නාඩි වාක්‍ය හෑල්ල

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    රාමුවේ නාඩි වාක්‍ය හෑල්ල බැලුව ම මට මගේ නාඩි වාක්‍ කතාව මතක් උනා.

    මම නාඩි වාක්‍ය බලලා තියෙනවා. මගේ නම පවුලේ අයගේ නම් විස්තර හරියට ම කිව්ව. කිව්ව දේවල් වල වැරදියි කියන්න තරම් දෙයක් නෑ. අනාගතය ගැන කියපු දේවල් වලින් දැනට සිද්ධ වෙලා තියෙන දේවල් ගැන කියපු අනාවැකි හරි. තාම වෙච්ච නැති ඒවා නම් දන්නෙ නෑ.

    පුදුම හිතෙන කතාව ඒක නෙමෙයි. පොදුවේ ඉතින් තියෙන්නෙ පොන්න සමාජයක් නිසා මම හිතුවේ ඕක කියනඅය මගේ අතීත කතාව ඇදලා අරන් එතන දි වට්ටි අම්මලා වගේ හැසිරේවි කියලා. ඒ උනාට කිව්වෙ මගේ හරි නම. dead name එක කියවුනේ නෑ. Tg කතාවක් කිව්වෙ වත් නෑ. දැන් ඉතින් කියන්න එපා ඕවා social media වලින් හොයාගන්න ඇති කියලා. කිසිම social media එකක මගේ ඇත්ත නම නෑ. මම linkedin එකේවත් නෑ. ඉතින් ඒවා හොයන්න විදියක් තියෙන්න විදියක් නෑ කොහෙන්වත්.

    මම medically transition වෙන්න කලින් ඒක ඇහුව නම් උන් එතකොට කියන්නෙ මොකද්ද? උනාට පස්සෙ කවුරු හරි ඒක අලුත් කරාද මුකුත් හිතාගන්න බෑ. සමහර විට ලියපු ඉසිවරයා ඕවත් දන්න එකෙක්ද දන්නෙත් නෑ.

    අවුරුදු ගානකට කලියෙනුත් Similar දෙයක් උනා horoscope සම්බන්ධයෙන්. අද ඊයේ නෙට්ෆ්ලික්ස් එකෙන් ඕවා දැනගෙන නන් දොඩවන උන්ට වඩා ආදිකාලේ උන්ට මේවා ගැන තේරුමක් තියෙන්න ඇති බොහෝදුරට.පැරැන්නොන්ගෙ විශයන් හාරවුස්සලා බලන්න කැමැත්තක් ආවා ඕකෙන් මේකෙන් පස්සේ. ඒත් වෙලාවක් නෑ.
    මායි, වයිෆ් නුයිත් 2018 දී වගේ බැලුවා, බම්බා ප්ලේස් එකෙන්. අපි දෙන්නටම ලොකු විශ්වාසයක් තිබ්බේ නෑ, ඇත්තද බලන්නත් එක්ක වගේ තමයි ගියෙත්. වයිෆ ගේ එක තියෙනව කියල ඒ වෙලාවෙම බැලුව.
    3 වෙනි එකෙන් වගේ හරි එක හොයාගත්ත. (එක හොයාගන්න කල් මෙයාගේ නම, අම්මගේ නම්, සහෝදරියන් ගැන වගේ දේවල් තමයි expose උනේ)
    ඊට පස්සේ කියපු ඒ දේවල් ඔක්කොම වගේ හරි, මගේ නම, මගේ ජොබ් එහෙම ඔක්කොම හරියට එක ෂොට් එකෙන්ම කිව්වා. එයාගේ තාත්තගේ නම හරිම අන්කොමන් නමක්. එකත් හරියට කිව්වා.
    රට යන ඒවා එහෙම කාලෙත් එක්ක ඔක්කොම කිව්වා. ඉස්සරහට කෙරෙන දේවල් කිව්වට ඒ දවස්වල ඒවා ගැන විශ්වාසයක් තිබ්බේ නෑ.එත් මේ ලගකදී ආයෙම රේකොඩින් එක ඇහුවම බැලුවම ඒවත් හරියට වෙලා තියෙනව.

