ලංකාවේ iPhone එකක් වත් පාරේ අරගෙන යන්න බැරි තත්ත්වයක් ද බං තියෙන්නේ🧐

2osama

Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    පාරේ ගිය තරුණියන් දෙදෙනෙකුට පහරදී iPhone Pro max කොල්ල කා පලා යයි..

    hq720.jpg

    වව්නියාව ඔිමන්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණියන් දෙදෙනෙකුට පහරදී ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 7 කට ආසන්න අයි ෆෝනයක් කොල්ල කා යතුරුපැදියකින් පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට ඔිමන්න පොලීසිය පැවසීය.
    වව්නියාව තාණ්ඩික්කුලම් සිට ඔිමන්ත දක්වා (27) දින අදාල තරුණියන් දෙදෙනා යතුරුපැදියකින් ගමන් කොට ඇති අතර ඔිමන්ත ප්‍රදේශයේදී එකවරම තවත් යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් තරුණියන්ගේ යතුරුපැදිය නවත්වා ඔවුන්ට පහරදී එක් තරුණියක් සතුව තිබූ අයි ෆෝනය කොල්ල කා පලා ගෙස් තිබුණි.

    පසුව එම තරුණියන් විසින් වව්නියාව හදීසි දුරකතන ඇමතුම් ඒ්කකය එම අවස්ථාවේම දැනුවත් කිරීමෙන් පසුව ඒ බව ඔිමන්ත පොලීසියට දැනුම් දී තිබුණි.

    එම අවස්ථාවේම ක්‍රියාත්මක වූ ඔිමන්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බංඩාර ජයතිලක මහතා සහ 87338 අනුරාධ යන පොලිස් නිලධාරියා යන අය විසින් තවත් කොල්ලකරුවන් පලාගිය මාර්ගයන් ඔස්සේ ලුහුබැඳ ගොස් අවසානයේදී කනගරායන් කුලම් ප්‍රදේශයේදී කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණි.

    එහිදී කොල්ලකන ලද අයි ෆෝනයද සොයාගත් අතර සැකකරුවන්ට එරෙහිව කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද නඩු පවතින බවට අනාවරන වී ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරුවන් වන අතර ඔවුන් වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන ඔිමන්ත පොලීසිය වැඩිදුරටත් පැවසීය.

    – වන්නි රොමේෂ් මධූෂංක
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    මාලිගාවත්තේ එකෙක් IME no මාරු කරනවලු. ඉතින් ලක්ෂ 6 ක phone එකකට 2,000 ක පොඩි phone එකක IME no දාලා ආයේ විකුනනවා. මගෙත් phone එකක් ඉස්සුවා.....වුන දෙයක් නෑ...
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    මාලිගාවත්තේ එකෙක් IME no මාරු කරනවලු. ඉතින් ලක්ෂ 6 ක phone එකකට 2,000 ක පොඩි phone එකක IME no දාලා ආයේ විකුනනවා. මගෙත් phone එකක් ඉස්සුවා.....වුන දෙයක් නෑ...
    කොහොමද maru karanne
     
    • Like
    Reactions: Yin And Yang

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    මාලිගාවත්තේ එකෙක් IME no මාරු කරනවලු. ඉතින් ලක්ෂ 6 ක phone එකකට 2,000 ක පොඩි phone එකක IME no දාලා ආයේ විකුනනවා. මගෙත් phone එකක් ඉස්සුවා.....වුන දෙයක් නෑ...
    Krta wdk nane icloud lock ne bypass krna amrui ne
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,309
    4,668
    113
    okata tama trcsl case eka important. danatat thiyana neethi anuwa imei blacklist karanna puluwan report karot. et mobile networks eka karan na unta padu wena nisa. ekat karaganna puluwan nam horakan karata wadak na lankawe use karanna bari wena nisa

    Parts walata denne ussana ewa...
    parts walata ganna ba. original replace karat pair wen na apple nam. aniwa podi podi case enawa wada karanna gattat
    ------ Post added on Jan 29, 2025 at 9:30 AM
     
