙනකොට ලොකු සල්ලියක් අරන් එන්න පුල්වන්.
    එත් දැන් ගොඩ ක් උන් ඒ එන්නෙත් නැ.. හොරට හරි වැඩ කරනව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,916
    73,745
    113
    korean language ekak mula indan okkoma igena gannai, speech dennai, korean interview face karannai, korean exam liyannai..

    mun yako oya kana katta 1/2 AL walata yeduwanam lesiyen university yanawa..

    university ගිහින් IT හරි doc වෙලා consultant වෙච්ච උන් ඇරෙන්න අනිත් ගොඩක් උන් අනාතයි. commerce කරලා මාර්කටින් හරි සේල්ස් හරි accouting ගිය අතලොස්සක් ඇති ගොඩ ගිහින්.

    ඉතින් එහෙම බැලුවාම මේක උන්ට වාසි. කොරියා ගිහින් අඩු කුලේ උනත් හොඳට සල්ලි තියෙන උන් ඉන්නවා ඕනතරම්.
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    334
    327
    63
    university ගිහින් IT හරි doc වෙලා consultant වෙච්ච උන් ඇරෙන්න අනිත් ගොඩක් උන් අනාතයි. commerce කරලා මාර්කටින් හරි සේල්ස් හරි accouting ගිය අතලොස්සක් ඇති ගොඩ ගිහින්.

    ඉතින් එහෙම බැලුවාම මේක උන්ට වාසි. කොරියා ගිහින් අඩු කුලේ උනත් හොඳට සල්ලි තියෙන උන් ඉන්නවා ඕනතරම්.
    eth nikan Bsc ekak kara gathath boru MSc ekakata student dala europe gihin PR gaha ganna puluwan lesiyen.
    habai korea giya wage koti ganan salli ekathu karanna amarui, hamba karana eka tax gewan, ehetama wiyadam karan inna wenne.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,916
    73,745
    113
    eth nikan Bsc ekak kara gathath boru MSc ekakata student dala europe gihin PR gaha ganna puluwan lesiyen.
    habai korea giya wage koti ganan salli ekathu karanna amarui, hamba karana eka tax gewan, ehetama wiyadam karan inna wenne.
    Just because you go abroad doesn't mean you life is good right. but if you earn/save enough money you can live a good life in SL
     
    • Like
    Reactions: virantha