account number එක දාපන් pedigree එකක් ගන්න සල්ලි දාන්නම්
ube pedigree ekak ganna ona naha ban eka api dannawaaccount number එක දාපන් pedigree එකක් ගන්න සල්ලි දාන්නම්

වැඩක් නෑ බන්තැරි මෝඩ බයියන්ට කඳුලු හිදෙන්න දෙන්නෙම නෑ ඇන ඇන අඬවන්නෙ![]()
රෙවුන එක තැනක් පෙන්නපන් බලන්න.ප්‍රතිවාදී මත එක පිට එක තබා ඒවා උඩ රෙයි !
අනුරගේ සිරසේ දත්ත ගැන කතාවද ලොජික්ල් , නැත්තන් මේ VIDEO එකේ කතාවද ?රෙවුන එක තැනක් පෙන්නපන් බලන්න.
හැම ප්‍රස්නේකටම ලොජිකල් උත්තර දුන්න
අනුරගේ සිරසේ දත්ත ගැන කතාවද ලොජික්ල් , නැත්තන් මේ VIDEO එකේ කතාවද ?
අනුර හාල් මෝල් කාරයෝ ගෙනල්ල මේසෙට ගහල හාල් හංගන් ඉන්න එකට සැර කරල සංදර්ශන දාපුු එකද ලොජිකල් නැත්නම් සිරසට ඇවිත් මෝල් කාරයෝ හාල් ගොඩ ගහගෙන නෑ කියපු එකද ලොජික්ල් ??
අනුරගේ සිරසේ දත්ත ගැන කතාවද ලොජික්ල් , නැත්තන් මේ VIDEO එකේ කතාවද ?
@ahsapasapaආපහු ඔය ගොන් බයියා ත්‍රෙඩ් එකට එන්නෙත් නෑ![]()
මට නම් මේ දෙකම ලොජිකල්.
පලවෙනි කතාව අවුරුද්දකට කලින් කරන එකක්.
එතැනදී ලොකු study එකක් කරාද කියන ප්‍රශ්නේ තියනවා.
නමුත් දැන් කරන කතාව වඩාත් පැහැදිලියි.
මොකද ඉන්දියාවෙන් කරන්නේ infrastructure එක හදන එක විතරයි.
ලංකාවෙන් තමා ඩේටා seeding කරන්නේ.
@ahsapasapa
------ Post added on Jan 23, 2025 at 12:58 PM