    • Like
    Reactions: Yin And Yang

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    okata tama trcsl case eka important. danatat thiyana neethi anuwa imei blacklist karanna puluwan report karot. et mobile networks eka karan na unta padu wena nisa. ekat karaganna puluwan nam horakan karata wadak na lankawe use karanna bari wena nisa

    parts walata ganna ba. original replace karat pair wen na apple nam. aniwa podi podi case enawa wada karanna gattat
    ------ Post added on Jan 29, 2025 at 9:30 AM
    Paka tama mn display daala tiyenne ehenm... Dammeth apple asia eken mai original...
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,309
    4,668
    113
    Paka tama mn display daala tiyenne ehenm... Dammeth apple asia eken mai original...
    - display dammot part pair karanna oni, nattan display chip bypass karanna oni. etakota display warranty left weno
    - umbe service history eke hariyata kara nam part replacement eka watila athi, nattan unknown part kiala watila athi
    - umbata apple authorized warranty letter ekak dunna da?
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    - display dammot part pair karanna oni, nattan display chip bypass karanna oni. etakota display warranty left weno
    - umbe service history eke hariyata kara nam part replacement eka watila athi, nattan unknown part kiala watila athi
    - umbata apple authorized warranty letter ekak dunna da?
    Trcsl eken nn oya kiyna thrm mgulk wene na eke ine okoma naki horu set ekak thmnta one wiidhta hamadema wenas krnwa
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    පාරේ ගිය තරුණියන් දෙදෙනෙකුට පහරදී iPhone Pro max කොල්ල කා පලා යයි..

    hq720.jpg

    වව්නියාව ඔිමන්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණියන් දෙදෙනෙකුට පහරදී ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 7 කට ආසන්න අයි ෆෝනයක් කොල්ල කා යතුරුපැදියකින් පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට ඔිමන්න පොලීසිය පැවසීය.
    වව්නියාව තාණ්ඩික්කුලම් සිට ඔිමන්ත දක්වා (27) දින අදාල තරුණියන් දෙදෙනා යතුරුපැදියකින් ගමන් කොට ඇති අතර ඔිමන්ත ප්‍රදේශයේදී එකවරම තවත් යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් තරුණියන්ගේ යතුරුපැදිය නවත්වා ඔවුන්ට පහරදී එක් තරුණියක් සතුව තිබූ අයි ෆෝනය කොල්ල කා පලා ගෙස් තිබුණි.

    පසුව එම තරුණියන් විසින් වව්නියාව හදීසි දුරකතන ඇමතුම් ඒ්කකය එම අවස්ථාවේම දැනුවත් කිරීමෙන් පසුව ඒ බව ඔිමන්ත පොලීසියට දැනුම් දී තිබුණි.

    එම අවස්ථාවේම ක්‍රියාත්මක වූ ඔිමන්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බංඩාර ජයතිලක මහතා සහ 87338 අනුරාධ යන පොලිස් නිලධාරියා යන අය විසින් තවත් කොල්ලකරුවන් පලාගිය මාර්ගයන් ඔස්සේ ලුහුබැඳ ගොස් අවසානයේදී කනගරායන් කුලම් ප්‍රදේශයේදී කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණි.

    එහිදී කොල්ලකන ලද අයි ෆෝනයද සොයාගත් අතර සැකකරුවන්ට එරෙහිව කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද නඩු පවතින බවට අනාවරන වී ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරුවන් වන අතර ඔවුන් වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන ඔිමන්ත පොලීසිය වැඩිදුරටත් පැවසීය.

    – වන්නි රොමේෂ් මධූෂංක
    ow siya hitiyanam me mukuth naha ne. ube ammatath pare bahala yana baha ne dan
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    - display dammot part pair karanna oni, nattan display chip bypass karanna oni. etakota display warranty left weno
    - umbe service history eke hariyata kara nam part replacement eka watila athi, nattan unknown part kiala watila athi
    - umbata apple authorized warranty letter ekak dunna da?
    Mage ekw warranty iwarai kohomath..

    Unknown part kiyala pennanawa.ona nm eka hadanna puluwn program karana un innewa.
     
