උඹ එළකිරි එකේ ඉන්න උන්ගෙන් Face to Face meet වෙලා තියෙනේ කාවද ?

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    baragaanak set wela thiyenawa...adiyak gahanna set wenneth den un ekkama thama

    උඹට මතකද දත් කිඹුලා තව සෙට් එකකුත් එක්ක scurvy බලන්න යන්න ඉඳලා, එන උන්ට ගහන්න ගෙනාවා කියලා scurvy ඇසිඩ් බෝතලයක් පෙන්නුව ගමන් , දත් කිඹුලා ගමන cancel කරා වෙඩින් එකකට යන්න තියෙනවා කියලා
    eke yata wenama kathawak thiyenawa :P kohoma hari gamana giye ne
    ------ Post added on Jan 31, 2025 at 11:10 PM
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,888
    10,394
    113
    ඒක උනේ පස්සෙ මට මතක විදිහට . අරක උනේ ඉස්සෙල්ලා :cool:

    උඹට මතක විදියට ඔය සිද්දි ටික කියපන්කො

    eke yata wenama kathawak thiyenawa :P kohoma hari gamana giye ne
    ------ Post added on Jan 31, 2025 at 11:10 PM
    මොකක්ද යට තියෙන කතාව ?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,465
    17,460
    113
    Auckland
    අවුරුදු 10කට එහා ස්කුර්වි සෙට් උනා ඌ ගිහින් ගාල්ල බස් එකේ නැග්ග පානදුරෙ ස්ටෑන්ඩ් එකෙන්. පට්ටම අහඹු සිදුවීමක්

    තව සිරාවටම සෙට් උන අය ඉන්නව

    @scurvy issara set ekek set wela uwa balanna giya uge gedarata
    @IndrajithGamage mu awa ape office ekata interview ekakakta

    ඉතින් ඉන්දරයට ජොබ් එක ලැබුනද?

    කලිසම ඇදගෙනමද ඉන්ටවිව් එක කරේ ?
    ------ Post added on Feb 1, 2025 at 2:51 PM
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,611
    1
    4,446
    113
    Matale
    @rox2030 ඉස්කෝලෙට බඩු වගයක් දෙන්න, තව ඒ කන්ටැක්ට් එකෙන්ම කිරියේ අපේ එකෙක්ට බඩු වගයක් දුන්නා වත්තලට ගිහිං. ඒ දෙන්නා විතරයි මේ අවුරුදු ගාණටම
     
    • Like
    Reactions: kinkon

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    අවුරුදු 10කට එහා ස්කුර්වි සෙට් උනා ඌ ගිහින් ගාල්ල බස් එකේ නැග්ග පානදුරෙ ස්ටෑන්ඩ් එකෙන්. පට්ටම අහඹු සිදුවීමක්

    තව සිරාවටම සෙට් උන අය ඉන්නව



    ඉතින් ඉන්දරයට ජොබ් එක ලැබුනද?

    කලිසම ඇදගෙනමද ඉන්ටවිව් එක කරේ ?
    ------ Post added on Feb 1, 2025 at 2:51 PM
    ඉන්ද්‍රජිත් මාව දැක්කේ නෑ. ඌ ඉන්ටර්වී ඇවිල්ලා ඉන්නවා දැක්කා.
    ඒ බොස් එළකිරි එකේ යූසර් කෙනෙක්.
    මුගේ ඔන්ලයින් කැරැට්ටුව අපේ බොසා දන්න නිසා ජොබ් එක නම් හරි ගියේ නෑ.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,507
    16,724
    113
    @G Starlin මුගේ අම්මා බලන්න ගිය වෙලාවක දැක්කා වැල්ලට රීලා පුක සෝදන් නැතුව මුහුදු වැලි වලින් පුක පිහිදදා හිටියේ

    @netudara හුතුදරා නම්කිව මීට් උනේ තලවතුගොඩ ස්පා එකකදී. ගෝමස් අයියා එලවලා පස්සේ ස්පා එකේලු දැන් වැඩ. විග් එකක් දාන් හිටියේ. තව්වේ පලලෙන් අදුරගත්තේ

    ගොඩ දෙනෙක් හම්බුවෙලා තියනවා.දැනුත් ඉන්නේ කිරියේ එකෙක් ගේ වැඩක ඌත් එක්ක.නම් කියන්න බෑ.මට ට්‍රේඩින් ඉගැන්නුවෙත් කිරියේ ගුරුවරයෙක්. මේකේ කීප දෙනෙක්ව ඔහුව හමුවෙන්නත් යැවුවා.
    Matath mun dennawa hambela tiyenawa. Real ponnayo dennek