    ඒ කිසිම විස්තරයක් අපිට ෂුවර් කිසිම විදියකින් එයාලට ගියේ නෑ. අඩුගානේ social media scrape කරලා ගනන්වත් බෑ සමහර ඒවා. වයිෆ් එතකොට වැඩ කරපු කම්පැනි එක ගැනත් කිව්වා, ටයිල් , බාත්රූම් වගේ බිල්ඩින් මැටිරියල් විකුණන කම්පැනි එකක මුදල් හා සම්බන්ද රැකියාවක් කරන්නේ කියල. එයා එතකොට Rocell එකේ Finance Analyst හිටියේ. LinkedIn update කරලා තිබ්බෙත් නෑ ඒක.
    ඔකේ අනිවා මොකක් හරි තියෙනවා. ඕක ඉන්දියාවේ උනුත් හේනට බලනව. මම දන්නා කීප දෙනෙක්ම ඕක බලල උනුත් කියන්නේ ඔය කතාවම තමයි.

    ඔක්කොම කටින් අහගෙන කියන බොරු නාඩි වාක්‍ය,
    ඕව ඇත්ත නම් , උන්ටම පුළුවන්නේ උන්ගේ නාඩි වාක්‍ය බලලා හොද life එකක් ගෙනියන්න, මොකටද ඔච්චර වාත වෙන්නේ එක එකා ගේ නාඩි වාක්‍ය බලලා
    meka wenne ne machan. mama giya welawe nam une ne kiyala 200% sure.
    ------ Post added on Jan 23, 2025 at 10:31 AM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,212
    14,193
    113
    මායි, වයිෆ් නුයිත් 2018 දී වගේ බැලුවා, බම්බා ප්ලේස් එකෙන්. අපි දෙන්නටම ලොකු විශ්වාසයක් තිබ්බේ නෑ, ඇත්තද බලන්නත් එක්ක වගේ තමයි ගියෙත්. වයිෆ ගේ එක තියෙනව කියල ඒ වෙලාවෙම බැලුව.
    3 වෙනි එකෙන් වගේ හරි එක හොයාගත්ත. (එක හොයාගන්න කල් මෙයාගේ නම, අම්මගේ නම්, සහෝදරියන් ගැන වගේ දේවල් තමයි expose උනේ)
    ඊට පස්සේ කියපු ඒ දේවල් ඔක්කොම වගේ හරි, මගේ නම, මගේ ජොබ් එහෙම ඔක්කොම හරියට එක ෂොට් එකෙන්ම කිව්වා. එයාගේ තාත්තගේ නම හරිම අන්කොමන් නමක්. එකත් හරියට කිව්වා.
    රට යන ඒවා එහෙම කාලෙත් එක්ක ඔක්කොම කිව්වා. ඉස්සරහට කෙරෙන දේවල් කිව්වට ඒ දවස්වල ඒවා ගැන විශ්වාසයක් තිබ්බේ නෑ.එත් මේ ලගකදී ආයෙම රේකොඩින් එක ඇහුවම බැලුවම ඒවත් හරියට වෙලා තියෙනව.

    ඒ කිසිම විස්තරයක් අපිට ෂුවර් කිසිම විදියකින් එයාලට ගියේ නෑ. අඩුගානේ social media scrape කරලා ගනන්වත් බෑ සමහර ඒවා. වයිෆ් එතකොට වැඩ කරපු කම්පැනි එක ගැනත් කිව්වා, ටයිල් , බාත්රූම් වගේ බිල්ඩින් මැටිරියල් විකුණන කම්පැනි එකක මුදල් හා සම්බන්ද රැකියාවක් කරන්නේ කියල. එයා එතකොට Rocell එකේ Finance Analyst හිටියේ. LinkedIn update කරලා තිබ්බෙත් නෑ ඒක.
    ඔකේ අනිවා මොකක් හරි තියෙනවා. ඕක ඉන්දියාවේ උනුත් හේනට බලනව. මම දන්නා කීප දෙනෙක්ම ඕක බලල උනුත් කියන්නේ ඔය කතාවම තමයි.

    meka wenne ne machan. mama giya welawe nam une ne kiyala 200% sure.
    ------ Post added on Jan 23, 2025 at 10:31 AM
    Place please ?
    Google maps wala kohomada search karanna ona ?
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150

    othana nam tiyenne sambaawithawe(probability) mata hitenne.

    ubata anagathe gena kiyapu dewal walin kochchra precentage ekak harida? monawage dewal genada kiwwe, eg - job eka wenas wenawa, karadarayak wenna tiyenawa
     
    • Like
    Reactions: Yin And Yang

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,101
    113
    Kotte
    අද ඊයෙ වෙනකම් මගේ අනාගතය ගැන කියපු දේවල් හරි.