    Nima98

    Well-known member
  • Aug 18, 2023
    295
    255
    63
    පාරේ ගිය තරුණියන් දෙදෙනෙකුට පහරදී iPhone Pro max කොල්ල කා පලා යයි..

    hq720.jpg

    වව්නියාව ඔිමන්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණියන් දෙදෙනෙකුට පහරදී ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 7 කට ආසන්න අයි ෆෝනයක් කොල්ල කා යතුරුපැදියකින් පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට ඔිමන්න පොලීසිය පැවසීය.
    වව්නියාව තාණ්ඩික්කුලම් සිට ඔිමන්ත දක්වා (27) දින අදාල තරුණියන් දෙදෙනා යතුරුපැදියකින් ගමන් කොට ඇති අතර ඔිමන්ත ප්‍රදේශයේදී එකවරම තවත් යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් තරුණියන්ගේ යතුරුපැදිය නවත්වා ඔවුන්ට පහරදී එක් තරුණියක් සතුව තිබූ අයි ෆෝනය කොල්ල කා පලා ගෙස් තිබුණි.

    පසුව එම තරුණියන් විසින් වව්නියාව හදීසි දුරකතන ඇමතුම් ඒ්කකය එම අවස්ථාවේම දැනුවත් කිරීමෙන් පසුව ඒ බව ඔිමන්ත පොලීසියට දැනුම් දී තිබුණි.

    එම අවස්ථාවේම ක්‍රියාත්මක වූ ඔිමන්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බංඩාර ජයතිලක මහතා සහ 87338 අනුරාධ යන පොලිස් නිලධාරියා යන අය විසින් තවත් කොල්ලකරුවන් පලාගිය මාර්ගයන් ඔස්සේ ලුහුබැඳ ගොස් අවසානයේදී කනගරායන් කුලම් ප්‍රදේශයේදී කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණි.

    එහිදී කොල්ලකන ලද අයි ෆෝනයද සොයාගත් අතර සැකකරුවන්ට එරෙහිව කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද නඩු පවතින බවට අනාවරන වී ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරුවන් වන අතර ඔවුන් වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන ඔිමන්ත පොලීසිය වැඩිදුරටත් පැවසීය.

    – වන්නි රොමේෂ් මධූෂංක
    කෙල්ලන්ට නම් වෙන්න ඕනෙ දෙයක් මචන් ඕක bus එහෙක ගියත් iphone ලඩිය සේරටම පෙන්නගෙන අතේ අරන් යනව පාරේ යද්දිත් එහෙමයි ඔය වගේ දේකින්වත් ගෑණු පාඩමක් ඉගෙනගත්තොත් හොඳයි 🙂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    කෙල්ලන්ට නම් වෙන්න ඕනෙ දෙයක් මචන් ඕක bus එහෙක ගියත් iphone ලඩිය සේරටම පෙන්නගෙන අතේ අරන් යනව පාරේ යද්දිත් එහෙමයි ඔය වගේ දේකින්වත් ගෑණු පාඩමක් ඉගෙනගත්තොත් හොඳයි 🙂
    ලංකාවේ අය iPhone එකක් ගන්නේ ශෝ ඔෆ් එකට නේ බං උන්ගේ වැඩේ ඕක අතේ තියාගෙන පෙන්වා පේනවා යන එක එක තමා එකම විනෝදේ 🤣
    මෙහෙ නම් අපි iPhone ගන්නේ Paln එකට 0 Deposit වලට දෙන නිසා Ultra එකක් ගන්න ගියොත් කීයක් හරි අතින් ගයිඩ් වෙනවා🤣🤣
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,309
    4,668
    113
    Mage ekw warranty iwarai kohomath..

    Unknown part kiyala pennanawa.ona nm eka hadanna puluwn program karana un innewa.
    exactly. that dsnt last long and voids apple warranty. for devices like that sometimes apple does not release official parts as well and refuse to repair at apple certified centres. issrahata tawa case wei. oka front end ekata awama umbata sell karannat amarui. futureworld nam region wenas nam part replace karannat ba kianawa. lankawe nam wena option ut na ithin.