The X files 😍

netnet

Well-known member
  • Oct 6, 2016
    9,340
    8,093
    113
    IMG-1389.jpg

    80s kids favorites tv series ever 😌

    Sorry to inform you this is faking fake shit
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,825
    152,461
    113
    බොරු නිවුස් එකක් ඕක. :D Black panther ඩිරෙක්ට් කරපු Ryan Coogler, X files වල reboot එකක් කරන්න යනවා කියලා 2023 අවුරුද්දෙ නිවුස් එකක් ආවා. ඒත් ඒක ගැන තාම අලුත් අප්ඩේට්ස් මුකුත් ආවෙ නෑ. ඕක ගැන මං ත්‍රෙඩ් එකකුත් දැම්මා අවුරුදු එක හමාරකට විතර කලින්.

    fak, meh AI nam shapayk. Godak FB pages wala famous una films 2 enawa kiyala likes ekthu karanawa. ex :!danata awurudhu 5 kalin dakka I'm Along 2 enawa kiyna post. 😑
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,825
    152,461
    113
    fak, meh AI nam shapayk. Godak FB pages wala famous una films 2 enawa kiyala likes ekthu karanawa. ex :!danata awurudhu 5 kalin dakka I'm Along 2 enawa kiyna post. 😑
    හොලිවුඩ් ෆිල්ම් ඉනඩ්ස්ට්‍රි එක ගැන legit, official news දැනගන්න ඕන නම් deadline.com, Variety.com, hollywoodreporter.com වගේ වෙබ්සයිට්ස් බලන්න. ඔය X.com වල දාන ෆිල්ම්ස් සම්බන්ධ නිවුස් පෝස්ට් ඇතුළුව ෆිල්ම්ස් සම්බන්ධ නිවුස් දාන අනෙක් වෙබ්සයිට්වල නිවුස්වලටත් main official sources විදිහට ගන්නෙ ඔය වෙබ්සයිට්වලින් පබ්ලිෂ් කරන නිවුස් තමයි. :yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,112
    25,233
    113
    Suclly දැක්කාම අපී කොච්චර වයසද කියලා හිතෙනවා 🙂
    ඕකිගේ nude photo එකක් බලන්න floppy ඩිස්ක් එකක් අරන් නටපු නැටිල්ලක්.... 1998 විතර කොහෙන්ද එකෙක්‌ disk එක ගෙනාව... බලන්න PC නෑ.... Computer lab එකකින් බැනල එලෙව්වා, පුස්කාපු තැටි ගේනවා කියලා 🤣🤣
     
    • Love
    Reactions: paddypower