    පෙරේතයෙක් කිව්ව නම් මේ වගේ වැදගත් විදියට කියන්නෙ නැති වෙයි.මොකද ඉතින් පොන්න සමාජයේ ජීවත් වෙලා ඉදලා මැරිච්ච එකෙක් ම නේ ඌත්.ඌ අනිවාරෙන් ඕවා කියවලා ගූ ගොඩක් කරයි
    සීනිබෝලවලට රැවටිලා එක එකාගෙන් පුකෙත් ඇරගත්ත උබ ඕවට රැවටෙන්නෙ නැතිවෙයිද. තොට නාඩිවාක්ය කියන එකත් අරි තව ටික දවසකින්
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,917
    10,441
    113
    රාමුවේ නාඩි වාක්‍ය හෑල්ල බැලුව ම මට මගේ නාඩි වාක්‍ කතාව මතක් උනා.

    මම නාඩි වාක්‍ය බලලා තියෙනවා. මගේ නම පවුලේ අයගේ නම් විස්තර හරියට ම කිව්ව. කිව්ව දේවල් වල වැරදියි කියන්න තරම් දෙයක් නෑ. අනාගතය ගැන කියපු දේවල් වලින් දැනට සිද්ධ වෙලා තියෙන දේවල් ගැන කියපු අනාවැකි හරි. තාම වෙච්ච නැති ඒවා නම් දන්නෙ නෑ.

    පුදුම හිතෙන කතාව ඒක නෙමෙයි. පොදුවේ ඉතින් තියෙන්නෙ පොන්න සමාජයක් නිසා මම හිතුවේ ඕක කියනඅය මගේ අතීත කතාව ඇදලා අරන් එතන දි වට්ටි අම්මලා වගේ හැසිරේවි කියලා. ඒ උනාට කිව්වෙ මගේ හරි නම. dead name එක කියවුනේ නෑ. Tg කතාවක් කිව්වෙ වත් නෑ. දැන් ඉතින් කියන්න එපා ඕවා social media වලින් හොයාගන්න ඇති කියලා. කිසිම social media එකක මගේ ඇත්ත නම නෑ. මම linkedin එකේවත් නෑ. ඉතින් ඒවා හොයන්න විදියක් තියෙන්න විදියක් නෑ කොහෙන්වත්.

    මම medically transition වෙන්න කලින් ඒක ඇහුව නම් උන් එතකොට කියන්නෙ මොකද්ද? උනාට පස්සෙ කවුරු හරි ඒක අලුත් කරාද මුකුත් හිතාගන්න බෑ. සමහර විට ලියපු ඉසිවරයා ඕවත් දන්න එකෙක්ද දන්නෙත් නෑ.

    අවුරුදු ගානකට කලියෙනුත් Similar දෙයක් උනා horoscope සම්බන්ධයෙන්. අද ඊයේ නෙට්ෆ්ලික්ස් එකෙන් ඕවා දැනගෙන නන් දොඩවන උන්ට වඩා ආදිකාලේ උන්ට මේවා ගැන තේරුමක් තියෙන්න ඇති බොහෝදුරට.පැරැන්නොන්ගෙ විශයන් හාරවුස්සලා බලන්න කැමැත්තක් ආවා ඕකෙන් මේකෙන් පස්සේ. ඒත් වෙලාවක් නෑ.

    බම්බා වලින්ද බැලුවේ? උදේ 8ට කලින් ගිහිල්ලා ඇඟිලි සලකුණ දුන්නද?

    ඒක එහෙම නෙවෙයි වෙන්නේ. Probability එක ඔතන වැඩි වෙන්නේ එකයි මම මගේ ගැන නොතිබි තිබීම 99.99% කියල කිව්වේ.

    bayes theorem එකේ වගේ බලපාන සිද්ධි ගොඩක් පස්සට බලාගෙන ගියොත් ඊළග time window එකේ වෙන්න පුළුවං සිද්දි ටික ගැන හොඳ සම්බාවිතාවක් එක්ක කියන්න පුළුවං. බලපාන සිද්ධි ගැන බලන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙන්න වෙන්න ඊළග සිද්දිය ගැන ගොඩක් ආසන්නව අනුමාන කරන්න පුළුවන්.

