සිරසට ආ ජනපති ප්‍රතිවාදී මත එක පිට එක තබා කාබාසිනියා කරයි.

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    474329594_1011184217704300_3344406681543177938_n.jpg
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,461
    28,285
    113
    36
    Mirihana
    alis.alberta.ca
    තැරි මෝඩ බයියන්ට කඳුලු හිදෙන්න දෙන්නෙම නෑ ඇන ඇන අඬවන්නෙ 😕
    වැඩක් නෑ බන්
    කොහන් හරි අටමගලක් උස්සන් ඇවිත් කනවෝ කනවෝ ගානවා
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,911
    15,737
    113
    Ursa Major
    Ah, are you talking about that narcissistic liar? He purposely lied, but ignorant, stupid people like you never understood how those bullies manipulate you; instead of getting rid of those manipulative, toxic bastards, you guys always justify their actions. I believe that you all Jeppos experience the effects of Stockholm syndrome.
     
    • Like
    Reactions: dinuksha_asela

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,696
    169,099
    113
    එකමත් එක රටක
    රෙවුන එක තැනක් පෙන්නපන් බලන්න.
    හැම ප්‍රස්නේකටම ලොජිකල් උත්තර දුන්න
    අනුරගේ සිරසේ දත්ත ගැන කතාවද ලොජික්ල් , නැත්තන් මේ VIDEO එකේ කතාවද ?




    අනුර හාල් මෝල් කාරයෝ ගෙනල්ල මේසෙට ගහල හාල් හංගන් ඉන්න එකට සැර කරල සංදර්ශන දාපුු එකද ලොජිකල් නැත්නම් සිරසට ඇවිත් මෝල් කාරයෝ හාල් ගොඩ ගහගෙන නෑ කියපු එකද ලොජික්ල් ??
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,633
    6,975
    113
    Gedara
    අනුරගේ සිරසේ දත්ත ගැන කතාවද ලොජික්ල් , නැත්තන් මේ VIDEO එකේ කතාවද ?




    අනුර හාල් මෝල් කාරයෝ ගෙනල්ල මේසෙට ගහල හාල් හංගන් ඉන්න එකට සැර කරල සංදර්ශන දාපුු එකද ලොජිකල් නැත්නම් සිරසට ඇවිත් මෝල් කාරයෝ හාල් ගොඩ ගහගෙන නෑ කියපු එකද ලොජික්ල් ??

    ආපහු ඔය ගොන් බයියා ත්‍රෙඩ් එකට එන්නෙත් නෑ 🤣🤣
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,461
    28,285
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනුරගේ සිරසේ දත්ත ගැන කතාවද ලොජික්ල් , නැත්තන් මේ VIDEO එකේ කතාවද ?




    මට නම් මේ දෙකම ලොජිකල්.
    පලවෙනි කතාව අවුරුද්දකට කලින් කරන එකක්.
    එතැනදී ලොකු study එකක් කරාද කියන ප්‍රශ්නේ තියනවා.
    නමුත් දැන් කරන කතාව වඩාත් පැහැදිලියි.
    මොකද ඉන්දියාවෙන් කරන්නේ infrastructure එක හදන එක විතරයි.
    ලංකාවෙන් තමා ඩේටා seeding කරන්නේ.

    ආපහු ඔය ගොන් බයියා ත්‍රෙඩ් එකට එන්නෙත් නෑ 🤣🤣
    @ahsapasapa
    ------ Post added on Jan 23, 2025 at 12:58 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,033
    101,701
    113
    මෝල් හිමියෝ හාල් ගබඩා කරන් නෑ කියලා දුන්නා වෙළඳ ඇමතියට හොඳ ෂෝට් එකක් බොරු විඳිනවට



    මට නම් මේ දෙකම ලොජිකල්.
    පලවෙනි කතාව අවුරුද්දකට කලින් කරන එකක්.
    එතැනදී ලොකු study එකක් කරාද කියන ප්‍රශ්නේ තියනවා.
    නමුත් දැන් කරන කතාව වඩාත් පැහැදිලියි.
    මොකද ඉන්දියාවෙන් කරන්නේ infrastructure එක හදන එක විතරයි.
    ලංකාවෙන් තමා ඩේටා seeding කරන්නේ.


