මම වාහනයක් ගන්න යන්නෙ ෆිනෑන්ස් දාලා අදුරන marketing officer කෙනෙක් ඉන්නවා, පොර කීවා down දාන්න ඕනෙ නෑ කෙලින්ම full දාලා දෙන්නම් pay sheet තුනකුයි bank statement තුනකුයි ලෑස්ති කරගන්න කියලා, තාම ජොබ් එකක් කරන් නෑ හැබැයි බිස්න්ස් තමයි කරන්නෙ,වාහනේ ගන්නෙත් හම්බකරන්න බලාගෙන, මට තාම වයස 21යි, කලින් වැඩකරපු තැන් තුනක් තියේ ලංකාවෙ ලොකු company කීපයක්, උන් නම් කියනවා බය වෙන්න එපා මල්ලි pay sheet නම් ඕන තරමක් දෙන්නම් කියලා,ඒත් හිතේ පොඩි තිගැස්මක් තියනවා මගෙ පලවෙනි වාහනේ හින්දා,
හයිබ්‍රිඩ් විදිහට දාලා ගන්න බැලුවෙ වාරික 60කට දාලා (මුලින් ගෙවන්න තියන වාරික 58 ලොකු ගානක් වෙන්නෙ නැති හින්දා මගෙ බිස්නස් වලට හොදයි වගේ හිතෙනවා කොහොමත් මම වාහනේ දිගටම තියාගන්න බලාපොරොත්තුවක් නෑ හැබැයි ගෙවලා ඉවර කරන්නත් පුලුවන්)
ලෝන් දානවා නම් කොහොමද,දැනටමත් sampath cashback loan දෙකක් යනවා