    P.s මම ඕක ඇත්තද. බෝරුද කියන්න දන්නේ නෑ. ඒ ගැන කියන ඒවගේ හැටියට වෙන්න පුළුවන් විදියක් ගැන කිව්වේ.
    ------ Post added on Jan 22, 2025 at 10:58 PM

    reply karapanko ahapu deta...

    uba kohenda machan baluwe ?

    මමත් ඔය ප්‍රසිද්දම කේන්දර සහ සාස්තර කාරයෝ කිහිප දෙනෙක් ගාවට ගිහින් තියෙනවා හැබැයි කවුරුවත් ලොකුවට අතීත වර්තමාන 2 ගැනම ඇත්තක් කිවුවේ නෑ (මට තේරුනේ කියන්න බැරිනිසා ලිස්සලා යනවා වගේ ) විශේෂයෙන් මගේ අනාගතේ ගැන ඇත්තක් කිවුවේ නෑ

    හොඳම ආතල් එක දුන්නේ බම්බලපිටියේ නාඩි වාක්‍ය කාරයෝ (2008 දී වගේ ගියේ)

    ඔය නාඩි හුකන්නෝ හින්දා තව පොඩ්ඩෙන් ලවු එකටත් කෙලවෙනවා , ඉස්සර ඕකුන් කැසට් එකකට ඔක්කොම මම ගැන විස්තරේ record කරලා දුන්නා, මුන් එකේ කියනවා බඳින කෙනාගේ නම සහ එයා ඉන්න පළාත , ඔය කැසට් එක ඒකාලේ girl friend (දැන් wife ) අරගෙන් ගිහින් අහලා හෙන අප්සට් එකේ හිටියේ මාස කිහිපයක්ම යනකන් , ඇයි ඉතින් කැසට් එකේ කියන්නේ බඳින කෙනාගේ නම සහ එයා ඉන්න පළාත සම්පුර්ණයෙන්ම වෙනස් නේ ඒකාලේ girl friend (දැන් wife ) ගේ විස්තරත් එක්ක , අපරාදේ සල්ලි 3500ක් ද කොහෙද දුන්නා ඒ කාලේ

    ඕක අහන කාලේ වෙනකොට යාළුවෙලා අවුරුදු 4ක් විතර , දෙපැත්තේම ගෙවල් වලින්නුත් දන්නවා affair එක ගැන, wife හිතුවේ එයා හදිස්සියේම මැරේවි බඳින්න කලින් ඊට පස්සේ මම වෙන කෙනෙක් බඳිවි වගේ දෙයක් වේවි කියලා

    අනික ඔය නාඩි හුකන්නෝ කිවුවා මම 2010 දී ඔසී වල පදිංචියට යනවා කියලා , wife හිතුවේ එයා මැරුනම මම වෙන කෙනෙක් බැඳලා ඔසී යාවි කියලා.

    හැබැයි ඉතින් තවමත් අපි අමුතු ඇටේ

    නාඩි වාක්‍ය , කේන්දර සහ සාස්තර විශ්වාස කරන කෙනෙක් ඉන්නවනම් කියපන්කො උන්ට මගේ ගැන විස්තර කියන්න බැරි උනේ මොකද කියලා ?

    @LINDA_ADERSON_22 , @හෙළයෙක් උඹලට හරියන්නත් මට වරදින්නත් හේතුව මොකක්ද ?​

    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,198
    29,863
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ඕක අහල තේරුන්ගත්තේ මේ ලෝකේ සිද්දවුන සිද්දවන සියලු දේ සැලසුම්වෙලා තියෙනව කියන එක.
    පොඩ්ඩක් මහන්සිවුනොත් වර්තමාන ජීවිතේ ජීවත්වෙන පහසුකම් හා වටපිටාව හොඳ කරගන්න පුලුවන් කියන එක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,914
    99,206
    113
    උබ යන්නද හදන්නේ.

