රුමේනියා

dragoninthehole

Active member
  • Mar 21, 2022
    156
    150
    43
    මේකයි මචන් සීන් එක මං දැකල තියනවා ගොඩාක් කට්ටිය Romania යනවා ඇත්තටම Romania ගිහින් ගේමක් ගහන්න පුලුවන්ද බං? ( මං යන්න නෙමෙයි ඉන්නෙ ) $500-$600 පඩියට මං හිතන්නෙ. ගොඩක් කට්ටිය Romania යන්නෙ Italy පනින්න. එහෙම පැනල illegally හිටියම අවුලක් නැද්ද? මං දැකල තියනවා 40 ට වැඩි අයත් යනවා එහෙ Romania වල settle වෙනවා කියල, එච්චර වයස අය ඇත්තටම Romania ගිහින් ගේමක් ගහන්න අමාරුයි නේද? මංදන්න විදිහට දැන් දැන් පොලිටිකල් අතිනුත් unstable romania ව……

    මං දන්න Romanian කොල්ලො වගයක් ඉන්නවා වුන් කියනවා වුන් ජීවත් වෙන්නෙත් අමාරුවෙන් groceries, properties, rent හරිම ගනන් කියලා . CEO, Doctor වගේ high salaries ගන්න කෙනෙක් නෙමෙයිනම් හරි අමාර්රුයි ජීවත් වෙන්න කියලා .

    Romania ඉන්න අයගේ අදහස් මොනවද මේ ගැන?

    මේක දැම්මෙ යන්න ඉන්න අය අදයිරමත් කරන්න නෙමෙයි…… යන්න ඉන්න අයටත් වැදගත් වෙයි කියලා ඒක නිසා බනින්න එපා :no:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,951
    46,246
    113
    ඔව් මාත් දැක්කා youtube vlogs වල..විස්කි ඵහෙම ලාභලු ඵහේ..කට්ටිය නිවාඩු වලට ඵහෙ මෙහෙ යනවා..කැලෑ අස්සේ BBQ දාලා බීලා JBL දාල නට නට ෆුල් අාතල් ගන්නවා..මරු..🤩🤩

    • Like
    Reactions: dragoninthehole

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    මේකයි මචන් සීන් එක මං දැකල තියනවා ගොඩාක් කට්ටිය Romania යනවා ඇත්තටම Romania ගිහින් ගේමක් ගහන්න පුලුවන්ද බං? ( මං යන්න නෙමෙයි ඉන්නෙ ) $500-$600 පඩියට මං හිතන්නෙ. ගොඩක් කට්ටිය Romania යන්නෙ Italy පනින්න. එහෙම පැනල illegally හිටියම අවුලක් නැද්ද? මං දැකල තියනවා 40 ට වැඩි අයත් යනවා එහෙ Romania වල settle වෙනවා කියල, එච්චර වයස අය ඇත්තටම Romania ගිහින් ගේමක් ගහන්න අමාරුයි නේද? මංදන්න විදිහට දැන් දැන් පොලිටිකල් අතිනුත් unstable romania ව……

    මං දන්න Romanian කොල්ලො වගයක් ඉන්නවා වුන් කියනවා වුන් ජීවත් වෙන්නෙත් අමාරුවෙන් groceries, properties, rent හරිම ගනන් කියලා . CEO, Doctor වගේ high salaries ගන්න කෙනෙක් නෙමෙයිනම් හරි අමාර්රුයි ජීවත් වෙන්න කියලා .

    Romania ඉන්න අයගේ අදහස් මොනවද මේ ගැන?

    මේක දැම්මෙ යන්න ඉන්න අය අදයිරමත් කරන්න නෙමෙයි…… යන්න ඉන්න අයටත් වැදගත් වෙයි කියලා ඒක නිසා බනින්න එපා :no:
    දන්න කොල්ලො 3 දෙනෙක් ගියා රාගම ඒජන්සි එකකින්. උන්ට 3 වේලම කන්න, නවාතැන්, මෙඩිකල් ඔක්කොම හම්බ වෙනව. එකෙක්වත් බොන උන් නෙමේ ඉතින් පඩියෙන් 80% විතර ඉතුරු කරගන්න පුලුවන් කිව්ව.
    විස්කි එහෙම පට්ට ලාබයිලු. JD එකක් 5000 අඩුවෙන් ගන්න පුලුවන්ලු. බොන උන්නම් වතුර බොන ගානට බොනව කිව්ව.
     
    • Like
    Reactions: dragoninthehole

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    අපේ රියදුරෙක්ගේ පුතාලා දෙන්නම රුමේනියාවේ ඉන්නේ. හොටෙල් වල වැඩ කරන්නේ.

    ඒ දෙන්නා නං හොදටම ඉන්නවා කිව්වා. සැලකිය යුතු මුදලක් හම්බ කරගත්තත් කිව්වා.
     
    • Like
    Reactions: dragoninthehole

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,569
    8,313
    113
    USD 500 Aran mona karannada machn. minimum 0.6m-1m salary ekak balapn. Romenia gihin Italy giya kiyanne okawath naha. mam nam recommend karanne adumagane settled wenna puluwan country ekakata playan. nattam me welawa hodama South Korea job ekakata yana eka
     
    • Like
    Reactions: dragoninthehole

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මන් දන්නා ගොඩක් අය ඉන්නව ගියපු. උන් නං ටිකක් කල් ගිහින් දැන්. උන්ට නම් අව්ලක් නැ
     
    • Like
    Reactions: dragoninthehole

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    766
    872
    93
    මගේ යාලුවෙක් ටික කාලෙකට රුමේනිය ගිහින් ඉතාලි පැන්න. දැන් අව්ලක් නෑ කොල්ලට.
     
    • Like
    Reactions: dragoninthehole