New vehical import Gazette

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,151
    1,391
    113
    Wagon R එකක් 70ක් උන කියන්නේ ඇල්ටො එකක් 35-40 වගේ වෙයි නේ?
    na machan,indian alto eka 1000cc nisa tax wappa wadiy alto eke . wagon R ekata wada alto eke tax ekama 10 lak withara wadi wenawa eka nisa..so final price loku wenask na. habay indian alto wala second hand market eka num adu wewi wagon R nisa
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,090
    113
    කෑගල්ල
    මදැයි. 70ක් විතර සෙට් කරන් දින ගැන ගැන හිටියේ CHR එකක්වත් ගන්න. එක කාටහරි දීල රට පනින්න වෙන්නේ දැන් .
    මාත් මේ වෙන දේකට නෙමේ මේකට එන්නේ, alto එක කීයකට විකුණන්න පුලුවන්ද බලන්න? හා තව කීයක් මාදිද කියලා රට පැන ගන්න. :lol: skilled තමා try කරන්නේ. Set වෙයිද දන්නේ නෑ..
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    මදැයි. 70ක් විතර සෙට් කරන් දින ගැන ගැන හිටියේ CHR එකක්වත් ගන්න. එක කාටහරි දීල රට පනින්න වෙන්නේ දැන් .
    dollor rate ekath ekka old tax structure eka thibunath 70ta nam CHR ganna ba.
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මාත් මේ වෙන දේකට නෙමේ මේකට එන්නේ, alto එක කීයකට විකුණන්න පුලුවන්ද බලන්න? හා තව කීයක් මාදිද කියලා රට පැන ගන්න. :lol: skilled තමා try කරන්නේ. Set වෙයිද දන්නේ නෑ..

    🍐Ko yakoooooo Laksha 12ta denawa kiwwa labba???

    Sallikarayonta only da Vehicle import. Anik unta daranna puluwan Tax da mey...

    Duppathagen saha Madyama paanthikayonwa rawattala Kasanna salli tiyena Danapathinta neda car genna puluwan
     
    • Like
    Reactions: jay-shan

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    මදැයි. 70ක් විතර සෙට් කරන් දින ගැන ගැන හිටියේ CHR එකක්වත් ගන්න. එක කාටහරි දීල රට පනින්න වෙන්නේ දැන් .
    90-100 athara yai 2017 wage...

    EV ගත්තොත් හැම එකාම roof top solar ගහනවා. එකට Mr. Coal කියන NPP CEB සභාපති කැමති නැහැ. :lol:
    ඕක බන් ඉස්සර ඉදන් ඕකුන් ඔහොමයි..ඕන කැරි වැඩක් කරගන්න පුලුවන් සල්ලි දුන්නොත්.මේ සැරෙත් ලීසින් කාරයෝ හොදට සල්ලි දෙන්න ඇති ලපයගේ සහචර රැලට.
    ------ Post added on Feb 1, 2025 at 10:06 AM
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    90-100 athara yai 2017 wage...


    ඕක බන් ඉස්සර ඉදන් ඕකුන් ඔහොමයි..ඕන කැරි වැඩක් කරගන්න පුලුවන් සල්ලි දුන්නොත්.මේ සැරෙත් ලීසින් කාරයෝ හොදට සල්ලි දෙන්න ඇති ලපයගේ සහචර රැලට.
    ------ Post added on Feb 1, 2025 at 10:06 AM

    2022 රට බන්කොලොත් වීමෙ සිට usdබිලියන් 6ක අතිරික්තයක් ඇති කිරීම සහ මේ දක්වා ආර්තික ස්තාවර බවක් ගේන්න පොඩි මිනිස්සු, මධ්යම පාන්තිකයො යි ලොකු කැපකිරිමක් කරා.

    දැන් ඒ කැපකිරීමේ එල නැත්නම් ක්‍රීම් එක නෙලන්න Anura ඉඩදීල තියෙන්නෙ විසිකරන ගානට සල්ලි තියෙන ඕන බද්දක් ගෙවන්න කලු සල්ලි තියෙන උන්ට විතරයි.
    පොදුවේ මිනිස්සු nokaa නොබි ඉහල වක්‍රබදු ගෙවල, පඩියෙන් බෝනස් එකෙන් paye ටැක්ස් කපන්න දීල අන්තිමට ගොඩනගපු විදෙස් සන්චිත usd 6 billion අන්තිමට කලු සල්ලිකාර ධනපතියොන්ගෙ සැප වාහන

    3 years hard Commitment of poor and middle class people that is USD 6 billion Reserves, gifted to the Black money Earning VIP class, to import their luxurious vehicles
    ------ Post added on Feb 1, 2025 at 10:19 AM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    බලමු ඔය කියන ගණන් වලට ම දෙන්න පුළුවන් වෙයි ද කියලා

    unge terms thinawa custom clear weddi tax change / new tax / surecharges awoth eva gewanna wei kiyala. advance kalata passe epa kiyanna ba ne
    ekak genakan inna wei hariyatama kiyanna ba anura cir ta wath
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    618
    93
    මන් දැන් සේල් කීපෙකට කතා කළා. WagonR ලක්ෂ 60-70 අතරේ තියෙන්නේ. දැනටමත් Riyasewane අඩු කරලා දාල වාහන 2014 WagonR එහෙම 40 ගණන් දාපුවා තියනවා