ගිහින් චූ කරල ආයිත් ඇතුලට ගිය බව උගන්ඩා මාධ්‍ය වාර්තා කරයි !! 



නැ නැ, ඌ කියයි මම ඕක කතා කරන්න ගිහින් හිටියෙ නෑ, මම හිටපු තැන ඒක කතා උනා. එච්චරයි.ඕක පොටෝ එකක් ගහලා පෙන්නුවත් කියයි මම හිටියේ නෑ කියලා..![]()
![]()
උන් ටික ඉංග්‍රීසියෙන් සාකච්චා කරා වෙන්න බැරිද ?ඕක පොටෝ එකක් ගහලා පෙන්නුවත් කියයි මම හිටියේ නෑ කියලා..![]()
![]()

ගිහින් චූ කරල ආයිත් ඇතුලට ගිය බව උගන්ඩා මාධ්‍ය වාර්තා කරයි !!
අනුරය ඉතින් යන්න කියන්නෙත් නෑ නේ .දැන් අනුර එපා කිව්වා නම් මයින යන්නේ නැද්ද?![]()

සාකච්චා කරලා දුන්නේ එක නිවසයි.අනුරය ඉතින් යන්න කියන්නෙත් නෑ නේ .
දැක්කනේ සාකච්චා කරල දීල තියෙන්නේ .
නිල නිවස නිල විදියට දැනුම් දීල ඉවත්වෙන්න කියන්න කියපන් කෝ අර පොන්න්න ලපයට .
බඩුව වගේ හන්දි ගානේ කියා කියා යනවා විතරයි නේ ඌ![]()
රනිලත් කැරිම ආතල් ගන්නේ. කොහේහරි තැනක ඔය වගේ පොඩ්ඩක් අවුස්සනවා. ඊට පස්සේ මුයි මුගෙ සෙට් එකයි පිස්සු බල්ලො වගේ ඌට බැන බැන රට වටෙය් යනවා.![]()
![]()
ඒවත් සාකච්චා කරල දෙන්න ඇති .සාකච්චා කරලා දුන්නේ එක නිවසයි.
2020 බලයට ආවට පස්සෙනේ අහල පහල තියන ඒවත් මුට්ටු කරගෙන මාලිගාවක් හදාගෙන තියෙන්නේ![]()

ඉතින් එකටනේ උබල රට බේරා ගන්න කියල ආපහු උස්සන් ආවේ..සාකච්චා කරලා දුන්නේ එක නිවසයි.
2020 බලයට ආවට පස්සෙනේ අහල පහල තියන ඒවත් මුට්ටු කරගෙන මාලිගාවක් හදාගෙන තියෙන්නේ![]()