    @ahsapasapa
    ------ Post added on Jan 23, 2025 at 12:58 PM

    Code එක open source කරල Ey වගේ එකකින් audit එකක් කරොත් ඇරෙන්න මට නන් කිසිම විශ්වාසයක් නෑ ඕක ගැන.
    ------ Post added on Jan 23, 2025 at 1:11 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,696
    169,099
    113
    එකමත් එක රටක


    මට නම් මේ දෙකම ලොජිකල්.
    පලවෙනි කතාව අවුරුද්දකට කලින් කරන එකක්.
    එතැනදී ලොකු study එකක් කරාද කියන ප්‍රශ්නේ තියනවා.
    නමුත් දැන් කරන කතාව වඩාත් පැහැදිලියි.
    මොකද ඉන්දියාවෙන් කරන්නේ infrastructure එක හදන එක විතරයි.
    ලංකාවෙන් තමා ඩේටා seeding කරන්නේ.


    @ahsapasapa
    ------ Post added on Jan 23, 2025 at 12:58 PM

    අනේ හුකේ . . දෙකම කොහොමද යකෝ ලොජිකල් වෙන්නේ ?
    එතකොට කලින් කරපු උන්ට කරන්න යද්දී කියවපු එක ලොජික්ල් ද ?
    මූ STUDY කරන නැති එකෙන්ද රටේ දේවල් වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ ? :lol:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,399
    9,261
    113
    Around the world
    අනුර කුමාර තමන්ට වඩා ගැලපෙනම නම කයියනායක කියන වග ඔප්පු කරමින් ඉන්නවා.

    තාජුඩීන් ඝාතන නඩුව ගැන පරික්ශන කරන්න විදිහක් නෑ සාක්කි නෑ සාක්කි කාරයෝ මැරිලා ,ඒක වෙලා අවුරුදු 16ක් ගිහින් ලසන්ත මැරුව එක හොයන්න බෑ එක්නැලිගොඩ කේස් එක හොයන්න බෑ නැන්දම්මා ගෙට වෙලා ආච්චි ලොකුවෙලා කියලා මෑන් දැං කෙඳිරි ගානවා.
    ඒ අස්සේ මීට අවුරුදු 3ට කලින් තමන්ම විරුද්ද උන උත්ගොශන කල ත්‍රිකුනාමලේ තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන එක මැරිලා ඉපදිලා වගේ මෑන් දෙන විදිහ ගැන කියනවා.ඔය විදිහටම දෙන්න හදනකොට ටිං ටිං සිල්වා 2022 කීව කතා දැං කයියනායකට අමතක වෙලා.
    නන්දසේන හාල් මෝල් වලට ආමි එක දානකොට කෙදිරිගාපු උන් දැං කයියනායක හාල් මෝල් වලට ආමි එක දානවා කියනකොට ජය වේවා සර් එල කිරි සර් ඔහොම තමයි කරන්න ඔන සර් කියලා හුරේ දානවා.
    වසන්ත සමරසිංහ හාල් මෝල් හිමියෝ වී හංගගෙන ඉන්නේ කියනකොට පාර්ලිමෙන්තුවේ කයියනායක සිරසට ඇවිල්ලා කියනවා නෑ හාල්මෝල් හිමියෝ හංගගෙන නෑ කියලා.ඇත්තටම එවා අහනකොට මුන්ට මෝල්ද කියලා හිතෙනවා.අඩුම තමන්ගේ පක්ශය ජනතාවට කියන්න ඔන මොනවද කියලා එක කතාවක් හදාගන්න බැරි මෝඩම රෑනක්.
    හමුදාව දාන එක නෙවෙයි කරන්න ඔන ආනයණයට තියන බදු අයින් කරලා හාල් ගේන්න අස්තාව දුන්නනම් හාල් මිල ඉහල නොයා මාකට් එක බැලන්ස් වෙනවා කියන එක තෙරෙන්නෙ නෑ.
    කයිය ගගහා බොරු කිය කිය හිටිය නිකම්මු ටිකකට රැවටිලා බලය දිලා අවසානේ උන් මවපු බිල්ලො ,බිල්ලො නෙවෙයි කියලා උන්ම කියනකොට අප්පුඩි තල තල තාම කට ඇරගෙන බලාගෙන ඉන්නවා.

    උගන්ඩාවේ තියනවා කීව සල්ලිත් නෑ කැබ් එකක් පුරවලා තිබ්බ ෆයිළුත් නෑ,ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ටිං ටිං සිල්වා එහෙම පේන්නත් නෑ.
    (
    Copied)
     
    • Haha
    Reactions: Dr.Amdan