වී සඳහා ඉහළ මිලක් ඉල්ලා සිටීම සාධාරණ නෑ – ගොවීන් වී මිල කියන්නේ බුලත් විටේ වියදමත් ඇතුළත් කරලා – බුරම්පි මාම 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,967
    73,858
    113
    ගොව්යන්ගේ පුකේරුදාව කන්නයක් යන්නත් කලින් එසේ සුවකරන ලදි

    ගොවීන් වී සඳහා සහතික මිලක් ඉල්ලන්නේ ඔවුන් කෑ බුලත් විටේ මිලද ඊට ඇතුළත් කර බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පවසයි.

    එසේම නොමිලේ දෙන පොහොර සහනාධාරය ද ගෙන වී සඳහා ඉහල මිලක් ඉල්ලා සිටීම සාධාරණ නොවන බවද ඔහු සඳහන් කළේය.

    කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණරත්න මේ බව සඳහන් කර සිටියේ විද්‍යුත් නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

    වී කිලෝවක් සඳහා රුපියල් 140ක් ලෙස ගොවියන් වියදම් ඇස්තමේන්තු කිරීමේදී ගොවියාගේ ශ්‍රමයද ඊට ඇතුළත් කර තිබෙන බව පැවසූ නියෝජ්‍ය ඇමති නාමල් කරුණරත්න එයද විවේචනය කළේය .

    වී මිලදී ගැනීම වෙනුවෙන් මේ මොහොතේ පෞද්ගලික අංශය ඉදිරිපත්ව සිටින බවත් එහිදී සැලකිය යුතු මිලකට ගොවීන් ද වී අස්වනු අලෙවි කරමින් සිටින බවත් ඔහු එහිදී සඳහන් කළේය.

    එම ක්‍රියාවලිය ගැටළුවක් නොමැතිව සිදුවන බැවින් මේ මොහොතේ වී සඳහා පාලන මිලක් ඉදිරිපත් කිරීමට රජය හදිසි නොවන බවත්, වී සඳහා අවම මිලක් හඳුන්වාදී රජය ඊට මැදිහත්වීමක් සිදුකළ යුත්තේ ගොවීන්ට සිය වී අස්වනු විකුණා ගැනීමට හැකියාවක් නොමැති වූවොත් බවද ඔහු පැවසීය.

    වී සඳහා පාලන මිලක් හෝ අවම මිලක් නියම කරන්නේ කවදාද යන පැනයට මෙහෙදි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා නිෂ්චිත දිනයක් සඳහන් නොකල අතර දැනට පෞද්ගලික අංශය සිදුකරන වී මිලදී ගැනීම ඉදිරියට කරගෙන යාම ගැටළුවක් නොවන බවද සඳහන් කළේය.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,577
    113
    එකමත් එක රටක

    මේ මොකද්ද කියන්නේ?
    ශ්‍රමය දාන්න එපා කියලද?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,026
    27,406
    113
    රජයෙන් හාල් ආනයනය කරලා විකුනුවා නම් වී මිල ඉබේම පාලනය වෙනවා.:rolleyes2:
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,577
    113
    එකමත් එක රටක
    ගොවීන් වී සඳහා සහතික මිලක් ඉල්ලන්නේ ඔවුන් කෑ බුලත් විටේ මිලද ඊට ඇතුළත් කර බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පවසයි.

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    owa monada ban haal walata palana mila dammama wadiyen gaththa untath aduwen wikunanna wenne..
    wee horen gabadaa karannth bane dan, okkoma stock gov ekata kiyanna ona..
    ethakota eelanga kanne indan wadiyen ganna un hoyannath nathi wei.. :lol:

    Cargills ekenuth govita wawanna salli deela guaranteed fixed price ekata wawapuwa gannawa.. owa itha normal dewal..
    ehema bari unta pora, wagaa sahanadara, mukuth nodi inna thiyenne..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,040
    20,614
    113
    හස්තිශෛලපුර
    ගොව්යන්ගේ පුකේරුදාව කන්නයක් යන්නත් කලින් එසේ සුවකරන ලදි

    ගොවීන් වී සඳහා සහතික මිලක් ඉල්ලන්නේ ඔවුන් කෑ බුලත් විටේ මිලද ඊට ඇතුළත් කර බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පවසයි.

    එසේම නොමිලේ දෙන පොහොර සහනාධාරය ද ගෙන වී සඳහා ඉහල මිලක් ඉල්ලා සිටීම සාධාරණ නොවන බවද ඔහු සඳහන් කළේය.

    කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණරත්න මේ බව සඳහන් කර සිටියේ විද්‍යුත් නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

    වී කිලෝවක් සඳහා රුපියල් 140ක් ලෙස ගොවියන් වියදම් ඇස්තමේන්තු කිරීමේදී ගොවියාගේ ශ්‍රමයද ඊට ඇතුළත් කර තිබෙන බව පැවසූ නියෝජ්‍ය ඇමති නාමල් කරුණරත්න එයද විවේචනය කළේය .

    වී මිලදී ගැනීම වෙනුවෙන් මේ මොහොතේ පෞද්ගලික අංශය ඉදිරිපත්ව සිටින බවත් එහිදී සැලකිය යුතු මිලකට ගොවීන් ද වී අස්වනු අලෙවි කරමින් සිටින බවත් ඔහු එහිදී සඳහන් කළේය.

    එම ක්‍රියාවලිය ගැටළුවක් නොමැතිව සිදුවන බැවින් මේ මොහොතේ වී සඳහා පාලන මිලක් ඉදිරිපත් කිරීමට රජය හදිසි නොවන බවත්, වී සඳහා අවම මිලක් හඳුන්වාදී රජය ඊට මැදිහත්වීමක් සිදුකළ යුත්තේ ගොවීන්ට සිය වී අස්වනු විකුණා ගැනීමට හැකියාවක් නොමැති වූවොත් බවද ඔහු පැවසීය.

    වී සඳහා පාලන මිලක් හෝ අවම මිලක් නියම කරන්නේ කවදාද යන පැනයට මෙහෙදි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා නිෂ්චිත දිනයක් සඳහන් නොකල අතර දැනට පෞද්ගලික අංශය සිදුකරන වී මිලදී ගැනීම ඉදිරියට කරගෙන යාම ගැටළුවක් නොවන බවද සඳහන් කළේය.

    Hal mol karayintane ban kelawenne.. Un goiyangen kiyata gattat, Lapaya kiyana milata neh wikunanna wenne.. Nattam lapaya ratin hal genei..

    Win-Win ekak wage goiyantai lapayatai.. meta nam penne..

    Rathu hal walata tamai seen eka wenne.. ewa ratin wat 220ta genna baneh..
     
    • Haha
    Reactions: tharakaf

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,577
    113
    එකමත් එක රටක

    Hal mol karayintane ban kelawenne.. Un goiyangen kiyata gattat, Lapaya kiyana milata neh wikunanna wenne.. Nattam lapaya ratin hal genei..

    Win-Win ekak wage goiyantai lapayatai.. meta nam penne..

    Rathu hal walata tamai seen eka wenne.. ewa ratin wat 220ta genna baneh..

    එහෙම තනිකර රටින් හාල් ගේන්න බෑ බන්…

    අනික උන් කිව්ව නේ ගිය කන්නේ විතරයි ප්‍රශ්නෙ එන්නෙ කියල..මේ කන්නේ ඉදල උන් වී ගන්නව කිව්වේ
    ------ Post added on Jan 24, 2025 at 6:09 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    මෙන්න නාමල් කරුණාරත්න අමුඩ ගහලා උද්ඝෝෂණ කරනවා අනුරගේ ආණ්ඩුවට විරුද්ධව

    එහෙම තනිකර රටින් හාල් ගේන්න බෑ බන්…

    අනික උන් කිව්ව නේ ගිය කන්නේ විතරයි ප්‍රශ්නෙ එන්නෙ කියල..මේ කන්නේ ඉදල උන් වී ගන්නව කිව්වේ
    ------ Post added on Jan 24, 2025 at 6:09 PM

    ඔව් මේ යකාම නේ කිව්වේ ඊළඟ කන්නේ මේ ප්‍රශ්නේ ආවොත් උන්ගේ ආණ්ඩුව තමයි වැරදි කියලා..මුන්ගේ වචන ෂුවර් නෑ..අපි එහෙම කිව්වේ නෑ කියයි.

    දැන් කියන කතාවේ හැටියට හාල් මෝල් කාරයෝ ටික වී ටික ගන්නකම් ඉදියි..
    ------ Post added on Jan 24, 2025 at 6:20 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,223
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කයිතංලා එනවා වනනවා යනවා🤣🤣🤣

    ocC4-8.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,060
    99,560
    113
    මෙන්න නාමල් කරුණාරත්න අමුඩ ගහලා උද්ඝෝෂණ කරනවා අනුරගේ ආණ්ඩුවට විරුද්ධව

    ඔව් මේ යකාම නේ කිව්වේ ඊළඟ කන්නේ මේ ප්‍රශ්නේ ආවොත් උන්ගේ ආණ්ඩුව තමයි වැරදි කියලා..මුන්ගේ වචන ෂුවර් නෑ..අපි එහෙම කිව්වේ නෑ කියයි.

