නෑ හිටියේ නෑ , අපි හිටියේ නෑ .......... 🙊🙉

nul

Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    කැබිනට් එක විසිරපුවම ජනාධිපතිද අගමැතිද අයින් වෙන්නේ :lol::lol:
    ව්‍යවස්ථාදායකයයි විධායකයයි නොදන්න මරි මොංගලය 🤣🤣🤣.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    මට නම් තේරෙන්නේ නෑ සාන්ත 2001 රනිල්, 2004 මහින්ද අගමැති වෙලා උඩ බලං හිටියද කියලා... එච්චරම අවුලක් නැත්තම් අගමැතිකම රාජපක්ෂලා මලමිනී අගමැතිකම වලට පත් කරගෙන හිටියේ ඇයි.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    කැබිනට් එක විසිරපුවම ජනාධිපතිද අගමැතිද අයින් වෙන්නේ :lol::lol:
    උබලට මතක්ද 2005 2015 රත්නසිරි වික්‍රමනාකගෙ ආන්ඩුව 2010 - 15 DM ජයරත්න්ගෙ ආන්ඩුව, 2022 - 24 ඩිනීශ් ගෙ ආන්ඩුව, :rofl:
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    උබලට මතක්ද 2005 2015 රත්නසිරි වික්‍රමනාකගෙ ආන්ඩුව 2010 - 15 DM ජයරත්න්ගෙ ආන්ඩුව, 2022 - 24 ඩිනීශ් ගෙ ආන්ඩුව, :rofl:
    ඔව් මට හිතෙන්නේ ඔවගේ ප්රතිඵල නිසා තාම මූ මේ කියවන්නේ අගමැති පබයෙක් කියලා :lol: :lol::lol:
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හැබැයි අඩුම ගානේ හාල් වත් තිබ්බ මතක හැටියට . 🥱
    පොල් කන රිලව් හිටියෙත් නෑ ඒ කාලේ
    https://www.itnnews.lk/2024/09/15/619215/
    මේ මොකද්ද බන් එතකොට.
    කොච්චර හංගන්න හැදුවත් හිටපු ගමන් සිලින්ඩරේ එලියට පනිනව නේ?😂😂😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,403
    166,792
    113
    එකමත් එක රටක
    දැන් කියන එකම තමා.
    හාල් නෑ කියල නෙවෙයි බන් ඒ කියන්නේ…. පාලන මිල ලබ්බවල් දැම්මම මිල වැඩිවෙන වෙන්නේ..දැන් ඉන්න උන්ට ඒක තේරෙන්නෙත් නෑ
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හාල් නෑ කියල නෙවෙයි බන් ඒ කියන්නේ…. පාලන මිල ලබ්බවල් දැම්මම මිල වැඩිවෙන වෙන්නේ..දැන් ඉන්න උන්ට ඒක තේරෙන්නෙත් නෑ
    ඉතින් පාලන මිල දැම්මෙ කවුද?
    ඇයි දැම්මේ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,403
    166,792
    113
    එකමත් එක රටක
    ඉතින් පාලන මිල දැම්මෙ කවුද?
    ඇයි දැම්මේ?
    දාන හැම එකාටම කරන්න බෑ ඕක..
    ඕක දාන්නේ මිනිස්සුන්ට පේන්න ඔන්න ආන්ඩුව මිල වැඩි එකට දෙයක් කරා කියන්න..

    හැබැයි දැන් තියෙන්නේ බඩු ගන්න කොහෙවත් නැති ප්‍රශ්න.. කැකුලුත් නෑ… වී රජයට ගන්නව කියපු උන්ට තාම වී වගට මිලක් දී ගන්නවත් බෑ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    63273c70-45a2-449f-9198-4522d3886006-gif.447337
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ඔව් මට හිතෙන්නේ ඔවගේ ප්රතිඵල නිසා තාම මූ මේ කියවන්නේ අගමැති පබයෙක් කියලා :lol: :lol::lol:
    ඕවගෙ ප්‍රතිපලයක් ගැන නෙවේ යකෝ ව්‍යවස්ථාවෙන් දීපු බලය ගැන මම කියන්නෙ. 19ට කලින් අගමැති පඹයෙක් තමා.