    Scared Homer Simpson GIF by Shark Week
     
    • Wow
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,914
    99,206
    113
    යන්න ඕන කියලා කිය කිය හිතුවට ඒක අමතක වෙලාම ගියා. ආයේ මතක් වුනේ මේ ත්‍රෙඩ් එකෙන් පස්සේ.
    කිරි සර්වර් එකට තවත් ආතල් නුල් ටිකක් එයි වගේ එහෙනන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,198
    29,863
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔතන පෙරේතයෝ යක්කු බැඳන් වැඩකරනව කියන අය කියන්න බලන්න ඔය තැන ඇරෙන්න වෙන තැනක් ඔහොම දෙමව්පියන් ඇතුලු උඹළගේ මුලු ජාතක කතාවම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර කියන්න පුලුවන් හෝ කියපු තැනක්.

    මට තේරෙන විදියට ඔතන ඉන්න යකා හෝ පෙරේතයා අනික් උන්ට වඩා වැඩ්ඩෙක්.
    🤔
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,212
    14,193
    113
    ඔතන පෙරේතයෝ යක්කු බැඳන් වැඩකරනව කියන අය කියන්න බලන්න ඔය තැන ඇරෙන්න වෙන තැනක් ඔහොම දෙමව්පියන් ඇතුලු උඹළගේ මුලු ජාතක කතාවම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර කියන්න පුලුවන් හෝ කියපු තැනක්.

    මට තේරෙන විදියට ඔතන ඉන්න යකා හෝ පෙරේතයා අනික් උන්ට වඩා වැඩ්ඩෙක්.
    🤔
    Api danna ehema thenak thibba.
    A ena aathmeta ona pin labunata passe ethanin yanawa. A giyata passe enne ekko mala perethayek waye adu level ekaka spirit ekak.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,797
    113
    Earth
    මාත් මගේ නාඩි බලලා තියනව මචන්.පරිච්චේද 4ක් වගේ බැලුවෙ ආය යන්නත් හිතයි ඉතුරු ටික අහගන්න,උබේ ප්‍රශ්නෙට උත්තරේ මේක..ඒක වෙන්නෙ මෙහෙමයි..ඕක ලියන ඉසිවරයා කියනවනෙ උබ මෙන්න මේ අහවල් වයසෙදි තමයි නාඩි කියවගන්න එන්නෙ කියලා..එතකොට ඊට කලින් ඒව ටික හරියටම කියවෙනවා මොකද ඒ ටික ඒ වෙද්දි (නාඩි කියන මොහොත වෙද්දි) වෙලා ඉවර නිසා.
    හැබැයි එතනින් ඉදිරිය කර්ම ගණුදෙනු වගේම උබ ගන්න තීරණ එක්ක වෙනස් වෙන්න පුලුවන් ටිකක්.. ඒකයි ඒ ටික ඒ විදියට කියන්නෙ.

    මම නාඩි බලන්න ගියෙත් ඒ දවස්වල නිකන් ඔය ගැණ තිබුණ කුතුහලේට.. මන් දන්න එකෙක් ඉන්නව උගෙ අම්මගෙ නම පොරගෙ උප්පැන්නෙ අකුරක් වැරදියි.. හිතමන්කො "කමනි" කියලා..උප්පැන්නෙ තියෙන්නෙ "රමනි"වගෙ මොකක් හරි..ඕක උන හැටි මගෙන් අහන්න එපා මන් දන් නෑ.. හැබැයි නාඩි බලද්දි පොරගෙ අම්මගෙ නම හරියටම කියනවා උප්පැන්නෙ වැරදිය තියන නම නෙමෙයි කියවෙන්නෙ..

    භෞතික ලෝකෙන් එහා දේවල් විශ්වාස නොකර උන්ට ඒව් අපැහැදිලි කරන්න අමාරුයි..
    අනික නාඩි ලියවෙන්නෙ මන්ගල කරුණු වගයක් එක්ක ඉපදුන උන්ට විතරයි කියල එක රිසි කෙනෙක් කියල තියනවා.. සමහර උන්ව හරවලා එවන්නෙ ඒකයි. උන්ට නාඩි ලියවිලා නෑ,, ඔය සමහර උන් ගේමට වගෙ හිටපන්කො ඕක මන් ගිහින් බලාගන්න කියල යද්දි උන්වත් හරවලා එවනවා මොකද උග්‍ර භෞතික වාදීන්ට ඒවයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි නිසා උන් ගැන නාඩිවල් ලියවෙන් නෑ