    දැන් කියන කතාවේ හැටියට හාල් මෝල් කාරයෝ ටික වී ටික ගන්නකම් ඉදියි..
    ------ Post added on Jan 24, 2025 at 6:20 PM

    මූන් යන්නේ ආයේ වාමාංශික කිව්වොත් වතුර උගුරක්වත් දෙන්නේ නැති වෙන්න වැඩේ කරලා.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    මේ මොකද්ද කියන්නේ?
    ශ්‍රමය දාන්න එපා කියලද?
    වී ටික ස්වේච්ඡාවෙන්ම කැපිල ප්‍රොසෙස් වෙලා ගෙදරට එනව කියලද දන්නෑ හිටන්නෙ මෝඩ යකානෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,967
    73,858
    113
    ගොව්යන්ගේ පුකේරුදාව කන්නයක් යන්නත් කලින් එසේ සුවකරන ලදි

    ගොවීන් වී සඳහා සහතික මිලක් ඉල්ලන්නේ ඔවුන් කෑ බුලත් විටේ මිලද ඊට ඇතුළත් කර බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පවසයි.

    එසේම නොමිලේ දෙන පොහොර සහනාධාරය ද ගෙන වී සඳහා ඉහල මිලක් ඉල්ලා සිටීම සාධාරණ නොවන බවද ඔහු සඳහන් කළේය.

    කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණරත්න මේ බව සඳහන් කර සිටියේ විද්‍යුත් නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

    වී කිලෝවක් සඳහා රුපියල් 140ක් ලෙස ගොවියන් වියදම් ඇස්තමේන්තු කිරීමේදී ගොවියාගේ ශ්‍රමයද ඊට ඇතුළත් කර තිබෙන බව පැවසූ නියෝජ්‍ය ඇමති නාමල් කරුණරත්න එයද විවේචනය කළේය .

    වී මිලදී ගැනීම වෙනුවෙන් මේ මොහොතේ පෞද්ගලික අංශය ඉදිරිපත්ව සිටින බවත් එහිදී සැලකිය යුතු මිලකට ගොවීන් ද වී අස්වනු අලෙවි කරමින් සිටින බවත් ඔහු එහිදී සඳහන් කළේය.

    එම ක්‍රියාවලිය ගැටළුවක් නොමැතිව සිදුවන බැවින් මේ මොහොතේ වී සඳහා පාලන මිලක් ඉදිරිපත් කිරීමට රජය හදිසි නොවන බවත්, වී සඳහා අවම මිලක් හඳුන්වාදී රජය ඊට මැදිහත්වීමක් සිදුකළ යුත්තේ ගොවීන්ට සිය වී අස්වනු විකුණා ගැනීමට හැකියාවක් නොමැති වූවොත් බවද ඔහු පැවසීය.

    වී සඳහා පාලන මිලක් හෝ අවම මිලක් නියම කරන්නේ කවදාද යන පැනයට මෙහෙදි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා නිෂ්චිත දිනයක් සඳහන් නොකල අතර දැනට පෞද්ගලික අංශය සිදුකරන වී මිලදී ගැනීම ඉදිරියට කරගෙන යාම ගැටළුවක් නොවන බවද සඳහන් කළේය.

    වී ටික ස්වේච්ඡාවෙන්ම කැපිල ප්‍රොසෙස් වෙලා ගෙදරට එනව කියලද දන්නෑ හිටන්නෙ මෝඩ යකානෙ
    මේ මොකද්ද කියන්නේ?
    ශ්‍රමය දාන්න එපා කියලද?
    එහෙනම් හුත්තිගෙ පුතෝ ඉස්සර එහෙනම් ඔහොම ඉල්ලුවේ මොන හුත්තටද කියලා අහන්න එකෙක් නෑනේ බන්. 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,577
    113
    එකමත් එක රටක
    :unsure:
    කෝ බන් මේ සෙට් එක..
    උදේ පොඩ්ඩක් හැංගිච්ච තැන් වලින් එලියට ආව හවස් වෙද්දි අදානි උන්ව ආයිත් යැව්වා..
    බුරම්පියාව ගොඩදාන්න කවුරුත් නැද්ද??
     
    Similar threads